Monday, May 5, 2014

fty

බුදු හිමි තම හිස මුඩු කරපු කෙනෙක් යැ ,උන්වහන්සේගේ විරුද්ද වාදීන් උන්වහන්සේට පරිබව කරේ මුඩු මහනා කියා යැ., කාශ්‍යප තෙරුණුවෝ සැම දිනක මැ එක් තරා ගම්මානයක ටැ පිඬු පිණිස වැඩියහ එහි ජිවත් වූ එක්තරා මහලු මවක් සැමැ දිනක මැ උන්වහන්සේට පිඬු පිලිගැන්නුවහ පෙර ජාති හිදී කාශ්‍යප තෙරණුවෝ එමැ ඉස්ත්‍රිය ගේ පුත්‍රව ඉපදී ඇත එහෙයින් කාශ්‍යප තෙරුන් දකින වීටැ දීම ඇයට උන්වහන්සේ කෙර් අදර ගෞරව ඉපැදෙයි එක් දිනක් කාශ්‍යප තෙරුන්ට පළමු කොටැ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඒමැ ගම්මානයටම පිඬු පිණිස වැඩියහ  ,උන්වහන්සේ දුටු මහළු මෑණියෝ වහා දුවගොස් කාශ්‍යප තෙරුන් යැයි වරදවා වටහා ගෙනැ බුදු රදුන්ට  පිඬු පිලි ගැන්නුවහ, ඉන් මොහොතකින් කාශ්‍යප තෙරුන්ද එතැනට වැඩම කරහ තමනට පැටැලැවීමක් සිදු වූ බව වටහා ගත් මහලු මව බුදුරදුන්ගෙන් තමන් බෙදු පිඬු ආපසු ඉල්ලා සිටියහ,කාශ්‍යප තෙරුන්ට පිළිගැන්වීම ටැ දෙයක් නොතිබූ නිසා වෙන් මැ, එකල්හි බුදු හු බුදු නුවනින් මැ කාරණය දැක අන් අය පිලිගැන්නු දෑ පාත්තරේ එලෙසෙම රැදෙන්නත් ඇ බෙදු දෑ ආපසු  පසු ඇයගේ අතට යන්නත් අධිෂ්ටාන කරහ, මෙය දුටු කාශ්‍යප තෙරුණුවෝ මහත් සංවේගයට පත් වීයැ මෙතැන් පටන් මා කිසිම දිනක මගේ බුදු හිමියෝ වඩින මගක නොවඩිමි සිතා වනගත වීයැ එමැ මහළු මවට බුදුපියාණෝ සහ කාශ්‍යප තෙරුන් පැටලුනේ දෙදෙනාම රුපයෙන් සමාන වූ බැවින් යැයි කියති එහෙයින් බුදුන් සහ කාශ්‍යප තෙරුන් කෙස් වවා හෝ කපා සිටී මැ අනිවාර යැ වේ බුදුන් කෙස් වවා සිටැ කාශ්‍යප හිමි  හිස මුඩු කර සිටියේ නම් ඇයට එලෙස දෙදෙනා හඳුන ගැනීමට අපහසු නොවනු ඇත.

No comments:

Post a Comment