Friday, June 27, 2014

sdf

එක් බුද්ද සාසනයක් ඇති වුනොත් ඒක කවදාහරි විනාස වෙනවාමයි,එහෙම නොවෙනවානම් එක බුදුකෙනෙක් ඇතිනේ,බුද්ද සාසනේ නැති නොවෙන එකක්නම් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේම නිවන් දකින්න තිබ්බනේ[ බුදුදහමේ බාහිරි පසු තලයක් විතරයි වෙහෙර විහාර ප්‍රතිමා කියන්නේ බුදු දහමේ හරය පැත්තකින් තියල පුහු අටෝපය රකින්න ගියෝත්නම් යුද කරන්න වෙනවා එහෙම කරලා රකින්න වෙන්න අර බාහිර පසු තලය විතරයි, ඒ අයට තමා මාර කියන්නේ නොයෙකුත් මාරයෝ ඉන්නවා කෙලෙස් මාරයෝ ඉන්නවා ස්කන්ධ මාර ඉන්නවා මාර - කියන පද නිරුක්තිය තමා මා+හර,ම+අර මා - කියන මාගධී ශබ්දයෙන් පෙන්වන්නේ මිදෙනවා කුමකින්ද මිදෙන්නේ ?හරයෙන් නැත්නම් අරයෙන් ,නිවනින් මිදිලා පැවැත්මත් එක්ක සංබන්ද වෙනවා ,පංචකාමයේ ඇලෙනවා එම නිසා පංචකාමයේ වැඩියෙන්ම ඇලුන අය ඉන්නේ නොපෙනෙන ලෝකේ මේ ලෝකේ ජිවත් වෙන අයට වඩා ඒ පිරිස් වැඩියි,එහෙම ඇලුන මේ ලෝකේ ඉන්න හැමදෙනාම මාරයෝ තමා[ හරයෙන් මිදුණෝ],නොපෙනෙන ලෝකේ ඉන්න වසවත් මාරයාත් එහෙම හරයෙන් මිදිලා පංචකාමයේ ඇලුන කෙනෙක් ඉතින් හරය තෙරුන් ගන්න අය ඉන්නේ අල්ප මාත්‍රයි අනිත් ඇය හැමදෙනාම ලෝකයට බැඳිලා ,තමාවිසින්ම නය වෙලා දහම වටහා ගත්තොත් නයෙන් නිදහස් වෙන්න පුළුවන්.

No comments:

Post a Comment