හෙළයට දිවි දෙවු
හෙළයනි
හෙළයට දිවි දෙවු
අප රට හෙළ අප දෑ හෙළ
අප බස හෙළ හෙළ හෙළ
නුවණත් හෙළ නිවනත් හෙළ --- කුමරතුඟු මුනිදසුන්
මඟුලකි ඉපදුම බුදුවරයන්නේ
මඟුලකි සදහම් එ මුණි සඳුන්ගේ
මඟුලකි ඇසුරද එ මහ සඟුන්ගේ
මඟුලකි ඉපැදුම රටෙක බුදුන්ගේ ---- අරිසෙන් අහුබුදු සුරුවන්
සසර වසන තුරු නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යලි උපදින්නට හේතු වාසනා වේවා, හේතු වාසනා. --- අමරදේවයන්
කවුරුන් කවදා සිටියාද?
දැන් තෝරමු බලන්න
කාවන්තිස්ස රජුගේ කාලේ මහා දේව තෙරගේ ශිෂ්‍ය මහින්ද හාමුදුරුවෝ
දැන් තෝරමු බලන්න
කාවන්තිස්ස රජුගේ කාලේ මහා දේව තෙරගේ ශිෂ්‍ය මහින්ද හාමුදුරුවෝ
'' තදා ජයසෙනො නාම නාග රාජා භගවතො පරිනිබ්බුතභාවo. සුත්වා අජ්ජ පච්චිමදස්සනo පස්සිස්සාමාති මහන්තo නාග රාජා සම්පත්තිo ගහෙත්වා කුසිනාරායo ගන්ත්වා මහා පුජo කත්වා එකමන්තo ඨත්වා පාදග්ගන්තරේ ඨතo ධාතුo දිස්වා නාගඉද්ධි බලෙන ගහෙත්වා නාග භවනo නෙත්වා නාගපුරස්ස මජ්ඣ රතන ඛ්විතෙ චෙතියෙ ඨපෙසි. තo තම්බපන්නියo කාකවන්ණතිස්ස රජ්ජකාලෙ මහා දෙවතෙරස්ස සිස්සෝ මහිනදත්තෙරො නාගභවනo ගන්ත්වා දක්ඛිණදාඨo ගහෙත්වා තම්බපන්නියo සේරුනගරo පරිහරිතවා ගිරිඅභයස්ස සෙරු නගර පබ්බන්තරෙ චේතියo ඨපෙසි--- පාලි ධාතු වංශය
මෙහෙ තිබුණු මේ ධාතු 4 වන සියවසේ ෆාහියන් හාමුදුරුවෝ ඉන්දියාවේදී දැක්ක හැටිත් දැන් කියමු බලන්න
මම ආයේ කවදාවත් ලංකාවට එන්නේ නෑ
ලංකාවේ උපදින්නේත් නෑ --- ධර්මපාල තුමන්
කෘෂ්ණ මෙහෙම පවසනවා , මම හිරුටත් වඩා පැරණි , මම තමා සියලුම මනුෂ්‍යයින් ජීවී අජීවී සෑම දෙයකම මම සිටිමි විශ්වයේ පවත්නා සියලු ග්‍රහයන් චක්‍රාවාට ඒ සියල්ල මම වෙමි මම පුරුෂයෙක්ද නොවෙමි ඉස්ත්‍රීයක්ද නොවෙමි ඒ වගේම නපුංසකද නොවෙමි ,මගේ ශරීරයේ කිසිදු අංගයක් නැත ,මම ධ්‍යානයක් වෙමි පවැත්ම [දැක්මක් ]වෙමි චේතනාවක් වෙමි ,මම සියලුම දෙය වෙමි එත් මම කිසිවෙකු නොවෙමි මම පරමාත්මය වෙමි පරම් බ්‍රහ්ම වෙමි , [බ්‍රහ්ම යනු බිහිකිරීමෙ ශක්තියයි]