මේ ලෝකේ කිසි දෙයක් නිච්ච නැහැ සුක්‍ය නැහැ අත්ත නැහැ තමන් බලාපොරොත්තු වන පරිදි ඉස්තිර ලෙස කිසිදෙයක් සිදු වෙන්නේ නැහැ සෑම දෙයක්ම අස්ථිරයි තමන් කැමති විදිහට ඉස්තිර සේ රිසි සේ සැපසේ සාර සේ වෙන්නේ නැහැ ඒ නිසා සෑම දෙයක්ම අනිච්චයි- අස්ථිරයි ,තමන් කැමති ලෙස වෙන්නේ නැහැ සෑමවිටම වෙනස් වෙනවා එහෙම නොවෙන දෙයක් එසේ වේවා මා කැමති සේ පවතීවා කියන දුෂ්ටියට වැටුන කෙනෙකුට දුකට පත් වෙන්න සිදුවෙනවාමයි
එහෙම තමයි , මේක තමයි පොදු දර්මතාවය
හැමකෙනාටම පොදුයි
අනිච්ච ස්බාවය
අනිච්චයි, දුක්‍යයි,අනත්තයි
නිච්ච ,සුක අත්ත
කිසිදෙයක් නිච්ච නැහැ[ඉස්තිර නැහැ මොහොතින් මෝහත වෙනස් වෙලා තිබු තත්වයෙන් වෙනත් තත්වයකට පරිනාමය වෙලා විපරිණාමයට පත්වී වැනසී යනවා එක දුකක් නිච්ච කරන්න බැහැ රිසිසේ කැමති සේ එපරිද්දෙන් පවත්වාගන්න බැහැ
සැප හොයාගෙන දුක පස්සේ යනවා
බෝධි සත්වයෝත් එහෙම හිතාගෙන තමා හිටියේ
එතකොටම පසුගිය ජාති මතක් උනා මා මෙපරිද්දෙන් පෙරත් හිටියා නේද දරුවෝ හැදුවා නේද එපරිද්දෙන් මෙදත් සිද්ද කරන්න වෙන්නේ එයමයි එදිරියටත් එසේමයි මෙය නොවේ සිදුවිය යුත්තේයැයි යන අවබෝදයෙන් සසර දිගටම ඉපදීම දුකක්ය යන අවබෝදයෙන් තමා සත්‍ය සොයා යන්නේ
බුදු දහමේ කලකිරිලා සසුනට ඇතුල් වීමක් නැහැ
මහන වෙන්න ඕනේ නැහැ අනිච්ච ස්බාවය දැන ජිවත් වෙන්න කියලයි දේශනා කරලා තියෙන්නේ
එහෙම උනාම යමකට කෙනෙකුට ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවට පත් වීමක් සිද්ද වෙන්නේ නැහැ
නිරාමිස සතුටක් ලබන්න පුළුවන්
පටිච්ච වෙන්න එපා
ආසාව පාලනය කරගන්න
හෙතුපලවාදය අනුව කල්පනා කරන්න
කෙල්ලෙක් දිහා බලන්නේ කුමක් නිසාද
පටිච්ච වීම නිසා
දහම දැන ජිවත් වෙන්න
එතකොට වැරදෙන්නේ නැහැ
හැම දර්මය ඇහෙන්නේ නැහැ
මුලාව විතරයි
Chat conversation end
No comments:
Post a Comment