වන්දෙ ප‍්‍රත්‍යාත්ම වෙද්‍යන්තමහමනුපමං ධර්මකායං ජිනානාම්
තමා විසින් පමණක් දත හැකි, අනුපම වූ බුදුරදුන්ගේ ධර්මකාය වඳිමි.
... වන්දෙ සම්භොගකායං තමභමීහ මහා ධර්මරාජ්‍යප‍්‍රතිෂ්ඨම්
මහා ධර්ම රාජ්‍යයට ප‍්‍රතිෂ්ඨා වූ බුදුරජුන්ගේ සම්භෝගකාය වඳිමි
... වන්දෙ නිර්මාණකායන් දශදිගනුගතං තං මහාර්ත්ථං මුනීනාම්
දශදිශාවෙහි පතළ මහාර්ථ වූ බුදුරජුන්ගේ නිර්මාණකාය වඳිමි
අනෙන දුඃඛං ව්‍යපනීය සර්වං
පුණ්‍යෙන ලොකස්‍ය සුඛං සමග‍්‍රං
දාතුං ප‍්‍රභූර් ජන්මනි ජන්මනි ස්‍යාං
සදා ක්‍ෂමාවී කරුණාන්විතො‘හම්
No comments:
Post a Comment