අකරණිය දර්ම- නොකර යුතු දේ අකරණිය දර්ම ,නොකරයුතු දේ සබ්බපාපස්ස-රාගයෙන් දේවේශයෙන් මෝහයෙන් අන්තගාමි ලෙස අන්තවාදී ලෙස ඉන්ද්රය 6 පරිහරනයකිරිම බාවිතා කිරීම ඇලීම ගැලීම මුලාව තම සබ්බ පාපස්ස අකරනං කිව්වේ
ර
කරණිය දර්ම
කුසලස්ස- කු+උස්+සල+ අස්ස කුනුකෙලෙස් උදුරා සොලවා ඉවත්කිරීම, රාගක්කයෝ නිබ්බානං, දේවේශක්කයෝ නිබ්බානං , මෝහක්කයෝ නිබ්බානං
මාගධී නිරුක්තියෙන්ම බුද්ද වචනය පිරිවහන්නට අනුදැන වදාළහ
උපසංපදා-සං පහද ඉවත් කිරීම ,සම්බන්දතාවයෙන් මිදිනිදහස් වීම
එතං බුද්දානු සාසනං ,එය බුද්ද බවට පේනවා දුන් මගයි
අරි අටඟි මග කියන්නේ සසර ගමන නවත්වන මාර්ග අට කියන එකයි
මේ හැමෝම බානක් ඇදන් යන ගොනුන් ඉතින් නිබ්බාන කරානම් රිය නවතිනවා
බානෙන් ලෙහා නිදහස් වෙන්න
බන නොදන්නා මහන බමුණෝ තමන්ගේ නොහැකියාව වහගන්න මිනිස්සුන්ව දහමෙන් අයින් කරලා ආමිසය පැත්තට තල්ලු කරලා තියෙන්නේ වැඳුම් පිදුම් කරලා බුදු දහමේ සඳහන් මිදීම ලබාගන්න බැහැ
No comments:
Post a Comment