Monday, April 28, 2014
rata
අතීතයේ මෙරට හැදින්නුවේ හෙළදීප නමිනි සිරිපාද නම් පුජනිය කන්දක් මෙම රටේ ඇත එම කඳු මුදුනින් සතරමාහා ගංගා [මහා වැලි ,කැළණි,කළු,වළවේ]පහලට ගලා හැලෙයි ගලාගොස් රටේ ප්‍රදේශ හතරකින් මුහුදට එකතුවේ එවිට හෙළදීපය කොටස් හතරකට බෙදේ මේ නිසා සිව් හෙළය නමින් එය හැදින්වින බොහෝ කාලයක් ගතවී ගොස් වචන සබ්ද වෙනස් වී ගොස් සිව්හෙළ නාමය සිහලය බවට පත්විය පැරණි හෙළබසේ වචනවල ඇදීම නොවිය ,බුදුඝෝෂ් හිමි මෙරටට පැමින [සිහල ]අට්ට කතා ගිනිතබා පාලිනම් බාසාවකට ඒවා පරිවර්තනය කෙරු බව කියවේ, මේ නිසා මේ රටේ සිටිනා සබැ[ සිහලුන්] කරයුත්තේ විමසීමයි,එක වර මේ කිසිවක් පිලිනොගැනීමයි,[සිංහල] යනු [සංස්කෘත] ආරට හදාගත් වචනයකි,පැරණි හෙළ බසේ වචන වල ඇදීම් නොමැත[සිහලය,සිංහලය], සිංහල කියන වචනේ ඇදීමක් ඇත උදාහරණයක්- සිඳු කියන වචනේ සංඤක වෙන තැනදී ඉන්දු ආර්ය බාසාවල බින්දුවක් යෙදේ[0] එවිට එම වචනය සිංදු කියා ඇදෙ සිංහල යනු සංස්කෘත බසින් ගෙන සාදාගත් වචනයකි ,මේ රට සිහල දේශයයි,එහි බස සිහල බසයි, රටක ජාතිය නැසීමට කරයුත්තේ එම රටේ බාවිතාවන බස නැසීමයි දැන් බොහෝ දුරට එය සිදුවී ඇත ,අද බාවිතා කරන්නේ මිශ්‍ර සිංහල නම් බසකි .,මෙම බස මත පදනම්ව රටේ ඉතිහාසය සෙවීම විහිළුවකි,අතීතයට හැරී බලමු නැවතත්....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment