සිව් බුදුවරුන්ගේ කාලේ සිටම හෙළ ජාතිය පවතිනවා
කකුසඳ බුදුන් කල මේ රටට කිව්වේ ඔජ දීප කියලා
කෝනාගම බුදුන් කල මේ රට හැදින්නුවේ වර දීප කියලා කාශ්‍යප බුදුන් කල මේ රටට හැඳින්නුවේ මණ්ඩ දීප කියලා
ඒ කාලෙට පස්සේ මේ රට කුඩා වෙලා තියෙනවා වරින් වර උදම් රල ඇතිවෙලා [සුනාමි] ගොඩබිම මුහුදට ගහගන ගිහින් තියෙනවා
මේ රට දුපත් රාශියක් වශයෙන් පවතින කාලේ තනි රජෙක් ඉඳල නැහැ හැම දුපතේම ඉඳල තියෙන්නේ එකම ජාතිය හරියට අද තියෙන ඉන්දුනීසියාව වගේ දුපත් රාජ්‍යක්
ඒ කාලේ මේ රටට කියලා තියෙන්නේ මන්තිව් දිවයින කියලා
ඔව්
පොඩ්ඩක් ඉතිහාසය ගවේශනය කරලා බලන්න
මෙහෙම තියෙන කාලේ මේ රටේ මිනිස්සු මුළු මන්තිව් දිවයිනටම තනි රජෙක් පත් කරගන්න ඕනේ කියලා තරගයක් පවත්වන්න කියලා හැම දුපතකම අඬබෙරයක් වාදනය කරා මොකක් හරි තරගයක් පවත්වනකොට පුළුවන්තරම් ඉදිරිපත්වෙන අපේ රටේ සිරිත්නේ එක එදත් තිබ්බ
මෙහෙම අඬබෙරය වාදනය කරන් රුහුණු පාලාතේ යනකොට ගොවියෙක් කුඹුරක වැඩකරමින් හිටිය එයාගේ නම මහා කාලසේන , වංසත්ප්ප්රාකාසිනියේ එයාගේ නම සඳහන් වෙන්නේ [කල් සෙන් කියලා]
මේ ගොවිමහත්යා අහාව්වා තමන්ටත් මේ තරගයට ඉදිරිපත් විය හැකිද කිය්යල පුළුවන් බව දැනගත්තයින් පස්සේ කුඹුරු කාරයින්ට තියෙන හොදම වාහනේ තමා ගවයා මේ ගවයාගේ පිටේ නැගල තරගය පැවැත්වෙන බුමියට ඔහු ගියා
ඔහුට කලින් පැමිණිය අය තමන්ට ලැබුනු අවස්ථාවෙන් පැරදිලා ඉවත්වුනට පස්සේ ගොවි මහතාගේ වාරේ පැමිණිය එවිටම ඔහු විශාල කොටයක් තමන්ම ඔසවා අරන් ඇවිත් කෙලින් අතට හිටෙව්වා හිටව ඒ මත හිටගත්තා ගිටගන දුනුවායෝ 16 දෙනෙක් එකපාර තමන්වෙත විදින හිසර අසිපතෙන් ගසා නැවැත්තුව ,ඔහු අංගම්පොර සුරයෙක් බව සදහන් වේ
ඒ ගමන හැමෝගෙම සම්මතයෙන් මහා සම්මත රජු හැටියට පත් කර ගත්ත
ඔව් මන්තිව් වල රජ්ජුරුවෝ නිසා මනු රජ්ජුරුවෝ නමින් හැදින්නුව
මේ රටේ නායකයා නිසා ඊස්වර නමින් හැදින්නුව
ඊස්වර ආවේ ගවයාගෙන් නිසා ඉස්වරගේ වාහනේ ගවයා
අදත් දනේශ්වර
බුපාලේශ්වර
මහින්ද රාජපක්ෂටත් මල්වත්තෙන් දීලා තියෙන්නේ ත්‍රි
ලංකේෂ්වර
ත්රිලංකේෂ්වර
කියලා ඒ වගේ ඊස්වර කිව්වේ මුළු රටේම අග රජ්ජුරුවන්ට ,ප්‍රාදේශීය රජුන්ට නොවේ
මේක දිග කාතවක්
ඉන්දියාවේ උන් දේවත්වයෙන් පුදන්නේ ආදී යුගයේ අපේ රටේ උන් අපේ මුත්තන්ට
මහා සම්මත මනු රජුව අභිෂේකය කරන්න ඕනේ උනා ඒ සඳහා ආරාමයක් හැදුව එතෙන්ට අද කියනවා මනුට හදපු අරම නිසා මන්නාරම කියලා
මන්නාරමට තමා සුර්ය මිනෙන් මෙෂේට යන දවස ඇතුල්වෙන මේෂ රාශියට සුර්ය උච්ච්යි රජ්ජුරුවන්ගේ රාජකීය බලය තියෙන්නේ සුර්යාගේ සුර්යා උච්ච කරලා ගන්න ඕනේ උනා එක නිසා සුර්යා මිනෙන් මේෂ රාශිට යන දවස ඒ දවසට ඇතුල් වුන එදා නැකත අස්විද නැකත වුනා එදා කැවුම් කිරිබත් හදල මහා උත්සව පැවැත්තුව
මෙහෙම දිගටම පවත්වාගෙන එනවා මනු රජ්ජුරුවන්ගේ බිසවට දරුවෝ ලැබුනේ නැහැ
නොයෙකුත් බාර හාර කර නමුත් වැඩක් වුනේ නැහැ
මේ කාලේ ප්‍රසිද්ද පසේ බුදුවරු දෙන්නෙක් එක දුපතක හිටිය පරම්,රිසි අදම් රිසි කියලා රිසිවරු කියන්නේ පසේ බුදුවරුන්ට ත්‍රිපිටකේ ඉසිගිලි සුත්‍රය බලන්න
මේ දෙන්න ලඟට ගිහින් කෙරු බාරයට පස්සේ දරුවෙක් හම්බවුන ළමයා උපන්නේ පසලොස්වක දවසක
ඒ නිසා දරුවට නම තිබ්බ දිලීප කුමාරය කියලා
දරුවට හෙලබසින් කියන්නේ සන් කියලා
දැන් ඔයා කලබලවෙවිද
මෙහෙම කිව්වම
නැහැනේ නේද
ok
දරුවට හෙලබසින් කියන්නේ සන් කියලා අපේ මිනිස්සු තරහා ගියාම කියන්නේ තොපේ සනුහරේම නැතිකරනවා කියලා අහල තියෙනවද
දම්පියා අටුවා ගටපදේ තියෙනවා සනුර කියලා
දරුවන්ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවම නැතිකරනවා කියලා ඒ කියන්නේ සන් කියන්නේ දරුවට
සන් උපන්නේ පසළොස්වක දවසක දරුවා උපන්න පෝය දවසට කියනවා සන්පෝය කියලා
සිංහලේ සිරිතක් තියෙනවා ස්වර අඩු එක මුලට ඇවිත් වැඩි එක අගට යනවා ඉතින් සන්පෝය පොසන් උන
පොසොන් පෝය අපිට වැදගත්වෙන්නේ බොහොම ඉස්සර ඉඳන් පස්සේ කාලේ මිහිදු හිමි එකේ නායකයා උනා
පැරණි හෙළ බසින් අම්මට කියන්නේ-මත කියලා තාත්තට කියන්නේ -පිත කියලා
හෙළ බසින් මත,පිත නව සිංහලෙන් -මව,පියා
පාලියෙන් මතා,පිතා
ලතින් බසින් කොහොමද කියන්නේ?
දන්නවද
මටර්,පීටර් දැන් මේක කෝකටද සමානවෙන්නේ
මත,මටර්,පිත,පිටර්නේද?
මම බොරුද කියන්නේ
මම හැමෝටම කියන්නේ විමසන්න කියලා
ඕක ඉංග්‍රීසි බසේ කොහොමද තියෙන්නේ
මදර්,පාදර් කියලා නේද
ඉංග්‍රීසි හැදුනේ latin බසින්
ලතින් හැදුනේ හෙළ බාසාවෙන් බිදී ගිය වචනවලින්
මිට වසර 26000ට පෙර මේ රට හැදින්නුවේ සිඳු දු කියලා සී කියන්නේ හෙලබසින් බුහුද දු කියන්නේ දිවයින සිඳුදු කිව්වේ මුහුදින් වට වූ දිවයින යන්නයි
හෙලබසින් සී කියන්නේ මුහුද ඉංග්‍රීසියෙනුත් සී කියන්නේ මුහුද
මම උබට මුලින් කිව්වනේ හෙළ බසේ ඇදීම නැහැ කියලා මතකද
සිඳු කියන වචනයට ඉන්දු ආර්ය බාසාවලදී සංඤවන තැනදී බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය සිංදු කියලා ඇදෙනවා නේද
මුලින්ම සිඳු කිව්වේ ,සිංදු කිව්වේ මේ අපේ මනු දිවයිනට හෙලදිපෙට ,ලංකාවට
මෙහම සිංදු රට නමින් අපේ රට හදුන්වනකාලේ ලොකූ
උදම් රළක් ඇවිත්[සුනාමියක්]
ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියාවට
මෑත කාලේ ඇති වුන සුනාමිය පටන් ගත්තේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට නේද
එහෙම නේද මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහින් තිබ්බ නේද
ඒ විදිහට දුපත් කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලොනියාවට ,කාත් කවුරුත් නැති බුමියකට තල්ලු උනා දැන් ඒ මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා ඒ නිසා උන්ට ලගින්නෝ ලගින්නෝ කියලා කිව්ව මේ ලගින්න ලගින්න කියන වචනේ වෙනස් වෙලා ඇවිත් තමා ලැටින් ලැටින් කියලා හැදුනේ
ලෝකේ ඉන්න ඉතිහාස ගවේෂකයෝ බලන වැදගත්ම සාධකයක් තමා වාග් විද්‍යාත්මක සාධකේ
ok
මේ විදහට ඒ කාලේ අපේ රටේ හිටිය රජ පරම්පාරවට ඒ කාලේ කිව්වේ රා කියලා රා රජ පරම්පරාව වැඩියෙන්ම හිටියේ දකුණේ
රා රජ පරම්පරාවත් ගගගන ගියා
ගහගන ගිහින් මුන් පාවෙලා ගිය නිසා කොහෙද ප්රසියාවට මුන්පා රා වෝ
දැන් තේරුනාද
මුන් පාවෙලා ගිය කවුද
රා
පා රාවෝ
පා වෙලා ආ රා
මුන්පරාවෝ
දැන් ආර්යෝ ඇති වුනේ කොහෙන්ද
කවුද ලෝකේ උතුමා ජාතිය
ඒවා බොරු
සුද්දෝ හැමදේම විකුර්ති කරා
හිට්ලර් දැනගන උන්න
සුද්දෝ ඒවා මතුවෙන්න ඉඩ තිබ්බේ නැහැ
වැහැව්ව
රාවණ රජතුමාගේ කාලේ රාමා කියලා දෙමළෙක් ඇවිත් මෙහෙ තිබ්බ වටිනා පොත් සියල්ල සහ රාවණාගේ අහස් යානේ ඉන්දියාවට අරන් ගියා කියනවා ඉන් පසු එම ග්රන්ථ ටිබෙට් රටේ ලෙන් විහාර වල සැඟවූ බව කියවෙනවා ඒ පිලිබඳ දැනගත් හිටලර්
ජර්මන් විදුදරයන් පස්දෙනෙක් ටිබෙට් රටට ඒවා මහණවී ඉන්න සලස්වා එහි බික්ෂුන් එක්ක මිත්‍ර වී එම පොත් ජර්මනියට රැගෙන ගොස් නව යුද තාක්ෂනය බිහිකර බව කිය වෙනවා
මම කෑම කන්න යනවා
පස්සේ කතාකරමු
බාසාව ගැන හොයන්න
මේ සංස්කෘත තමා අපේ බාසාව කෑවේ බන්
හෙළ බසේ ඇදීම නැහැ
ඉංග්‍රීසි බසෙත් නැහැ
නේද
go
out
ඇදීමක් නැහැ
අතේ ඇඟිලි එකට ලංකර ගුළු කර ගන්නවට මොකක්ද කියන්නේ
?
?
මිට මොලොනවා
කියලා
ඉස්සර ආචිච්ල කැලේට ගිහින් දර එකතු කරලා එකට තියෙන වැල් පොටවල් වලින් ගටගහ්නවට මොකක්ද කිව්වේ
ගැටගහනවට මොකක්ද කිව්වේ
දර එකටතියල ගැටගහනවට
මිටි බදිනවා කියලා නේද
එහෙනම් ඉංග්‍රීසි ජාතිකයෝ එක තැනකට රැස් වෙලා කරන එකට මොකක්ද කියන්නේ
එකට එකතු වෙලා කරන එකට මොකක්ද කියන්නේ
හා දැන් ඔකේ සමානකමක් දැක්කද
ක්‍රියාවත් එකක්ම
සිංහලෙන් මම සිංහල කියන්න වැඩිය කැමති නැහැ මම කියන්නේ හෙලබස කියලා
හෙලබසින් ගමනේ ය ඉංග්‍රීසියෙන් go
ගමන් කරමින් යනවා කියන එකනේ
ගමන go
middle මැද
ඇයි අවුල්ද?
ලෝකේ උතුම් රට ලංකාවයි
hand හස්තය
ඔයත් හොයන්න
මට ඕනේ දම්පියා අටුවා ගැටපදේ හොයාගන්න
විදිහක් නැත්ද
පරණ පන්සල්වල ඇති
මුලින්ම මෙම ලොවට ආපු ආබස්සර වාසි බ්‍රහ්මයෝ පොලවට බැහැල තියෙන්නේ මන්නාරම ප්‍රදේශයෙන්
ඔවුන් මෙහි ඇවිත් තියන්නේ මනොකයෙන්
- මනෝ කායා ප්‍රීති බක්තා