Monday, December 30, 2013

sew

ත්‍රිපිටකයේ සඳහන් සාතාගිර ලංකාවේ පරුමක වරයෙක් ද?

හිටපු විදුහල්පති,
ශාස්ත්‍රපති ලත්පඳුරේ පියරතන හිමි

“ආටානාටිය “ සූත්‍රය තුළ සාතාගිර,හේමවත, පුණ්ණ, කරති, ගුල, සිවික, මුචලින්ද ,වෙස්සමිත්ත, යුගන්දර ආදි යක්‍ෂ සේනාධිපතිවරු පිළිබඳව සඳහන් වේ. පරමත්ත ජොතිකා අට්ඨ කථාව අනුව සාතාගිර හේම වත යන යක් සෙනෙවියන් දෙදෙනා බුදුරදුන් ගේ ප්‍රථම ධර්ම දේශනාව ඇසීමට ගුවනින් ගොස් ඇත. ඔවුහු උඩු ගුවනේ සිට කළ සාකච්ඡාවක් අසා “ කාලි කුරරඝරිකා “ නමැති කාන්තාවක් සෝවාන් වූ බව අටුවාවේ සඳහන්ය. (පරමත්ත ජොතිකා 158 පිට ) හේමවත සූත්‍රයට ලියූ අටුවා කථාව විමසා බලන විට පෙනෙනුයේ මොවුන් යක් සේනාධිපති වරුන් බවය.

වෙශමුණි රජතුමාට සේනාධිපති වූ එම ඇමතිවරු 28 දෙනා අතර, සාතාගිර, වෙසමුණි රජුගේ පුත්‍රයෙක්ය, යන්න කිව හැකි සෙල්ලිපි විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබේ. එම සෙල්ලිපි විමසා බැලීමේදී පැහැදිලි වනුයේ මොවුන් ලංකාවේ විසූ පරුමකයින් බවයි. මීට ඉහත අප ලිපියකින් සාකච්ඡා කළේ වෙශ මුණි ලංකාවේ පරුමක වරයෙක් ද ? යන්නය. පසුව කළ පරීක්‍ෂණ අනුව වෙශමුණි ලංකාවේ බව සොයා ගත හැකි විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරව්පොතාන ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් බෙරවා ගම අසල කන්ද , “ සන්තානා කන්ද “ ලෙස නාමය යෙදී ඇත. මෙම සන්තානා කන්දේ මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති සෙල්ලිපි 48 ක් ඇත.

එම සෙල්ලිපි වල සඳහන් වන තොරතුරු අනුව සාතාගිර බුදුරදුන්ට ගල්ලෙන් පූජාකර ඇත. සාතට අමතරව පුණාද මෙහි ලෙන් කරවා ලිපි ලියා ඇත. ආටානාටියේ ඇති පරිදි “ ...කතමෙසං යක්ඛානං මහා යක්ඛානං සෙනාපති නං මහාසෙනා පතීනං ඉෙÁද්‍ර සොමො වරුණොච භාරද්වාජො පජාපති, චන්දනො කාම සෙටෙඨා ච කින්නුඝණ්ඩු නිඝණ්ඩු ච, පණාදො, ඕපම ඤෙඤාච දෙව සුතොච මාතලි, චිත්ත සෙනොච ගන්‍ධබෙබා නලො රාජා ජනෙඝභො, සාතාගිරො හෙමවතො පුණ්ණ කො කරතියො ගුලො, සිවකො මුචලින්දෝච වෙස්සමිතොච යුගන්‍ධරො, ගොපාලො සුප්පගෙධො ච හිරිනෙතති ච මන්දියො, පඤ්චාල චණ්ඩෝ ආලවකො පජ්ජුනෙතා සුමනො සුමුඛො දධිමුඛො, මණිමාණී චරො දිසෝ අථො සෙරිස්ස කො සාහ , ඉමෙසං යක්ඛානං මහා යක්ඛානං සෙනා පතීනං මහා සෙනාපතිනං උප්ක්‍ධා පෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං අයං යකෙඛා ගණහාති, ...”

මෙහි සඳහන් යක්ෂ සේනාධිපතිවරුන්ගේ නාම අතර ඉන්දු, සොම , වරුණ ,භාරද්වාජ, පජාපති, චන්ද, කාමසෙට්ට , කින්නු, ඝණ්ඩු, නිඝණ්ඩු ,පණාද , ඔපමඤ්ඤ , දෙව, සුත, මාතලි, චිත්ත , සේන, ගාන්ධර්ව , නල, රාජ,ජනෙසභ , සාතාගිර, හේමවත, පුණ්ණ, කරති, ගුල, සිවික, මුචලින්ද , වෙස්සමිත්ත , යුගන්දර, ගෝපාල, සුප්පගෙධ හිරිනෙත්ති මන්දිය පඤාල , චන්ඩ , ආලවක පජිජුන , සුමන සුමුක , දධිමුක මණී මාණීචර , දීඝ මෙම නාම සඳහන්ය. මෙම නාම ඇති බොහෝ දෙනෙකුගේ නාම ඇති සෙල්ලිපි සිය ගණනක් ලංකාවේ ඇති අතර වැඩිම ප්‍රමාණයක් ඇත්තේ උතුරු මැද පළාතේය. ඒ අතර ප්‍රධාන තැන වනුයේ “ සන්තානා කන්දයි. මෙහි ඇති ලිපි අනු පිළිවෙලින් පහත ඉදිරිපත් කෙරේ.

1. පරුමක - දෙවශ - ක්‍ධය - උපශික - ශූමනය , ලෙණෙ - ශගශ - දිනෙ “ (සන්තානා කන්ද )

2. පරුමක - ශත රුශ අඩි “

3. පරුමක - දෙවශ - ක්‍ධය

4. මරුමකන - චනුඩි, පුත , පරුමක, දෙවශ , ලෙණෙ , ශගශ , දිනෙ , පරුමක, තඩශඅ ...

. “ උපශික - නගශ , ලෙණෙ - ශගිතෙ

6. පරුමක - ශත ඣය , ලෙණෙ - ශගිතෙ

7. පරුමක ශත - ඣිත , ප්‍රශයලෙණෙ - ශගිතෙ

8. පරුමක , වඩකහ , ලෙණෙ - ශගශ

9. පරුමක , වියග, පුත - පුණශ, ක්‍ධිය- තිශය මනොරමෙ - ලෙණෙ - අගත - අනගත චතුදිශ - ශගශ දිනෙ

10. කඩ ශිවශ - ච - බත - දමශ - ච- ලෙණෙ - අරිය - ශගශ

11. පරුමක - විගය - පුත - පරුමක - නගශ - ලෙණෙ අපරිමිත - ලොක දතුශෙ - අගත - අනගත පශුපරි බෙගශ වශතන ශිත ශූකයෙ

12. පරුමක - ශොමශ - ලෙණෙ ශගිතෙ

13. බත - උපතිශහ - ලෙණෙ - ශගශ

14. පරුමක - ශතනශත -ක්‍ධිත - පරුමක - මිත - ඣය - පරුමකලු - පුශය - ලෙණේ - අගත - අනගත - චතුදිශ - ශගශ - නියතශෙ

15. පරුමක - ශත නශත - ඣිත - පරුමක- මිත ඣය - පරුමකලු - පුශය - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ - රත

16. පරුමක - මිත - ඣ¡ය - පරුමක- ශත නශත - ඣිත - පරුමකලු , පුශය - ලෙණෙ - අගත - නගත චතු ශගශ

17.පරුමක ශත - පරුමක - හෙම ච බත කශබශ ලෙණෙ ශගිතෙ

18. පරුමක - වෙශමණ - පුත - පරුමක ශතශක්‍ධිත පරුමකලු ප්‍රශය ලෙණෙ - ශිගිතෙ

19. ශතශ අශනෙ - නශත අශනෙ - තිශහ අශනෙ - නවික - කරව අශනෙ

20. පරුමක - ශතහ,බත කශබශ ,ලෙණෙ

මෙම ලිපි තුළ සඳහන් ශත වෙශමනගේ පුත්‍රයෙකු ලෙස හඳුනාගත හැකිය.ශත සාතා සාතාගිර ලෙසට පසුව නාම වෙනස් වී ඇති බව පෙනෙයි. බුදුරදුන් සාත වෙත දෙසූ සූත්‍රය “ සාතාගිරි “ සූත්‍රයයි. කුමක් හෝ හේතුවන් මත මෙම සූත්‍රය ත්‍රිපිටකයෙන් ඉවත් වී ඇත. නමුත් හේමවත සුත්‍රය තුළ සාතාගිර පිළිබඳව කථා බහ කෙරී ඇත. වෙශමුණි රජතුමාගේ දරුවන් 91 දෙනාගෙන් නිවුන් දරුවන් දෙදෙනා “ශත නශතය “ මෙම නිවුන් දරු දෙදෙනාගෙන් දියණිය ප්‍රශයය. මෙම ප්‍රශයව සරණ පාවා ගෙන ඇත්තේ මිතයි. මිත ගමිණි අබය මහ රජතුමාගේ සේනාධිපතිය. ඒ බව සඳහන් වන සෙල්ලිපි සන්තානාකන්දේ සහ සිතුල්පව්වේද ඇත.

ශෙනපති - පරුමක මිතශ ලෙණෙ රඣ අබයහතෙ දෙවන පියශ (සන්තානාකන්ද)

දෙවන පිය - රක්‍ධ - අබයශ - ශෙනපති - පරුමක - මිතශ - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ - දිනෙ ( 1 - ඛ් - ව්ධ 620 )

බත /දමුතරහ / දනියශ / චලි / වෙශ / මණිකාර / චතුදන / ශූබගහ / ශදොය / මණල / දිගමිත / ශිගර / අනුසිය / ශොණ / ශබ / ශිව / ශොමලිය / වීශදෙවග /ශමුදන් / නගහ / චනිසත / පටකණ / ශත / වෙලු / තිණි / බටලි / දමතිහ / ශුරජ / නිලශමුද / කණික / කොශිතෙ / කශබ / ශූම / හරති / වෙශලි / ශිගිණික / බරණි / චුඩිනගශ / මලශ නුගුය / ශිගර් / විශක / අහලි /බමදත / ශවිනි / ශුදින / පුණශ / රෙවය / වෙලහ / කණය / කණදශිකය / නොදත / පණි / චලූහ / ගුල / දෙව / සුත / සුමන / සුමුක / ගිවික / ඔපමඣ /යන නාම මෙරට සෙල්ලිපි වලදී දැක්ක හැකිය.

මෙම නාම දීර්ඝාක්‍ෂර වීමේදී ආටානාටිය තුළ සඳහන් නාම දැක්ක හැකිය. පුණ - පුණ්ණ වේ. දෙව - දේව වේ.

වෙශමණ වෙසමුණි වේ. අවිරද අවරුද්ධ වේ. සුමන යන නාමය එනමින්ම දැක්ක හැකිය. බමදත බ්‍රහ්ම දත්ත වේ.

ලංකාවේ ලෙන් ලිපි කරවා ඇති උදවිය පිළිබඳව විමසා බලන විට මොවුන් රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඉහලම පුද්ගලයන්ය. පරුමක /ගපති/ ගණක / බඩකරික / අයකැමි/ උපශික / උපශක /යන අය හැර වෙන කිසිවෙකුවත් ලෙන් ලිපි කරවා නැත. යක් ඇමති වරුන්ගේ නාම සෙල් ලිපි වලින් සොයා ගත හැකිය. සූත්‍ර පිටකයේ සඳහන් යක්‍ෂයෝ වනාහි යක් කොටසක් නොව මෙරට පාලකයෝ සහ ඔවුන්ගේ ඇමතිවරුන්ය. මොවුන්ගේ නායකයා කුවේර සහ වෙශමුණිය. වෙසමුණිගේ පුත්‍රයා සාතාගිරයි. මොහුට ලෝකය පුරාම යා හැකි විශේෂ ගුවන් යානා තිබිණි. වෛදික ග්‍රන්ථ වලදි මෙම දරු දෙදෙනාම අශ්වින් ලෙස දක්වා ඇත. ශතනශත සත්‍යා නාසත්‍ය අශ්වින් වේ. මිත මිත්‍ර ගිවුසුම් කොමසාරිස් ලෙසද දක්වා ඇත.

ඉන්ද්‍ර හිරු දෙවියන් බවට පත් කර ඇත. දූත තරහ ධතරට්ඨ ලෙසට සම්බන්ධ කර ඇත.

“ උපලි - ගමශි- පටතෙ - කචගමශි- පටතෙ - දෙවනපිය ශ - බතික - රඣ - දුශතරශ - පුත - අය - ශීවශ - පුත - අය - දුශකර - ප්‍රතශ - ශමණි - ශවෙන - කරිත - මහ ශුදශනෙ - ලෙණෙ - අගත - අනගත - චතුදිශ - ශගශ දිනෙ

දියතිත්ත වැව අසල මදිය කන්ද යන ස්ථානයක් ඇත. ආටානාටිය තුළ මÁද්‍රියො මදිය මන්දිය යන නාමය සඳහන්ය.

පරුමක - මදය - ලෙණෙ - ශගිතෙ

මලිය - ච - ශොමහ - දො බති කන ලෙණෙ

පරුමක - මහ දත පුතශ - පරුමක - මගලිය -ලෙණෙ එතශ අඩි

පරුමක - දෙවශ -ඣය - උපශික - ශූමනය - ලෙණෙ - ශගශ දිනෙ

මදය ගේ කන්ද මදය කන්ද වීමට බොහෝ ඉඩ තිබේ. මෙම මදය මාගධි වලට මන්දිය විය හැක.

පරුමක - ගොපලය - බරිය - උපශිත - විතය - ලෙණෙ ශගශ

පරුමක - ශමුදහ - බත - ශූමනහ - ච - දනෙ

පරුමක - නගශ - ලෙණෙ

ශත - කශ බශ -පටලය - කට - ලෙණෙ -

පරුමක - ශමුකශ - ලෙණෙ- ශගිතෙ

යන සෙල්ලිපි උතුරු මැද පලාතේ ඇත.

සාතගේ දියණියකගේ පුත්‍රයෙකු සරණ පාවා ගෙන ඇත්තේ ගාමිනි අබය මහ රජුගේ දියණියකි.

සෙල් ලිපි වලින් හෙළි වන මෙම තොරතුරු සත්‍යයද අසත්‍යයද යන්න මෙරට පුරා විද්‍යාඥයින් ගේ සහ ඉතිහාසඥයින්ගේ දැඩි අවධානයට යොමුවිය යුතුය.

සෙල්ලිපි පිළිබඳව අප දැනුවත් කළ දිය තිත්ත වැව, නන්දි මිත්‍ර ආරණ්‍ය සේනාසනයේ වනවාසී හික්කඩුවේ විසුද්ධානන්ද හිමි, වනවාසී අන්ගන්ගොඩ පඤ්ඤාවංස හිමි සහ ආචාර්ය ජයරත්න පතිරආරච්චි මහතාට අපගේ ප්‍රණාමය මේ සමඟ හිමි 

Sunday, December 22, 2013

aththa

ආර්ය ජාතිය සම්පුර්ණයෙන් ඇති වුනේ අපෙන් එනිසා බොහෝ යුරෝපිය ජාතින් කතා කරන්නෙත් හෙළ බසින් ගිය වචනවලින් හැදුන බාසාවන් , හෙළ බසින් මත,පිත සිංහල බසින් මව,පියා පාලියෙන් මතා,පිතා ලතින් බසින් මටර්,පිටර් ඉංග්‍රීසි බසින් මදර්,පාදර් තව දෙයක් නම අපේ අම්මලා ඉස්සර කැලේට ගිහින් දර කැලි එකතු කරල එකට තියල වැල් වලින් ගැට ගහනවට කියන්නේ මිටි බදිනවා කියලා සහ අතේ ඇඟිලි ඔක්කොම අල්ලට තියෙල තද කරනවට කියන්නේ මිට මොලොනවා කියලා ඒ වගේම ඉංග්‍රීසි ජාතිකයින් පිරිසක් එක් තැනකට රැස් වෙලා කරන්නේ මිටින් කරන එක , සිංහලෙන් ගමනේ යා ඉංග්‍රසියෙන් ගෝ,go]

දර්මය

දුර්ලබත්තං මනුස්සත්තන්, මනුෂයෙක් වෙලා ඉපදීම බොහොම දුර්ලබ කාරියෙකි, කණ කැස්බැවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ ඊටත් වඩා අමාරු දෙයක් මනුෂ්‍යයෙක් වෙලා ඉපදීම
පෘතග්ජන බික්ෂුන් දේශනා කරන්නේ බහ මිසක් බන නොවේ
බුදුහිමියන්ගෙන් අනන්ද හාමුදුරුවෝ අහනවා බහග්‍යවතුන් වහන්ස කල්‍යාණ මිත්‍රයාගෙන් නේද සාසනේ අඩක් පවතින්නේ කියලා, බුදුහිමියන් උත්තර දෙනවා නැහැ ආනන්ද සම්පුර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයාකල්‍යාණ මිත්‍රයන් වනාහි , සම්මා සම්බුද්ද, අරහත් බුද්ද, අනාගාමි සක්කෘදා ගාමි සහ සෝතාපන්න යන පල වල පිහිටි ආර්ය උතුමන්යගෙන් කියලා

උපතිස්ස පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා අස්සජි මහා රහතන් වහන්සේය,කෝලිත පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා උපතිස්ස පරිබ්‍රාජකයාය, යසකුල පුත්‍රයාගේ කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා අමා මෑනි ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය

දර්මය කාටවත් ඕනේ විදිහට වෙනස් කරලා දේශනා කරන්න බැහැ එහෙම කරොත් ඒ ඇහෙන්න බුදු බන නොවේ,බුදුන් දේශනා කරේ යම් සේද අනුදැන වදාලේ යම් සේද එලෙසෙම දේශනා කර යුතුයි



වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්න සුද්දන්ට ඕකෙන් මානසික සුවය ලැබෙනවා නමුත් නිවන ලබන්න නම් බුදු බන අහන්නම ඕනේ ඒ අහන්නත් ඕනේ බන කියන්න සුදුසු කෙනෙක්ගෙන් ,සද්දර්ම ශ්‍රවනං පරම දුර්ලබන්, සද්දර්මය ශ්‍රවණය කිරීම හරිම අමාරු කාරියෙකි, එහෙම එකක් උදේ ඉඳන් රෑ වෙනකන් tv එකෙන් radio එකෙන් ඇහෙන්න විදිහක් නැහැ එහෙම උනොත් එක පරම දුර්ලබ කාරියක් වෙන්නේ නැහැ, ඒක ඇහෙන්නත් පෙර පින් තියෙන්න ඕනේ, සිරි සද්දර්මය අහන්න පුළුවන් වෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් විතරයි කල්‍යාණ මිත්‍රයන් වනාහි , සම්මා සම්බුද්ද, අරහත් බුද්ද, අනාගාමි ,සක්කෘදා ගාමි සහ සෝතාපන්න යන පල වල පිහිටි ආර්ය උතුමන්ය



මතක තබා ගන්න වේගයෙන් පැතිරෙන්නේ බුදු දහම නොව මානසික සුවය ලබා ගැනීමට කරනා බාවනා ක්‍රම විතරක් බව, බුදුන් කල සිටි හැමෝම නිවන් දැක්කේ බන අහලයි, කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් බන ඇහැව්වොත් තමා නිවන් දකින්න පුළුවන් ,උපතිස්ස පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා අස්සජි මහා රහතන් වහන්සේය,කෝලිත පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා උපතිස්ස පරිබ්‍රාජකයාය, යසකුල පුත්‍රයාගේ කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා අමා මෑනි ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය

Saturday, December 14, 2013

truth

බ්‍රොහිර් දුටු ලංකාව කෘතියෙන් ------------------පොළොන්නරුවේ පැරණි පරාක්‍රම බැම්මේ ඇති පස් ප්‍රමානය කියුබික් යාර දශලක්ෂහතරහමාරක් බවට ගණනය කොට තිබේ මිනිසුන් දහසක් විරාමයක් නොමැතිව 24 පැයම වැඩ කළහොත් උදලු සහ කුඩවලින් මේ බැම්ම පිරවීමට පමණක් වසර 12 ක් ගතවනු ඇත
මෙතන ලොකු තාක්ෂණයක් තිබිල තියෙනවා, යොදා ඇලක් හදන්න අද තාක්ෂණයටත් බැහැනේ, කිලෝමීටර් එක හමාරකට අඟලක් බැස්මක් හිටින්න, ඉස්සර උස්සපු කළුගල් පර්වත අද තවම උස්සන්න බැහැනේ,,, ඉස්සර කළුගල් කපපු හැටි දැන් කරන්න බැහැනේ, මම අනුරපුරේ අබයගිරිය ගාව වටේ තියෙන පොකුණු ටික බලන්න ගියා,,, පිස්සු හැදෙනවා කළුගල් චීස් කපල වගේ, ලි කුට්ටි කාවද්දනවා වගේ ගල් එකට වද්දල තියෙන්නේ,,,, වතුර ලීක් වෙන්නෙත් නැහැ,,,
අනිවාර්යෙන්ම machin තියෙන්නේ ඕනේ නැත්නම් අබිරහස් පිරිසක් උදව් කරන්න ඕනේ
nathnam...........
manasika shakthiyen karanna one,,
nathnam yakun lawa karanna one,,,,
දුටුගැමුණු රජතුමා රුවන් වැලි සෑය හදනකොට ඉබේ උළු ලැබුනලු
උදේට බඩු හම්බ වෙනවලු කව්ද දෙන්න කියලා දැනේ නැහැලු
අනේ මන්ද, සහිත්යත් මේවට ගෑවිලනේ,,,
ඔහුට පිටසක්වල උදව් ලැබුනා කියලා සමහරු කියනවා
අර kaushan madanayaka kiyala porak hitiye, uge profile eka deactive,,, mama hithanne uth mekata sambandayida manda..
සාහිත්‍ය ඇතැම් විට සතයක් වියහැක
ට්‍රොයි පුරයත් හොයා ගත්තේ, මිත්‍යාවක් වෙලානේ එකත් තිබ්බේ
ඔව් ලෙඩෙක් මට දොස් කිව්ව
mokada kiwe?
madanayaka
ගැන
monawada kiwe?
නැහැ අර ඔයාගේ photo එක මිනිහට send
කරා
?
ඕව ගැන කතා කරන්න ඕනේ එච්චර වැදගත් මාතෘකාවක් නෙමේ
උන් ඔහේ ඕනේ දෙයක් කියගන ගියපු දෙන්
මොකද කිවේ කියන්නකෝ,,,,
අර comment එක ඔයා දැක්කනේ
ආ මාව block කරලා මිනිහ
චැට් එක තියෙන 4to එකද
මිනිහගේ profile එක බලන්න බැහැනේ
නෑ, එක දැන් deactivate
ඔව්
ඉතින් මොකද කිවේ ?
අය්යෝ-This content is currently unavailable
ඔයා සිතුම් එක්ක බලාගන්නලු
මට ප්‍රස්නයක් තියෙනවනම්
ඕවා වැඩක් නැහැ
තව එකෙක් ඉන්නවා, උත් මේකට සම්බන්ද කොහෙද,,, මොරටුව පැත්තෙන්ද කොහෙද මේ වැඩේ යන්නේ,,,
අපිට වැඩක් නැහැ, එත් මේවට ගොදුරු වෙන අය ඉන්නවනේ
අර වැව් හදපු යන්ත්‍ර පොලව යට ඇති කියලා දැන් සුබාෂින්ත් කිව්ව
මට
එහෙම වෙන්නත් පුළුවන්,,,
මේ එහෙනම් ගුවන් යානාත් තියෙන්න පුළුවන්
එත් කොහෙන්වත් කෑල්ලක්වත් හම්බුනේ නැහැනේ
සිරිපාද කන්ද ඇතුලේ නිල් පට බෝලයක් එක තැන කැරකෙවෙමින් තියෙනවලු කියලා කතාව ඉස්සර කියෙව්වා පරමාණු සක්තියක් ලු
නිල් ආලෝකය විහිදෙනවලු
මම දක්කෙනම් දම් රෝස පාට
එලිය දැක්කේ ඒ පාටට
ඔයා හිතන්නේ mount meru කියන්නේ මොකක් කියලද cosmic mountain??????????????
විශ්වය හා සම්බන්ඳ විය හැකි තැනක්ද
අර thor ෆිල්ම් එක බලලා තියේද
එහෙම වෙන්න බැරිකමකුත් නැහැ, ඔතන කැණීමක් කරන්න ඕනේ කිවේ එකයි මම, අනිත් එක කතරගම දේවාලේ තියෙනවලු ඇතුලේ පෙට්ටියක් වගේ එකක්, කවුරුවත් ඒක බලන්නේ නැහැලු, ඒක බැලුවොත් පිස්සු හැදෙනවලු, ඒක මොකක්ද දන්නේ නැහැ,, එතන ඉන්න ම්නිහෙක් මට කිවේ,,,, ඇත්ත නැත්ත දන්නේ නැහැ...
ark
wepon එකක්
වෙන පුළුවන්... ඒ ගැන දන්නවද..
ලෝකෙන් ලබා ගත් දැනුමෙන් වැඩි යමක් නැහැ ලෝකේ හැම රටකින්ම වාර්තා වෙනවා ඔය පෙට්ටිය යුද්දෙව්වන්ගේනුත්
කතරගම තියෙන්නේ පෙට්ටියක්ද
එහෙනම් එකත් අර සුද්දෝ හොයන ආයුදයක් තමා
එහෙම තමා කිවේ, එක බැලුවොත් උන්මත්තක වෙනවලු, එක පාරක් එහෙම වෙලා මම දැක්කේ නෑ, මම දන්නේ නෑ ඔය වචන දෙක විතරලු එය කිවේ, අන්තිමට කාලයක් ගිහින් මරුන
ark of the
හරියට වචනේ එන්නේ නැහැනේ
stargate tv show එක බලලා තියේද
එකේ පෙන්වන්නේ ඕක තමා
ඔව්
පුදුමයි එහෙම එකක් මෙහෙ
මම අහපු කතාව තමයි ඕක
යුරෝපියන් යමක් දන්නවා
ඔව්, උන් ඔක්කොම දණ්ඩ ඕනේ, අපේ ඒවා ඔක්කොම උන් ලගනේ
බටහිර සිනමාවෙන් පෙන්න්වනේ අතීත සැඟවුන ලෝකය නේද
ඔව්
බ්‍රහම අස්ත්‍ර අග්නි පරාස
?
නාග පාස
ආයුද
වර්තමාන මිසයිල් වගේ ඒවා
ආහ්හ් , රාම සැර, විෂ්ණු සැර, නාග සැර,, බ්‍රහ්ම සැර
අපි අද බොහොම අඩු තැනක ඉන්නේ
ඉන්දුනිම්න සිෂ්ටචර විනසවෙන්නේ න්‍යෂ්ටික පිපිරීමක්
බ්‍රහ්ම අස්ත්‍ර යොදාගන්නේ ආකාස යුද්දවලටලු
star war වලදී
මම අර පොස්ට් එක අරුගේ profile එකට ගිහින් දැම්ම,,, ඔක්කොම දකින ඇති,,, ඒ නිසා මිනිහ හැංගෙන්න ඇති...
හෙළ වංශයේ ඔව් කියනවා ලස්සනට,,,,
එකක් පොලවට පතිත වුනොත් පොලව කැබලි වලට කැඩෙනවලු
මම හොයනවා මේවා
ඒ කියන්නේ න්‍යෂ්ටික බලය හෝ ඊට වැඩි දෙයක්
ඔව්
හෙළ වංශය බලන් නැද්ද... එකේ ගොඩක් කරුණු තියෙනවා, ලංකාවේ වටේට තියෙනවලු මුහුදුබත් වුන නගර, ඉස්සර අට ලංකාව කිවේ අට්ලන්ටිස් පුරවරය මෙකලු
මම දන්නවා
වෛමනික සාස්තර පොත හොයාගන්න
උන් කියන්න ඕනේ නැහැ යාලු ඒවා එහෙම තව ටික කලයක් තිබ්බවේ
සිංහල එකකුත් තියෙනවා
දැන්ම මතු කරන්න හොද නැහැ
ඔව්, මම පොඩ්ඩක් ඕෆ්ලයින් යනවා
රටට හිත්තැති මිනිසුන් නෙමේ බලයෙ ඉන්නේ
about an hour ago
ඔය තවිෂා මට fuck කියල බැනල තියෙනවා
ඇත්තටම සාරිපුත්ත සහ මුගලන් හාමුදුරුවෝ තමා අපිට පන්සලට ගියාම අපේ කියල අඳුර ගන්න පුළුවන්
මැද්දේ නිගන්ට රූපයකට සිවුරු අන්දවල නැත්නම් සේව්තම්බර පිළිමයක්
ow, mata mathakayi
mata hithenawa, samantha badra kiyana name samantha kiyana kotasa sumana kiyala wyawahara karanawa athi
sramana samantha unama kohomada?
sumana saman
මම කලින් කිව්වේ සමන්ත බද්‍ර කියලා ගොතම බුන්ව හදුන්වල තියෙනවා
ජාතක කතාවක් තියෙනවා
badra kiyana kaala budun unoth, sumana saman budun kiyanne, sramana samantha badra
?
ඔබ කියන්න හදන්නේ සුමන සමන් කියන්නේ බුදුන් කියලද
එතකොට අර සිරි දෙසුම
ශ්‍රමණ සමන්ත බද්‍ර , බද්‍ර කියන්නේ බුදුන් කියලනම්,,,,, සුමන සමන් බුදුන් වෙනවා,,,,, සමන් කුටය වෙන්නේ නැතුව, සමන්ත කුටය කියල කියන්නේ, බුදුන්ගේ කුටය කියල මිසක් සමන් දෙවියන්ගේ කුටයක් ගැන නෙවෙයි
ඇයි සිරි දෙසුම්?
එක දේශනා කරලා තියෙන්නේ සුමන සමන් ඇතුළු ඔහුගේ පිරිසට
මට ඒ දර්මය වැටහෙනවා
ඔව් එහෙම කෙනෙකුත් ඉඳල තියෙනවා,,,
ඒ නියම බුදුහිමියන්ගේ දහම
එත් සුමන සමන් දෙවියන්ගේ සෙල්ලිපි හම්බෙන්නේ කැලණියේ රජකම් කල කියල, ඒ අශ්‍රිතව රජකම් කල කියල පොඩ්ඩක් හොයන්න, මම අදහසක් දැම්මේ,,,, කොහෙන්ද මේ සමන් බුදුවරයෙක් පහල වුනේ කියල, එයාල සමන්ත කියන එක සමන් කියල භාවිත කරනවා ඇති
සුමන බුදුන් කෙසේ වෙතත් සමන්ත බද්‍ර බුදුන් කියන්නේ ගොතම බුදුන්ට
ඔව්, එකේ දෙකක් නැහැ....
සිරි දෙසුම ගොඩක් පිළිගතහැකි දෙයක් නේද?
තාතාගතයානන්
හැදින්වීමට බොහෝ නම් තියෙනවා
නිදුකාණන් වහන්සේ
අනන්ත ජින
මම හිතන්නේ,,,, කැලණිය කියල මේ ය අදහස් කරන්නේ මහියංගනයට,එහෙ තමයි කල්‍යාණය කියල තියෙන්නේ, නැතුව කැලණිය නෙවෙයිලු,එහෙනේ නාගයින්ගේ රාජදානිය, කැලණිය පැත්තටත් කියනවා එහෙම, එත් බුදුන් වැඩ ඉඳල තියෙන්නේ මහියංගනේ කල්යනයෙලු, ඒවාට සාදක හම්බෙලා තියෙනවා කියන්නේ,
එක නමින් ස්ථාන ගොඩක් හන්දින්වුවනේ ඉස්සර, මහියංගනයට නගදිපේ කියලත් කියල තියෙනවා, තව නාගදීප කියල දුපත් එහෙමත් තිබිල තියෙනවා
එක හරි අපි වදින්නේ නියම තැන නෙමේ වෙන්න පුළුවන්
ඔව්, මේවා පරිස්සමට ගවේෂණය කරන්න ඕනේ දේවල්, අයි බුදුන් එනකොට පොඩි දිය පහරක්ලු තිබුනේ, එක කැළණි ගඟ වෙන්න බැහැනේ,,,
ඕක දර්මතාවයෙන් වෙන වැඩක් එම ඉස්තාන වල ආරක්ෂාව සඳහා
අනික මහියංගනයේ ඉඳල සමනල කන්දටත් ලන්ගයිනේ,,,
අනිවා
අනික නගදීපේ කොහොමත් උතුරේ එක නෙමෙයි හරිම එක,,, එතන රජදනියක නටබුන් නැහැනේ,,,, මහියංගනේ තියෙනවා, එහෙ මම හිතන්නේ යක්ෂ නාග දෙගොල්ලන්ගේම නගරයක්
පැතිර ආරච්චි මහතා එතුමාගේ අදහස් කීපයකුත් එකතු කරනවා, ඒවා බොහෝ දුරට හරි කියල හිතනවා,,,
මෙහමයි යාලු ඔය කන්ද අතිෂ වැදගත් කටයුත්තක් සඳහා බාවිතා කරන්න ඇති බොහෝ ඇත ඉතිහාසයක් තියන්නෙත් පුළුවන් එවැනි වැදගත් තැනක් නිසාම වෙන්න ඇති බුදුහිමියෝ ඔතැනට වැඩම කරලා සිරි පාද පද්මේ කදු මුදුනේ පිහිටුවේ
බුදු ඉතිහාය විතරක් නේමේ අපේ ඉතිහාසය
තවත් බොහෝ කරුණු කාරණාවලින් පිරුණු එකක්
මොනවද පතිරආරච්චි මහතා කියන්නේ
මයියංගනය ඇත අතීතයේ අතිවිශාල ජනාවාසයක්ව පැවතිලා තියෙනවා
අපි හොයන්න ඕනේ එහෙ උන්න මිනිස්සුන්ට මොකද උනේ කියල
මයියංගනේ යුද්දයක් වෙන්න යන තැනකට තමා බුදුහිමියන් වඩින්නේ ඇවිල්ල අහසේ ඉඳන් තමා සිරිදෙසුම දේශනා කරන්නේ
මට තියෙන ප්‍රස්නේ මේ මිනිස්සු යුද්ද කරන්න යොදා ගත්ත ආයුද මොනවද කියන එකයි
ඔව් එක හරි.
ඒ ආයුද දරුණු ආයුද වෙන්න ඕනේ
මොකද දන්නවද මම එහෙම කියන්නේ කිසියම් සක්තියක් සිරිපාද කන්දේ තියෙනවා කියල ඇතැම් අය විශ්වාස කරන හින්ද
ඔව්, වෙන්න පුළුවන්
මොකක්ද ආලෝකයක් කැරකෙවෙනවාලු නේද
අල්නිලම් කතාවත් ඇත්ත වේවිද
වෙන්න පුළුවන්,,,
මේ බලය තිබ්බ අයට කිසියම් දහමක් තියෙන්න නැතුව ඇති බෞතික දැනුම පැත්තෙන් ඉහලින් ඉන්න ඇති ඔවුන් සජයෙන්ම ආඩම්බර ප්‍රකෝපකාරී පිරිසක් වෙන්න ඕනේ ඔවුන්ගේ ඒ දනුම සාමාන්‍ය මිනිසුන්ට මාරාන්තික එකක් උනාද දන්නේ නැහැ හික්මීමක් නොතිබූ ඔවුන් නිතරම යුද්ද වදින්න ඇති
මෙහෙම වෙන්න ගිය බයානක යුද්දයක් වෙන තැනට තමා උන්වහන්සේ වැඩම කරේ වැඩම කරලා දර්ම දේශනාවක් කරලා ඔවුන්ව පහදන්න ඇති
ඒ එක පැත්තක හිටිය නායකයා තමා සුමන රජ කියන්නේ
බෞතික දියුණුවක් ලබල , එකෙන් විනාස වෙලා නැවත ගුණ දර්ම තේරුම් අරගෙන හදුනා සමාජයක නේද බුදුකෙනෙක් පහළවන්නේ
ඔහුගේ මුලස්ථානය තමා එම කන්ද
මම නම් තදින්ම විශ්වාස කරනවා බුදුන් ජීවමාන කාලයේ දියුණු තාක්ෂණයක් තිබ්බා
අහස් යානා තිබ්බා අටානාටිය පිරිතෙන් ඒ බව ඔප්පු වෙනවා
කකුසඳ බුදු හාමුදුරුවන්ගේ මහරි බෝ සාකාව අරන් රුප නනදා තෙරණිය ගුවන් යානයකින් වැඩිය කියා කතාවක් දන්නවා හෙලවන්සේත් ඒ ගැන පෙන්නුවා එක ගල් ගුහාවක එම විස්තරේ කොටලා තියෙනවා