සසිදුවෝ, දෙවියන්ට දර්මය අවබෝද කරගන්ඩ පුලුවන්.. මිනිසුන් ට වඩා හොදට දහම් තේරෙනවා. ජනවසභ ඇවිත් කියනවා මම දැන් සකදාගාමි වෙන්ඩයි ට්‍රයි එක කියල.. හිස ගිනිගත්තවුන් එගිනි නිවන සේ කාමච්චන්දෙ නැතිකරන්ඩෝනි කියල දෙවියෙක් කියද්දි බුදුන් කියනවා නෑ සක්කායදිට්ටියයි නැති කරන්ඩෝනි කියලා.. දෙවිවරුත් අරිය් මග යනවා. සත්ත දේවමනුස්සානං කිව්වේ ඒකට... විංනාණය කියන්නේ විශේශයෙන් හදුනාගැනීමට.. වේදනා,සංනා, චේතනා,ඵස්ස මනසිකාර හා සතරමහා දාතු මත මන රදා පවතිනවා... රහතුන්ගේ සිතේ සොභාවෙ ගැන අනාතපින්ඩිකෝවාද සුතුරේ කියනවා.. මොලේ කියන්නෙ ලින්ක් එක නෙවෙයි.. රූපයේ එක් කොටසක් විතරයි... මොලේ කියා කලදක් වත් නැති මිනිස්සු ඉන්නවා(සිරාවටම)..කම්මක්ක්හෙත්තන් කියනවනේ.. විවිද තල වල ජීවීන්ගේ සිත කර්මය අනුව උසස් හෝ පහත් වෙනවා. මිනිසාට වඩා කර්මය ප්‍රබලයි දෙවියන්ගේ.. ඉතින් සිතත් ප්‍රබලයි. විදසුන් වඩන්ඩ පුලුවන්.... පටිච්චසමුප්පාදේ කාටත් පොදුයි... මම මගේ කියන අවිජ්ජාවෙන් මිදුනු කෙනා අරිහත්.. සිත් පරම්පරා කතා මම දන් නෑ...චේතනාවට මුල පහස. පහසෙ මුල සලායතන, විංනානය හා බාහිර අර්මුනු.. ඕවගෙ අනිච්ච බව දකින කෙනා අනත්ත බව දකිනවා.ඇලෙන් නැතිව ආශ්වාදය ආදිනව හා නිවිම දෙකල පවත්තනව... තන්හක්ක්හයෝ.විරාගෝ.. සදමාල් කිඋව වගෙ බාන් 3 ලිහනවා. නිබ්බාන.. රහ බලන් නෑ..අරිහත්, මොලෙ වෙනස් වෙන් නා.. විජ්ජාව පහල විමට අනුරුපව පටි ඉච්ච සං උප්පාදෙ සිදෙනවා... තන්හාවක් පවත්තන් නෑ.. එච්චරයි. මොලෙ වෙනස් වෙන් නෑ.. ඉන්ද්‍රියන් වෙනස් වෙන් නෑ.. ස්නායු වෙනස් වෙන් නෑ.. මිදුනු කෙනෙක්.. අමුතු සතෙක් නෙවෙයි මේ පෝස්ට් එක හරි.. අරිහහතුන් කියන්නෙ නිවට නිගන්ටයො නෙවෙයි..
සසිදුවෝ, ඔය කතාවට ටිකක් වෙනස් මගේ විදියනම්, දෙවන අරිය සත්‍ය හා තෙවන අරිය සත්‍ය අනුව ගත්තම පටිච්ච සමුප්පාදය අනුවමයි දුක ඇතිවෙන්නෙත්, නැති වෙන්නෙත්.. මම මගේ මගේ කියල අවිද්‍යාවෙන් පටන්ගන්න එකක් ඔය.. ආපස්සට හිතන් නෑ.. ආශ්වාදය, ආදීනවය හා නිස්සරනෙ 3ම දකිනව ඇති අරහතුන්... රහ විදිනවා, රහට ඇලෙන් නෑ, ගැටෙන් නෑ, මුලා වෙන් නෑ,
සුද්දාවාස බ්රහ්මකායිකයො නිවන් දකිනවනෙ ඉන් මතු. යලි මිනිසෙකු වෙන් නෑ.. නකුලමාතා, වේසාලික උග්ග වගේ අය බඹ ලොව ඉන්නේ... විසාකා නම් සෝතාපන්න දෙව් දුව නිම්මානරතියෙ එතනින් එහාට අරිය මග වඩනව ඇති... යම් තැනක අවිජ්ජා සහගතව කාය වචී හා මනෝ සංක්හාර ඇත්ද එතැන සිත උපදී..කර්මය අනුව ස්වභාවෙ තීරනය වෙනවා... කම්මක්කෙත්තං විංනාන බීජං කියනවා. තන්හාව(ඇලීම)වතුර වගේලු.. සිත පෝශනය කරනවා.. ඉතින් වතුර නැතිකොට බිජු පැලවෙන් නෑ කෙත තිබුනත්... එකට හේත්තු වූ දර මිටි 2ක් සේ සිතයි නාම රූපයි බැදී පවතී.. නාමයට හෝ රූපයට තනිව පවතින්ඩ බෑ..සියුම්ව හෝ රූප කොටස් නාම කොටස් පවතිනවා.. කොල්ලෝ අර ලින්ක් එකට යන්ඩකෝ. මොලේ කලදක්වත් නැති මිනිස්සුයි ඉන්නේ... මතකය, නුවන,පැවැත්ම, දැනීම මොලේට සම්භන්ද නෑ..
No comments:
Post a Comment