බ්රොහිර් දුටු ලංකාව කෘතියෙන් ------------------පොළොන්නරුවේ පැරණි පරාක්‍රම බැම්මේ ඇති පස් ප්‍රමානය කියුබික් යාර දශලක්ෂහතරහමාරක් බවට ගණනය කොට තිබේ මිනිසුන් දහසක් විරාමයක් නොමැතිව 24 පැයම වැඩ කළහොත් උදලු සහ කුඩවලින් මේ බැම්ම පිරවීමට පමණක් වසර 12 ක් ගතවනු ඇත
මෙතන ලොකු තාක්ෂණයක් තිබිල තියෙනවා, යොදා ඇලක් හදන්න අද තාක්ෂණයටත් බැහැනේ, කිලෝමීටර් එක හමාරකට අඟලක් බැස්මක් හිටින්න, ඉස්සර උස්සපු කළුගල් පර්වත අද තවම උස්සන්න බැහැනේ,,, ඉස්සර කළුගල් කපපු හැටි දැන් කරන්න බැහැනේ, මම අනුරපුරේ අබයගිරිය ගාව වටේ තියෙන පොකුණු ටික බලන්න ගියා,,, පිස්සු හැදෙනවා කළුගල් චීස් කපල වගේ, ලි කුට්ටි කාවද්දනවා වගේ ගල් එකට වද්දල තියෙන්නේ,,,, වතුර ලීක් වෙන්නෙත් නැහැ,,,
අනිවාර්යෙන්ම machin තියෙන්නේ ඕනේ නැත්නම් අබිරහස් පිරිසක් උදව් කරන්න ඕනේ
දුටුගැමුණු රජතුමා රුවන් වැලි සෑය හදනකොට ඉබේ උළු ලැබුනලු
උදේට බඩු හම්බ වෙනවලු කව්ද දෙන්න කියලා දැනේ නැහැලු
ඔහුට පිටසක්වල උදව් ලැබුනා කියලා සමහරු කියනවා
අර kaushan madanayaka kiyala porak hitiye, uge profile eka deactive,,, mama hithanne uth mekata sambandayida manda..
සාහිත්‍ය ඇතැම් විට සතයක් වියහැක
ට්‍රොයි පුරයත් හොයා ගත්තේ, මිත්‍යාවක් වෙලානේ එකත් තිබ්බේ
ඔව් ලෙඩෙක් මට දොස් කිව්ව
madanayaka
ගැන
නැහැ අර ඔයාගේ photo එක මිනිහට send
කරා
ඕව ගැන කතා කරන්න ඕනේ එච්චර වැදගත් මාතෘකාවක් නෙමේ
උන් ඔහේ ඕනේ දෙයක් කියගන ගියපු දෙන්
අර comment එක ඔයා දැක්කනේ
ආ මාව block කරලා මිනිහ
මිනිහගේ profile එක බලන්න බැහැනේ
ඔව්
අය්යෝ-This content is currently unavailable
ඔයා සිතුම් එක්ක බලාගන්නලු
මට ප්‍රස්නයක් තියෙනවනම්
ඕවා වැඩක් නැහැ
අර වැව් හදපු යන්ත්‍ර පොලව යට ඇති කියලා දැන් සුබාෂින්ත් කිව්ව
මට
මේ එහෙනම් ගුවන් යානාත් තියෙන්න පුළුවන්
සිරිපාද කන්ද ඇතුලේ නිල් පට බෝලයක් එක තැන කැරකෙවෙමින් තියෙනවලු කියලා කතාව ඉස්සර කියෙව්වා පරමාණු සක්තියක් ලු
නිල් ආලෝකය විහිදෙනවලු
ඔයා හිතන්නේ mount meru කියන්නේ මොකක් කියලද cosmic mountain??????????????
විශ්වය හා සම්බන්ඳ විය හැකි තැනක්ද
අර thor ෆිල්ම් එක බලලා තියේද
එහෙම වෙන්න බැරිකමකුත් නැහැ, ඔතන කැණීමක් කරන්න ඕනේ කිවේ එකයි මම, අනිත් එක කතරගම දේවාලේ තියෙනවලු ඇතුලේ පෙට්ටියක් වගේ එකක්, කවුරුවත් ඒක බලන්නේ නැහැලු, ඒක බැලුවොත් පිස්සු හැදෙනවලු, ඒක මොකක්ද දන්නේ නැහැ,, එතන ඉන්න ම්නිහෙක් මට කිවේ,,,, ඇත්ත නැත්ත දන්නේ නැහැ...
ark
wepon එකක්
ලෝකෙන් ලබා ගත් දැනුමෙන් වැඩි යමක් නැහැ ලෝකේ හැම රටකින්ම වාර්තා වෙනවා ඔය පෙට්ටිය යුද්දෙව්වන්ගේනුත්
කතරගම තියෙන්නේ පෙට්ටියක්ද
එහෙනම් එකත් අර සුද්දෝ හොයන ආයුදයක් තමා
එහෙම තමා කිවේ, එක බැලුවොත් උන්මත්තක වෙනවලු, එක පාරක් එහෙම වෙලා මම දැක්කේ නෑ, මම දන්නේ නෑ ඔය වචන දෙක විතරලු එය කිවේ, අන්තිමට කාලයක් ගිහින් මරුන
ark of the
හරියට වචනේ එන්නේ නැහැනේ
stargate tv show එක බලලා තියේද
එකේ පෙන්වන්නේ ඕක තමා
පුදුමයි එහෙම එකක් මෙහෙ
යුරෝපියන් යමක් දන්නවා
බටහිර සිනමාවෙන් පෙන්න්වනේ අතීත සැඟවුන ලෝකය නේද
බ්‍රහම අස්ත්‍ර අග්නි පරාස
නාග පාස
ආයුද
වර්තමාන මිසයිල් වගේ ඒවා
අපි අද බොහොම අඩු තැනක ඉන්නේ
බ්‍රහ්ම අස්ත්‍ර යොදාගන්නේ ආකාස යුද්දවලටලු
star war වලදී
එකක් පොලවට පතිත වුනොත් පොලව කැබලි වලට කැඩෙනවලු
මම හොයනවා මේවා
ඔව්
හෙළ වංශය බලන් නැද්ද... එකේ ගොඩක් කරුණු තියෙනවා, ලංකාවේ වටේට තියෙනවලු මුහුදුබත් වුන නගර, ඉස්සර අට ලංකාව කිවේ අට්ලන්ටිස් පුරවරය මෙකලු
මම දන්නවා
උන් කියන්න ඕනේ නැහැ යාලු ඒවා එහෙම තව ටික කලයක් තිබ්බවේ
දැන්ම මතු කරන්න හොද නැහැ
රටට හිත්තැති මිනිසුන් නෙමේ බලයෙ ඉන්නේ
about an hour ago
ඔය තවිෂා මට fuck කියල බැනල තියෙනවා
ඇත්තටම සාරිපුත්ත සහ මුගලන් හාමුදුරුවෝ තමා අපිට පන්සලට ගියාම අපේ කියල අඳුර ගන්න පුළුවන්
මැද්දේ නිගන්ට රූපයකට සිවුරු අන්දවල නැත්නම් සේව්තම්බර පිළිමයක්
mata hithenawa, samantha badra kiyana name samantha kiyana kotasa sumana kiyala wyawahara karanawa athi
මම කලින් කිව්වේ සමන්ත බද්‍ර කියලා ගොතම බුන්ව හදුන්වල තියෙනවා
ජාතක කතාවක් තියෙනවා
?
ඔබ කියන්න හදන්නේ සුමන සමන් කියන්නේ බුදුන් කියලද
එතකොට අර සිරි දෙසුම
ශ්‍රමණ සමන්ත බද්‍ර , බද්‍ර කියන්නේ බුදුන් කියලනම්,,,,, සුමන සමන් බුදුන් වෙනවා,,,,, සමන් කුටය වෙන්නේ නැතුව, සමන්ත කුටය කියල කියන්නේ, බුදුන්ගේ කුටය කියල මිසක් සමන් දෙවියන්ගේ කුටයක් ගැන නෙවෙයි
එක දේශනා කරලා තියෙන්නේ සුමන සමන් ඇතුළු ඔහුගේ පිරිසට
මට ඒ දර්මය වැටහෙනවා
ඒ නියම බුදුහිමියන්ගේ දහම
එත් සුමන සමන් දෙවියන්ගේ සෙල්ලිපි හම්බෙන්නේ කැලණියේ රජකම් කල කියල, ඒ අශ්‍රිතව රජකම් කල කියල පොඩ්ඩක් හොයන්න, මම අදහසක් දැම්මේ,,,, කොහෙන්ද මේ සමන් බුදුවරයෙක් පහල වුනේ කියල, එයාල සමන්ත කියන එක සමන් කියල භාවිත කරනවා ඇති
සුමන බුදුන් කෙසේ වෙතත් සමන්ත බද්‍ර බුදුන් කියන්නේ ගොතම බුදුන්ට
තාතාගතයානන්
හැදින්වීමට බොහෝ නම් තියෙනවා
නිදුකාණන් වහන්සේ
අනන්ත ජින
මම හිතන්නේ,,,, කැලණිය කියල මේ ය අදහස් කරන්නේ මහියංගනයට,එහෙ තමයි කල්‍යාණය කියල තියෙන්නේ, නැතුව කැලණිය නෙවෙයිලු,එහෙනේ නාගයින්ගේ රාජදානිය, කැලණිය පැත්තටත් කියනවා එහෙම, එත් බුදුන් වැඩ ඉඳල තියෙන්නේ මහියංගනේ කල්යනයෙලු, ඒවාට සාදක හම්බෙලා තියෙනවා කියන්නේ,
එක නමින් ස්ථාන ගොඩක් හන්දින්වුවනේ ඉස්සර, මහියංගනයට නගදිපේ කියලත් කියල තියෙනවා, තව නාගදීප කියල දුපත් එහෙමත් තිබිල තියෙනවා
එක හරි අපි වදින්නේ නියම තැන නෙමේ වෙන්න පුළුවන්
ඔව්, මේවා පරිස්සමට ගවේෂණය කරන්න ඕනේ දේවල්, අයි බුදුන් එනකොට පොඩි දිය පහරක්ලු තිබුනේ, එක කැළණි ගඟ වෙන්න බැහැනේ,,,
ඕක දර්මතාවයෙන් වෙන වැඩක් එම ඉස්තාන වල ආරක්ෂාව සඳහා
අනිවා
අනික නගදීපේ කොහොමත් උතුරේ එක නෙමෙයි හරිම එක,,, එතන රජදනියක නටබුන් නැහැනේ,,,, මහියංගනේ තියෙනවා, එහෙ මම හිතන්නේ යක්ෂ නාග දෙගොල්ලන්ගේම නගරයක්
මෙහමයි යාලු ඔය කන්ද අතිෂ වැදගත් කටයුත්තක් සඳහා බාවිතා කරන්න ඇති බොහෝ ඇත ඉතිහාසයක් තියන්නෙත් පුළුවන් එවැනි වැදගත් තැනක් නිසාම වෙන්න ඇති බුදුහිමියෝ ඔතැනට වැඩම කරලා සිරි පාද පද්මේ කදු මුදුනේ පිහිටුවේ
බුදු ඉතිහාය විතරක් නේමේ අපේ ඉතිහාසය
තවත් බොහෝ කරුණු කාරණාවලින් පිරුණු එකක්
මොනවද පතිරආරච්චි මහතා කියන්නේ
මයියංගනය ඇත අතීතයේ අතිවිශාල ජනාවාසයක්ව පැවතිලා තියෙනවා
අපි හොයන්න ඕනේ එහෙ උන්න මිනිස්සුන්ට මොකද උනේ කියල
මයියංගනේ යුද්දයක් වෙන්න යන තැනකට තමා බුදුහිමියන් වඩින්නේ ඇවිල්ල අහසේ ඉඳන් තමා සිරිදෙසුම දේශනා කරන්නේ
මට තියෙන ප්‍රස්නේ මේ මිනිස්සු යුද්ද කරන්න යොදා ගත්ත ආයුද මොනවද කියන එකයි
ඒ ආයුද දරුණු ආයුද වෙන්න ඕනේ
මොකද දන්නවද මම එහෙම කියන්නේ කිසියම් සක්තියක් සිරිපාද කන්දේ තියෙනවා කියල ඇතැම් අය විශ්වාස කරන හින්ද
මොකක්ද ආලෝකයක් කැරකෙවෙනවාලු නේද
අල්නිලම් කතාවත් ඇත්ත වේවිද
මේ බලය තිබ්බ අයට කිසියම් දහමක් තියෙන්න නැතුව ඇති බෞතික දැනුම පැත්තෙන් ඉහලින් ඉන්න ඇති ඔවුන් සජයෙන්ම ආඩම්බර ප්රකෝපකාරී පිරිසක් වෙන්න ඕනේ ඔවුන්ගේ ඒ දනුම සාමාන්‍ය මිනිසුන්ට මාරාන්තික එකක් උනාද දන්නේ නැහැ හික්මීමක් නොතිබූ ඔවුන් නිතරම යුද්ද වදින්න ඇති
මෙහෙම වෙන්න ගිය බයානක යුද්දයක් වෙන තැනට තමා උන්වහන්සේ වැඩම කරේ වැඩම කරලා දර්ම දේශනාවක් කරලා ඔවුන්ව පහදන්න ඇති
ඒ එක පැත්තක හිටිය නායකයා තමා සුමන රජ කියන්නේ
බෞතික දියුණුවක් ලබල , එකෙන් විනාස වෙලා නැවත ගුණ දර්ම තේරුම් අරගෙන හදුනා සමාජයක නේද බුදුකෙනෙක් පහළවන්නේ
ඔහුගේ මුලස්ථානය තමා එම කන්ද
මම නම් තදින්ම විශ්වාස කරනවා බුදුන් ජීවමාන කාලයේ දියුණු තාක්ෂණයක් තිබ්බා
අහස් යානා තිබ්බා අටානාටිය පිරිතෙන් ඒ බව ඔප්පු වෙනවා
කකුසඳ බුදු හාමුදුරුවන්ගේ මහරි බෝ සාකාව අරන් රුප නනදා තෙරණිය ගුවන් යානයකින් වැඩිය කියා කතාවක් දන්නවා හෙලවන්සේත් ඒ ගැන පෙන්නුවා එක ගල් ගුහාවක එම විස්තරේ කොටලා තියෙනවා
No comments:
Post a Comment