Sunday, June 8, 2014
fff
https://www.youtube.com/watch?v=5පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක් මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක් බවයි. බෞද්ධ දර්ශනය යනු එක් පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක් නොව දීර්ඝකාලයක් තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස් මාලාවක සම්පිණ්‌ඩනයක් ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස් මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක් තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක් ලෙසයි ඔවුන් කල්පනා කළේ.celuE7WEOg
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment