යසස් රජ [ 11085-11040]
හයග්‍රිව් රජුගේ පුත් යසස් කතරගම අවු. 45 ක් රාජ්‍ය විචාළේය .ඔවු අගනුවර කරගත්තේද කතරගමයි
කතරගම රජ පරපුරේ දෙවෙනි රජ වුයේ යසස් රජයි
දෙවිඳු රජ [11040- 11012 ]
යසස් රජගේ පුත් දෙවිඳු ඉන්පසු අවු. 28 ක් රජකමේ විසුවේය
ලක්විජය රජ [11012-10977]
දෙවිඳු රජුගේ පුත් ලක්විජය ඊලඟට අභිෂේක ලබා අවු. 35 ක් කතරගම රජවිය
ලක්විජය රජුට සිව නැමැති පුතෙකු විය ,එම සිව රජ ලෝක ප්‍රකට රජකු හා හින්දු නායකයා බවට පත්වේ යැයි ලක්විජය රජු හීනෙකින් හෝ හිතන්නට නැතුව ඇති
සිව රජ [10977-10903]
සිව රජුගෙන් සිව ආගම ඇතිවිය .ඔහුගේ රාජධානිය වුයේ වර්තමානේ වැඩිහිටි කන්ද ප්‍රදේශයයි .සිව
ක්‍රි.පු , 11300 දී ලක්විජය රජුගේ පුත්ව උපන්නේය ,සිව රජු රජ වුයේ අවු. 26 දී ය . ක්‍රි.පු 10977
දිය .අභිනික්මනය කලේ ඔහුගේ වයස අවු.100 දිය .එවිට ක්‍රි.පු . 10903 වසර දිය , තපස් දිවිය ඇරඹු හෙතෙම වසර 12 ක් ඉඳිමින් පසු වයස අවු.112 දී ක්‍රි.පු. 10891 දී මරණයට පත්විය ,ඔහුගේ බිරිඳ උමාවිය .සිව යන්නේ තේරුම යහපත යන්නැයි . උමා යනු උතුම් මව යන්නයි . ලංකාවේ උමා ජෝතිෂ්‍ය
ආරම්බ වන්නේද මින් පසුවයි . කඳ කුමරු සහ ගණසුරුගේ මව වුයේද උමාවයි . උමාපති [ඊශ්වර],උමාසුත[ගණිසුරු ], උමාගුරු ,උමාජනක [හිමාවන්] සැට නමක් අයගේ නමින් හෙළයට එක්විය . උමාගේ පියා ගිරිරජ නම් විය ,හේ සමනොල පෙදෙසේ සිටි රජතුමාය
පැdeරඟ යනු සිව රජුට තවත් නමකි, පndeර යනු -හෙළ නෙලුම්ය, අඟ යනු ඇහැයි හෙළනෙලුම් ඇහැ යන්න සිවට මේස විවාහාර වේ, හින්දුන්ගේ වේදයද හෙළබසින් සිව රජු
ලියු බව පැවසේ
No comments:
Post a Comment