Saturday, May 31, 2014

hhg

නිබ්බාන කියන්නේ බාන් තුන ලෙහ ඉන් නිදහස් වීම ඒ බාන් තුනට ගැටගහල තියෙන්නේ රාගයෙන්,දේවේශයෙන් ,මෝහයයෙන් කියන බැමි වලින් ඒවා කපා දන්නේ නැතුව නිදහස් වෙන්න බැහැ , එකයි දර්මයේ තියෙන්නේ රාගක්කයෝ නිබ්බානං, දේවේශක්කයෝ නිබ්බානං ,මෝහක්කයෝ නිබ්බානං කියල

 නිර්වාණය කියන්නේ ජෛන ආගමේ සඳහන් විමුක්තිය ,එක සංස්කෘත වචනයක්,කයෙන් නිදහස්වීමක් විතරයි,මනස පවතිනවා, බුදු දහම යනු කයෙන් සහ මනසින් යන දෙකෙන්ම නිදහස් වීමයි

No comments:

Post a Comment