පුරා විදුවන්ට බුදුන් හොයන්න බැහැ ,ඒ එහෙම කෙනෙක් නැති නිසා
බුදුන් කියන්නේ පුද්ගලයෙක් නොවේ
සිදුහත් ගොතම අන් අයට වඩා ශ්‍රේෂ්ට කිසිවෙකුගේ උදව්වෙන් තොර බව උදුරා දමපු නිසයි
බුදුන් කියන්නේ දර්මය
තේරුනාද
ඔයිට වඩා මටත් කියන්න ත්රෙන්නේ නැහැ
හදපු උන්ගෙන් අහන්න
මම දහම ගැන කතා කරන්නේ
අයෙත් පුද්ගලත්වය තුල ඔබ අතරමන් වෙලා
මොකක්ද සිදුහත් ගොතම ගේ ඉගැන්වීම
පැවැත්මක් හදාගැනීම ගැනද ඉන් මිදීම ගැනද
දහම තෙරුන් නොගන්න අය තමා ඒ විදිහට නම කරන්නේ දීපංකර පුද්ගල නාමය -ඔහු බව උදුරා දමුවෙක් එකල
සුමේද තාපසයන් නියත විවරණ ලබන්නේ දීපංකර මුනිගෙන් [බුදුන් කියන්නේ සම්මතයෙන්, බුදුන් යනු බව උදුරා දැමු යන්නයි] සම්මතයෙන් සිදුහත් ගොතම නමින් බුදු කෙනෙක් ඉන්නවා නමුත් බුද්ද යන වචනයේ අර්ථය ,ධර්මයයි
තේරුනාද?
මේකයි මිට හේතුව බුදු දහම වහල බුද්දාගමක් බිහිවීම
නොයෙක් අර්ථ කථන දීල දහම යටගහල තියෙන්නේ ,ඔය පුරා විදුවෝ දහම දන්නේ නැහැ ඔවුන් පුරා විදු උගතුන් පමණයි
මම බුදුන් කියලා කියන්නේ ඔය අනිත් මිනිස්සු කියන අදහසින් නොවේ
එකයි වෙනස
මිනිස්සු දහම දන්නේ නැහැ දහම රස බැලීම විතරයි කරන්නේ
යටපත් වෙන බුදු දහම යුගයෙන් යුගයට නැවත මතුකර පෙන්නු ඒ මහා ප්රාඤඤයන් සිව් දෙනා 1,කකුසඳ 2 කෝනාගම 3 කාශ්‍යප ,4 සිදුහත් ගොතම
සිව් බුදුවරුන් ගැන සෙල්ලිපි මේ හෙළදීපේ ඇත
No comments:
Post a Comment