Thursday, October 9, 2014

a manthra

ගණපති මුල් මන්ත්‍රය
ඕම් ශිරීම් හ්රීම් ක්ලීම් ක්ලොම්
ගම් ගණපතයේ වර වරදස්
සර්වජනම්මේ වශමානයස්වාහා ///
තත් පුරුශාය විද්මහේ
වක්‍ර තුන්ඩාය දී මහී
තන්නෝ දන්තිහි ප්‍රචොදයාත්
ඕම් ශිරීම් හ්රීම් ක්ලීම් ක්ලොම්
ගම් ගණපතයේ වර වරදස්
සර්වජනම්මේ වශමානයස්වාහා ///
ඒක දන්තාය විද්මහේ
වක්‍ර තුන්ඩාය දී මහී
තන්නෝ දන්තිහි ප්‍රචෝදයාත
ඕම් ශිරීම් හ්රීම් ක්ලීම් ක්ලොම්
ගම් ගණපතයේ වර වරදස්
සර්වජනම්මේ වශමානයස්වාහා ///
ඕම් ..
ශාන්ති ශාන්ති ශාන්ති


සුර්ය නමස්කාරය
ඕම් මිත්‍රාය නමහ [ සෑම දෙනාගෙම මිතුරා නමදිමි ]
ඕම් රවයේ නමහ [සෑම දෙනෙක් විසින්ම වර්ණා කරන්නා නමදිමි]
ඕම් සුර්යාය නමහ [සැමට මඟ පෙන්වන්නා නමදිමි ]
ඕම් භානාවේ නමහ [ සුන්දරත්වය ලබා දෙන්නා නමදිමි ]
ඕම් ඛගාය නමහ[ දැනීම් උත්තේජනය කරන්නා නමදිමි ]
ඕම් පුශ්නේ නමහ[ සෑම දෙනාවම පෝෂණය කරන්නා නමදිමි]
ඕම් හිරන්‍යගර්භාය නමහ [උත්පාදකයා නමදිමි]
ඕම් මාරිචෙයි නමහ [ රෝග [නසන්නා]සුවකර්න්නා නමදිමි]
ඕම් ආදිත්‍යයා නමහ [සිත තුලට කාවදන්නා නමදිමි]
ඕම් සවිත්‍රේ නමහ [පවිත්‍රයන් නමදිමි]
ඕම් අරකාය නමහ[ රශ්මි විහිදවන්නා නමදිමි]]
ඕම් භාස්කරාය නමහ [ආලෝකය ඇති කරන්නා නමදිමි]

[නිකුම්බිල දෙවගන]
ඕම් අපරාජිතායෙයි විද්මහේ 
ප්‍රත්‍යන්ගිරායෙයි දී මහී
තන්නෝ උග්‍රා ප්‍රචොදයාත්
ඕම් ප්‍රත්‍යන්ගිරායෙයි විද්මහේ
සත්රු නිශුදින්නෙයි දී මහී
තන්නෝ දේවී ප්‍රචොදයාත්..
ඕම්..
අස් යශ්‍රි ප්‍රත්‍යන්ගිරා සහශ්‍ර නාම මහා මන්ත්‍රස්‍යය ,භයිරව රිශි හි
අනුශ්දුක් චන්දගා ශ්‍රී ප්‍රත්‍යන්ගිරා දේවතා හ්රිම් භිතම් ශ්‍රීම් ශක්ති හි.
ස්වහා කිලගම් විද්‍යා සිද්දත් ජපෙච ජපෙ විනියෝගහා
ධ්‍යානම් දේවී ප්‍රත්‍යන්ගිරා සේප්යා ශිරසාසශිසේගරා
සම මාසා දර්මිනීච සමස්ත සුරසේමුෂි.


ගණදෙවි මන්ත්‍රය

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා//

ලම්බෝදර නමොස්තුභ්යම්
සතතම් මෝදකප්ප්‍රිය//

නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා//

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

ලම්බෝදර නමොස්තුභ්යම්
සතතම් මෝදකප්ප්‍රිය//
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

ලම්බෝදර නමොස්තුභ්යම්
සතතම් මෝදකප්ප්‍රිය//
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා

වක්‍රතුන්ඩ මහාකාය
සුර්ය කෝටි සමප්ප්‍රභා
නිර්විග්නම් කුරු මේ දේව
සර්වකාර්යේසු සර්වදා
සර්වකාර්යේසු සර්වදා.


සුර්ය මන්ත්‍ර

ඕම් හ්රාම් හ්රීම් හ්රොම් ශාක්
සුර්යායේ නමහ

ඕම් ගන් ගණපතයේ නමෝ නමහ
ශ්‍රී සිද්ධි විනායක නමෝ නමහ
අෂ්ට විනායක නමෝ නමහ
ගණපති බාප්පා මෝර්‍යා
෴කතරගම දෙවියන්ට නිවැරදිව පඬුරක් තබමු෴
--------------------------------------------------------
සුමන සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන නිවැරදි ක්‍රමය පසු ගිය වතාවක කියාදුන්නට පස්සේ ඒකට ගොඩක් යහපත් ප්‍රථිචාර ලැබුනා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න.. 

෴උවමනා දේ෴
තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
රත්මල් පොකුරු 5ක්
කපුරු පෙති 5ක්
රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
තැඹිලි ගෙඩියක්
කලු උක්ගස් කැබැල්ලක්
බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
පොල් ගෙඩියක්
කහ දියර ස්වල්පයක්

෴පිලිවෙල෴
මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න.
පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
මෙය ඉතාම බලවත් දෙයකි සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කල හැකි බැවින් ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166


No comments:

Post a Comment