අනිච්ච
අනිච්ච ]කියන වචනය ඈත අතීතය කාලයේ ඉඳන් මේ හෙළ බිමේ පැවතුන, අතීතයේ සිටි අපගේ ආච්චිලා ,සීයල යමෙක් හොඳට ජිවත් වේමින් ඉඳල එකපාරට ලෙඩ ඇඳට වැටුනොත් ඔහුව බලන්න ඇවිත් අත කම්මුලට තියාගෙන[ අනේ අනිච්චං ] කොහොමට හිටිය දරුවෙක්ද එකපාරට අසනීප වුනේ කියලා කියනවා/කිසිදෙයක් ඉස්ථිර නැහැ මේ පැවැත්ම තුල ඇති හැම දෙයක්ම හැම විටම වෙනස් වෙනවා කියන එකයි එහි තේරුම, ඒකාකාරව පවතින කිසිදෙයක් නැහැ
No comments:
Post a Comment