Saturday, October 19, 2013

සිරි දෙසුම

බාහ්ග්‍යවත් සිද්දාර්ථ බෝසතාණෝ බුදුවී නමවෙනි මාසේ හෙළදිවෙහි [මියුගුනයට] මයියන්ගනයටවැඩමවා යක් රකුස් නා හෙළයන් විසින් සිද්ද කරන්නට යෙදු යුද්දය සංසිදුවා, ඔවුන් හට දෙසනා කරනා ලද සිරි දෙසුම


මා වෙත රැස් වූ සියලු පින්වත් ජනතාවනි මා නුඹලාගේ පොලවට ආවෙ  නුඹලා වෙත මයිත්‍රීය මගේ හිත තුල උපන් නිසාමයි ඒ මගේ හිත තුල ඇති වුන මයිත්‍රීය නුඹලාගේ  හදවතෙත් ඇතිවුනොත් මම දැන් මේ කියන දහම නුඹලාව නිර්වාණ මාර්ගයට යා කරනවා, පින්වත් පුරුෂයෙනි, ඉස්ත්‍රීනි සහෝදර සහෝදිරියනි මේ මගේ බන  නුඹලාගේ මනසේ තැන්පත් කරගෙන නුඹලාගේ මනසින් විනිශ්චය කරලා නිගමනයකට එන්න

ඉපදීමේ හේතුවෙන් කිසි සත්වයෙක් හොද හෝ නරක වෙන්නේ නැහැ[මනුෂයෙක් වෙලා උපන්න පමනින්
හොඳ මනුෂයා , නරක  මනුෂයා කියලා වෙන් වෙන්නේ නැහැ , කර්මානු රූපිවයි වෙන්නේ [ මනස කර්ම කරන හැටියට, වචන කර්ම කරන හැටියට,   කාය කර්ම කරනා හැටියටයි වෙන්නේ  ]  නුඹලා යක්ෂ වංසික උනත් නාග වංසික උනත් දේව වංසික උනත් නුඹලා උපන්න වංසය හේතුවෙන්  නුඹලා හොද මිනිස්සු වෙන්නේ නැහැ, ඔය ඔක්කොම මිනිස්සු හොද මිනිස්සු වෙන්නෙත් නැහැ නුඹලා ඔක්කොම නරක මිනිස්සුත් නෙමේ, නුඹලා ඔක්කොම හොද මිනිසුන් හරි නරක මිනිසුන් හරි වෙන්නේ  නුඹලා කරන ක්‍රියාව අනුවයි

මනුෂ්‍ය ආත්මබාවය ඉතා දුෂ්කරව ලබාගන්න දෙයක් අනන්ත අපිරියන්ත කාලයක් බවයේ පුංචි තැනින් ඉහලට නැග නැග ලැබුවක් වේ, සුද්‍ර ප්‍රානියෙකුගේ දිවියේ  සිට  කුහුම්බුවෙකු තැනට එන්න  අනන්ත අපිරියන්ත කාලයක් ගතවෙනවා ඒ ඉඳලා ගැඩවිලෙකුගේ තත්වයට නැගෙන්නත් අනන්ත අපිරියන්ත කාලයක් ගත වෙනවා ඒ ඉඳලා  පත්තැයෙක්ගේ තැනට එන්න  සර්පයෙක්ගේ තැනට එන්න  කුරුල්ලෙක්ගේ තැනට එන්න  ක්ෂිරපායියෙක්ගේ තැනට එන්න  කොච්චර නම් කාලයක් නම් ගත වෙනවද? ඒ තැන් ඉඳන් මනුෂ්‍ය ආත්මයකට එන්නන [  මනුෂ්‍ය ආත්මයක් ලබන්න]   එහෙම එකින් එක නැග නැග  ඇවිත් සිය ගුණයෙන්  සිය ගුණයෙන්වැඩිවෙලා බිලියන ගානක්වෙනවා

එහෙම ලබා ගත්ත මේ මනුෂ්‍ය ආත්මබාවය ලබාගෙන තියෙන්නේ මොහොය  නිසයි [මොහොය හේතු ප්‍රත්‍යක් වශයෙන් තියාගනයි].බවයෙන් බවයේ  නෙත්තිය ගැට ගගහා සුද්‍ර ප්‍රානිගේ සිට දිගටම අවේ අවිද්‍යාව ,නිසයි අවිද්‍යාව හේතු ප්‍රත්‍යක් වෙලා නිසා හින්දයි නුඹලාට මේ මිනිස්සු තත්වයට එන්න වෙලා තියෙන්නේ] සුද්‍ර ප්‍රානියෙකුගේ සන්තානය තුල තියෙන අවිද්‍යාවෙන් හටගත් තෘස්නාව  නිසයි  සුද්‍ර ප්‍රානිගේ සිට පනුවා දක්වාත් පනුවාගේ සිට මිනිසා දක්වාත් අවේ තෘස්නාව නිසයි] එකවරම් වැටෙන්න වුනොත් මොකද වෙන්නේ
අවිද්‍යාවෙන් වැඩ කරල තෘස්නාවෙන් වැඩ කරලා මේ සිටින තැනෙන් අර සුද්‍ර ප්‍රානිගේ තැනට අයෙත් වැටෙන්න වුනොත් මොකද වෙන්නේ, පුරුෂයෙකු කෙලින් අතට තියෙන හිනිමගක් දිගේ එකින් එක ඉහලට නැග නැග ගිහින්  ගමන මුදුන්පත්ව  එක පියවරක් වැරදුනොත් අර මුල්ම බිමට ඇදෙගෙන වැටෙනවා නේද

මේ විදිහට මිනිස්සු අයෙත් අර සුද්‍ර ප්‍රානිගේ  තත්වයට වැටුනොත් මොකද වෙන්නේ, අයේ කවදා නගින්නද, අනන්ත අපිරියන්ත කාලයක් නුඹලාට දුක් විදින්න සිද්ද වෙනවා නේද

කුමක්ද මේ වැටීමට හේතුව?[කුමන කර්මයක්ද] අනුන්ගේ ප්‍රාණය නැති කිරීම
අන් සතු දනය හිත ඇතුලෙ හොරකම් කිරීමේ චේතනාව තියාගන යුද්දය පාවිච්චි කිරිමෙන් හෝ ගැනීම
රහසිගතව නීතියෙන් පිට අනුන්ගේ ගැහැනුන් හොරෙන් ගැනීම[නීතියෙන් තොරව කාමයේ වරදවා හැසිරීම]
බොරු කීම[ යුද්දයක් පන ගැන්වීමට ත්‍රස්තවාදීන් හැම තිස්සෙම බොරුනේ කියන්නේ]
සුරා පෙවීම[යුද්දෙට යවන්න අලින්ටත් රා පෙව්වා නම් මිනිස්සුන්ට පොවන්නේ නැත්ද]

එහෙම කිරීමෙන් හෝ එහෙම නොකිරීමෙන් හෝ මේ සත්වයන්ගේ එක ක්‍රියාවක් වේ
පල දෙන්න ගියාම ඒ ඒ කර්මයට අනුරූපව  නරක හෝ සුගතිය හෝ වෙනවා
මේ බවයේ මෙසේ පාප කර්ම නොකර වාසය කිරීම සදා කාලික සැප නොවේ[පව් නොකර ඉඳීම තුල පමණක් සනාතනික සැපය හම්බ වෙන්නේ නැහැ]

කවරෙක් කා හට මෙහම කියන්න පුලුවන්ද?  නුඹලා  කාටද කියන්න පුළුවන් නුඹලා කොයි මොහොතේ  වැටෙයිද කියලා එහෙම කියන්න පුළුවන් සත්වයෙක් නැහැ සියලුම බවය ඒ හේතු බව නෙත්තියෙන් එකට ඇමෙනි ඇමෙනි යනවා දුක් වේ[බවයෙන් බවය මොන ආත්මයකට ගියත් දුක් වේ, පිඩන, සංකත සන්තාප විපරිනාම කියන මේ දුක්‍ය සොබාවය හැම ආත්මයක් තුලම  වේ සැපයක් නොවේ සසර වාසය කරනා තාක් කල් සැපයක් නොවේ මොන ආත්මයක හිටියත් ,මේ සංසාර දුක නැසිමම සැපය වේ යලි යලි බවයේ ඉපැදිම දුකක් වේ කුමක්  හේතු වේද එයට ? තෘස්නාවයි !ඒ තෘස්නාව නැති කිරීමම බවයේ ඉපැදිම නැති කිරීම වේ
ඒ සඳහා එක මාර්ගයයි තියෙන්නේ තෘස්නාව නසන්න, බවයේ තියෙන මේ දුක්‍ය සොබාවය [අනිත්‍ය දුක්‍ය අනාත්ම] බාවනාකිරීමෙන්  එකල සෝවාන් වේ .එය ඉස්තිමර වේ තෘස්නාව අනුන්ගේ දනය කෙර් නැසූ කලේ

තමා වෙත ඇති  තෘස්නාව නැති කිරීමේ බවනාව ඇති කල්හි  සකෘදගාමි වේ එය ඉස්තිර වේ
සකෘදගාමි වුනත් අකුණු එළියක් වාගේ  තෘස්නාව  වරින් වර මතු වේවි එනවා වෙලාවට





No comments:

Post a Comment