සුද්‍ර ප්‍රානියගේ සිට කුහුම්බු ආත්ම බාවයකට එන්න අනන්ත අපරියන්න්ත කාලයක් ගතවෙනවා ඒ ඉදල පත්තායෙක්ගෙ ආත්ම බාවයකට එන්න අනන්ත අපරියාන්ත කාලයක් ගතවෙනවා ඒ ඉඳන් සර්පයෙක් ගෙ ආත්ම බාවයකට එන්නත් කුරුල්ලෙක් ආත්ම බාවයකට එන්නත් ශිරපායියෙක්ගෙ ආත්ම බාවයකට එන්නත් කොච්රනම් කාලයක් ගතවෙනවද ඒ ඉදන් මනුෂ්‍ය ආත්ම බාවයකට එන්න ඒ ගත්ත සියලු කාලය සිය ගුණයෙන් සිය ගුණයෙන් වැඩිවෙලා බිලියන ගානක් වෙනවා මෙහෙම අමාරුවෙන් ලබාගත්ත මනුෂ්‍ය ආත්මබාවය මිනි මරල හොරකන් කරලා ඉස්ත්‍රී දුෂනය කරලා බොරු කියලා සුරා පානය කරලා ආපහු අර සුද්‍ර ප්‍රානියගේ තත්වයට වැටෙන්න වුනොත් මොකද වෙන්නේ , මිනිහෙක් කෙලින් අතට තියෙන ඉනිමගක් දිගේ ඉහලට ගිහින් ගමන මුදුන් පත් වෙලා පය ලිස්සා වැටෙන්න උනොත් මොකද වෙන්නේ අපහු මුල ඉඳන් නගින්න වෙනවා නේද.
No comments:
Post a Comment