එකල රජ කළ පාලකයන් අතළොසක් මෙසේ ය:
1. IIවන බුවනෙකබාහු රජු
2. IVවන පරාක්‍රමබාහු රජු
3. IIIවන බුවනෙකබාහු රජු
4. Vවන විජයබාහු රජු
ඒ අතුරින් සාහිත්‍ය කලාව ගොඩනැංවීම උදෙසා මනා වූ රාජ්‍ය අනුග්‍රහයන් ලබා දුන් IVවන පරාක්‍රමබාහු හෙවත් IIවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු කුරුණෑගල යුගයේ සශ්‍රීකත්වය උදෙසා වෙසෙසින් ම කැපවූවෙකි. එකල පැවති පිරිවෙන් විද්‍යස්ථාන කිහිපයක් මෙසේ ය:
1. වීදාගම ඝණානන්ද පිරිවෙන
2. තොටගමුවේ විජයබා පිරිවෙන
3. ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන
4. දෙවුන්දර නන්දන පිරිවෙන
5. කිත්සිරිමෙවන් කැලණියේ ගතාරා පිරිවෙන
6. කෑරගල පද්මාවතී පිරිවෙන:
එමෙන් ම ග්‍රන්ථකරණයේ යෙදුණු ධර්ම ශාස්ත්‍රඥ පඬිවරු ද රැසකි:
1. ශ්‍රී පරාක්‍රම විල්ගම්මුල
2. දෙව්රද දම්පසඟිනා
3. පරාක්‍රම පණ්ඩිත
4. ගතාරා උපතිස්ස
5. වීරසිංහ පතිරාජ
6. පරාක්‍රම අධිකාරි
7. යක්ගිරිලෙන සීලවංශ තෙර
8. ශීලවංශ ධර්මකීර්ති හිමි
මෙම යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘතීන් ද රැසකි:
1. උම්මග්ග ජාතකය
2. පාරමී මහා ශතකය
3. ජාතක කථා පොත
4. දළදා සිරිත
5. සිංහල ථූපවංශය
6. චූල වංශය
7. සරජෝතිමාලෙයි
එකල සාහිත්‍යකරණයේ පැවති විශේෂතා මෙසේ ය:
1. විශාලතම බණකතා ග්‍රන්ථය වන
‘ජාතක පොත’ බිහි වීම.
2. හෙළදිවට නුපුරුදු ව පැවති වෘත්ත
ගන්ධි ශෛලියෙන් කෘතීන් රචනා වීම.
3. පරිවර්තන සාහිත්‍යයක් බිහි වීම:
4. මුල් ම අස්න ග්‍රන්ථය බිහි වීම.
5. වංශ කථා සාහිත්‍යයේ ආරම්භය.
No comments:
Post a Comment