දුර්ලබත්තං මනුස්සත්තන්, මනුෂයෙක් වෙලා ඉපදීම බොහොම දුර්ලබ කාරියෙකි, කණ කැස්බැවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ ඊටත් වඩා අමාරු දෙයක් මනුෂ්‍යයෙක් වෙලා ඉපදීම
පෘතග්ජන බික්ෂුන් දේශනා කරන්නේ බහ මිසක් බන නොවේ
බුදුහිමියන්ගෙන් අනන්ද හාමුදුරුවෝ අහනවා බහග්‍යවතුන් වහන්ස කල්‍යාණ මිත්‍රයාගෙන් නේද සාසනේ අඩක් පවතින්නේ කියලා, බුදුහිමියන් උත්තර දෙනවා නැහැ ආනන්ද සම්පුර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයාකල්‍යාණ මිත්‍රයන් වනාහි , සම්මා සම්බුද්ද, අරහත් බුද්ද, අනාගාමි සක්කෘදා ගාමි සහ සෝතාපන්න යන පල වල පිහිටි ආර්ය උතුමන්යගෙන් කියලා
උපතිස්ස පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා අස්සජි මහා රහතන් වහන්සේය,කෝලිත පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා උපතිස්ස පරිබ්‍රාජකයාය, යසකුල පුත්‍රයාගේ කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා අමා මෑනි ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය
දර්මය කාටවත් ඕනේ විදිහට වෙනස් කරලා දේශනා කරන්න බැහැ එහෙම කරොත් ඒ ඇහෙන්න බුදු බන නොවේ,බුදුන් දේශනා කරේ යම් සේද අනුදැන වදාලේ යම් සේද එලෙසෙම දේශනා කර යුතුයි
වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්න සුද්දන්ට ඕකෙන් මානසික සුවය ලැබෙනවා නමුත් නිවන ලබන්න නම් බුදු බන අහන්නම ඕනේ ඒ අහන්නත් ඕනේ බන කියන්න සුදුසු කෙනෙක්ගෙන් ,සද්දර්ම ශ්‍රවනං පරම දුර්ලබන්, සද්දර්මය ශ්‍රවණය කිරීම හරිම අමාරු කාරියෙකි, එහෙම එකක් උදේ ඉඳන් රෑ වෙනකන් tv එකෙන් radio එකෙන් ඇහෙන්න විදිහක් නැහැ එහෙම උනොත් එක පරම දුර්ලබ කාරියක් වෙන්නේ නැහැ, ඒක ඇහෙන්නත් පෙර පින් තියෙන්න ඕනේ, සිරි සද්දර්මය අහන්න පුළුවන් වෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් විතරයි කල්‍යාණ මිත්‍රයන් වනාහි , සම්මා සම්බුද්ද, අරහත් බුද්ද, අනාගාමි ,සක්කෘදා ගාමි සහ සෝතාපන්න යන පල වල පිහිටි ආර්ය උතුමන්ය
මතක තබා ගන්න වේගයෙන් පැතිරෙන්නේ බුදු දහම නොව මානසික සුවය ලබා ගැනීමට කරනා බාවනා ක්‍රම විතරක් බව, බුදුන් කල සිටි හැමෝම නිවන් දැක්කේ බන අහලයි, කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් බන ඇහැව්වොත් තමා නිවන් දකින්න පුළුවන් ,උපතිස්ස පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා අස්සජි මහා රහතන් වහන්සේය,කෝලිත පරිබ්‍රාජකයාගේ කල්‍යාණ මිත්‍රයා උපතිස්ස පරිබ්‍රාජකයාය, යසකුල පුත්‍රයාගේ කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා අමා මෑනි ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය
No comments:
Post a Comment