රාම නම් මමයි ,මා හිතගත් නගුලිය ඔබයි කෙතේ හමන සුළග මගේ ගතයි , එතන අතන මෙතන හැම තැනකම ප්‍රාණ වායුව මමයි
කම්මනා වසලෝ හෝති ,කම්මනා හොති බ්‍රාහමනෝ , කෙනෙකු වසලයෙක් හෝ බ්‍රාහමණ යෙක් වෙන්නේ තමන් කරන කියන ක්‍රියාව අනුවයි - උපද් හේ නොද් සත් දුහෝ සුහෝ වෙත් ,කමේ රු හේ දුහෝ සුහෝ වෙත් තෙප් සව් සුවත් හෝ දුවත් හෝ තෙප් කම් ඉසා වේ , කිසි කෙනෙකු මෙලොව සදහට ජිවත් නොවෙයි ඒ නිසා යහපත් අරමුණු හිතේ තියාගන අයහපත් අරමුණු හිතෙන් ඉවත් කොට , ඔබගේ නිවීම හදා ගන්න ,
No comments:
Post a Comment