ආභස්සර බ්‍රහ්මයෝ එනකොට ,පුරුෂ,නොවේ ගැහනුත් නොවේ සහ නපුන්සකත් නොවේ , රස පෘතුවිය දැකල තෘස්නාවෙන් එය උපාදානය[අල්ලගත්ත] කරගත්ත නිසයි අලුතින් ජාති ඇතිවුනේ ,ලෝකයක් නිර්මාණය වුනේ ,අනේක ජාති ඇතිවුනේ
තමන්විසින්ම ඇතිකරගත් ජාති නැවත ඇති නොම වන්නම අනුප්පාද කර දාන එකට තමා ,බව උදුරා දමනවා කියන්නේ
No comments:
Post a Comment