Thursday, October 24, 2013

අඳුරෙන් එලියට

Photo: බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය අළු යට ගිනිපුපුරු මෙන් යම් දිනක මතුවනු ඇත එය රාවන රජු ගැන පමණක් නොව එතුමාගේද මුතුන්මිතන් ගැනය ඒ උතුම් රජවරුන් ගැනය මේ ලෝකයේ ප්‍රථම රජ මහා සම්මත මනු රජු ගැනය සුර්ය වංසයේ ආරම්බකයා ගැනය ඔහු ගොවියෙකි වසර 28000 ට පෙරත් හෙළයා ඉතා විශිෂ්ට ජාතියකි උතුම් සබ්යත්වයක් පැවතින ඉතා පැරණි පොත් පත් පරිශීලනය කිරීමෙන් මේවා සොයා ගත හැක ,පැරණි මිනිසුන් ළඟ මේ පොත් ඇත. වන්සත්අප් ප්‍රකාසිනිය කියන ග්‍රන්තයේ මනු රජතුමා ගැන සඳහන් වේ. වරදීප කිව්වේ කකුසඳ බුදුන්ගේ කාලේ,ඔජදීප කිව්වේ කෝනාගම බුදුන්ගේ කාලේ ,මන්ඩදීප කිව්වේ කාශ්‍යප බුදුන්ගේ කාලේ, මන්තිව් නමින් හදුන්වන කාලේ බුදුකෙනෙක් ඉඳලා නැහැ, ඒ කාලේ තමා මනු රජතුමා හිටියේ මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය ,මේ කියමන අප කවුරුත් අසා ඇත, මෙහි සැඟවුන සත්‍යක් ඇත, මේ ලංකාදීපය බොහෝ ඉස්සර මන්තිව් නමින් හදුන්වපු කලේ මේ රටට එක රජෙක් නොවිය එකම රටක් වුවද එහි කොටස් බෙදාගන ප්‍රදේශිය පාලකයන් වින්සින් පාලනය කළහ කල් ගතවීමේදී රටේ ජනතාවට මුළු රටටම එක රජෙක් පත් කරගන්න අවශ්‍ය විය ඒ සඳහා තරග කරුවෝ ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියලා මුළු රටේම අඬබෙර ගැසුහ හැම පලාතකින්ම තරඟ කරුවන් ඉදිරිපත් වුහ රුහුණු පළාතේ අඬබෙරය ගසමින් යනවිට කුඹුරක වැඩකරමින් සිටිය ගොවි මහත්මයකුට එය ඇසි තමන්ටද තරගය සඳහා ඉදිරිපත් විය හැකි දැයි වීමසිය හැකි බව අඬබෙර කරු පැවසු පසු කුඹුරෙන් ගොඩට පැමිණ ඇලෙන් අත් පා වල ගැ වී තිබුන මඩ සෝදාගෙන තමන්ගේ කුඹුරේ වැඩට යොදාගත් ගවයාගේ පිටට නැග තරග බිමට පිවිසිය තරග බිමේ සිටිය හැම තරග කරුවෙක්ම තමන්ට ලැබූ අවස්තාවෙන් පැරදී ඉවත් වීමෙන් පසු ගොවිමහත්මයාගේ වාරේ ආහ ඔහුගේ නම කල් සෙන් නම් විය [මහා කාලසේන] විසාල කොටයක් තමන්ම ඔසවා ගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිටගෙන දුනුවායන් සතර දෙනෙක් විසින් සතර දිසාවේ සිට එකවර තමන් වෙත විදින හි තල නැවැත්විය ඔහු අංගම්පොර ශුරයෙක් බව සඳහන් වේ, ඔහු මේ තරගයෙන් සියලු දෙන පරදා ජය ගත්හ ඉන් පසු රටේ සියලු ජනතාවගේ කැමැතෙන් මහා සම්මතයෙන් රටේ අග රජු විදිහට පත් කර ගත්හ, ඒ කාලේ රටේ අග රජ්ජුරුවන්ට කියන්නේ ඊශ්වර කියාය , ඒ වගේම මන්තිව් වල රජුරුවෝ නිසා මනු රජ්ජුරුවෝ නමින් හැඳින් විය මේ මහා සම්මත [කාලසේන] රජුජුරුවන්ව සම්මත කරන්න නැකතක් හැදුව ඒ නැකතට ලග්නේ ගත්තේ මේශ ලග්නේ මේෂ ලග්නෙට සුර්ය ග්‍රහයා උච්චයි , මිණ රාශියේ ඉඳන් මේෂ රාශියට සුර්ය උච්ච කරන්න ඕනේ වූනා රජතුමාගේ රාජකීය බලය තියෙන්නේ සුර්යාගේ, සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වූනා ඒ නිසා මේෂන් මිනෙට එන දවස ඒ නැකතට යෙදුන, ඒ නැකත අස්විද නැකත වුනා හරියටම මේ පෘතුවියට මිනෙන් මේශ රාශියට සුර්යා ගමන් කරන තැනදි පෘතුවියට කෙලින්ම ආලම්බනය වන තැන මන්නාරම ඒ නිසා මේ මහා සම්මත රජ්ජුරුවන්ට අබිශේකය කරන්නට ආරාමයක් හැදුව [මණ්ඩපයක්] මනුට අබිසේක කිරීම සඳහා හදපු අරම නිසා එතනට මන්නාරම කියනවා. මන්නාරමට තමයි සුර්යාගේ මිනෙන් මේෂෙට යන දවස ඇතුල් වෙන්නේ එදා ඉඳන් ඒ දවස මේ රටේ අවුරුදු දවස වුනා.
බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය අළු යට ගිනිපුපුරු මෙන් යම් දිනක මතුවනු ඇත එය රාවන රජු ගැන පමණක් නොව එතුමාගේද මුතුන්මිතන් ගැනය ඒ උතුම් රජවරුන් ගැනය මේ ලෝකයේ ප්‍රථම රජ මහා සම්මත මනු රජු ගැනය සුර්ය වංසයේ ආරම්බකයා ගැනය ඔහු ගොවියෙකි වසර 28000 ට පෙරත් හෙළයා ඉතා විශිෂ්ට ජාතියකි උතුම් සබ්යත්වයක් පැවතින ඉතා පැරණි පොත් පත් පරිශීලනය කිරීමෙන් මේවා සොයා ගත හැක ,පැරණි මිනිසුන් ළඟ මේ පොත් ඇත. වන්සත්අප් ප්‍රකාසිනිය කියන ග්‍රන්තයේ මනු රජතුමා ගැන සඳහන් වේ. වරදීප කිව්වේ කකුසඳ බුදුන්ගේ කාලේ,ඔජදීප කිව්වේ කෝනාගම බුදුන්ගේ කාලේ ,මන්ඩදීප කිව්වේ කාශ්‍යප බුදුන්ගේ කාලේ, මන්තිව් නමින් හදුන්වන කාලේ බුදුකෙනෙක් ඉඳලා නැහැ, ඒ කාලේ තමා මනු රජතුමා හිටියේ මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය ,මේ කියමන අප කවුරුත් අසා ඇත, මෙහි සැඟවුන සත්‍යක් ඇත, මේ ලංකාදීපය බොහෝ ඉස්සර මන්තිව් නමින් හදුන්වපු කලේ මේ රටට එක රජෙක් නොවිය එකම රටක් වුවද එහි කොටස් බෙදාගන ප්‍රදේශිය පාලකයන් වින්සින් පාලනය කළහ කල් ගතවීමේදී රටේ ජනතාවට මුළු රටටම එක රජෙක් පත් කරගන්න අවශ්‍ය විය ඒ සඳහා තරග කරුවෝ ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියලා මුළු රටේම අඬබෙර ගැසුහ හැම පලාතකින්ම තරඟ කරුවන් ඉදිරිපත් වුහ රුහුණු පළාතේ අඬබෙරය ගසමින් යනවිට කුඹුරක වැඩකරමින් සිටිය ගොවි මහත්මයකුට එය ඇසි තමන්ටද තරගය සඳහා ඉදිරිපත් විය හැකි දැයි වීමසිය හැකි බව අඬබෙර කරු පැවසු පසු කුඹුරෙන් ගොඩට පැමිණ ඇලෙන් අත් පා වල ගැ වී තිබුන මඩ සෝදාගෙන තමන්ගේ කුඹුරේ වැඩට යොදාගත් ගවයාගේ පිටට නැග තරග බිමට පිවිසිය තරග බිමේ සිටිය හැම තරග කරුවෙක්ම තමන්ට ලැබූ අවස්තාවෙන් පැරදී ඉවත් වීමෙන් පසු ගොවිමහත්මයාගේ වාරේ ආහ ඔහුගේ නම කල් සෙන් නම් විය [මහා කාලසේන] විසාල කොටයක් තමන්ම ඔසවා ගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිටගෙන දුනුවායන් සතර දෙනෙක් විසින් සතර දිසාවේ සිට එකවර තමන් වෙත විදින හි තල නැවැත්විය ඔහු අංගම්පොර ශුරයෙක් බව සඳහන් වේ, ඔහු මේ තරගයෙන් සියලු දෙන පරදා ජය ගත්හ ඉන් පසු රටේ සියලු ජනතාවගේ කැමැතෙන් මහා සම්මතයෙන් රටේ අග රජු විදිහට පත් කර ගත්හ, ඒ කාලේ රටේ අග රජ්ජුරුවන්ට කියන්නේ ඊශ්වර කියාය , ඒ වගේම මන්තිව් වල රජුරුවෝ නිසා මනු රජ්ජුරුවෝ නමින් හැඳින් විය මේ මහා සම්මත [කාලසේන] රජුජුරුවන්ව සම්මත කරන්න නැකතක් හැදුව ඒ නැකතට ලග්නේ ගත්තේ මේශ ලග්නේ මේෂ ලග්නෙට සුර්ය ග්‍රහයා උච්චයි , මිණ රාශියේ ඉඳන් මේෂ රාශියට සුර්ය උච්ච කරන්න ඕනේ වූනා රජතුමාගේ රාජකීය බලය තියෙන්නේ සුර්යාගේ, සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වූනා ඒ නිසා මේෂන් මිනෙට එන දවස ඒ නැකතට යෙදුන, ඒ නැකත අස්විද නැකත වුනා හරියටම මේ පෘතුවියට මිනෙන් මේශ රාශියට සුර්යා ගමන් කරන තැනදි පෘතුවියට කෙලින්ම ආලම්බනය වන තැන මන්නාරම ඒ නිසා මේ මහා සම්මත රජ්ජුරුවන්ට අබිශේකය කරන්නට ආරාමයක් හැදුව [මණ්ඩපයක්] මනුට අබිසේක කිරීම සඳහා හදපු අරම නිසා එතනට මන්නාරම කියනවා. මන්නාරමට තමයි සුර්යාගේ මිනෙන් මේෂෙට යන දවස ඇතුල් වෙන්නේ එදා ඉඳන් ඒ දවස මේ රටේ අවුරුදු දවස වුනා.

Saturday, October 19, 2013

සිරි දෙසුම

බාහ්ග්‍යවත් සිද්දාර්ථ බෝසතාණෝ බුදුවී නමවෙනි මාසේ හෙළදිවෙහි [මියුගුනයට] මයියන්ගනයටවැඩමවා යක් රකුස් නා හෙළයන් විසින් සිද්ද කරන්නට යෙදු යුද්දය සංසිදුවා, ඔවුන් හට දෙසනා කරනා ලද සිරි දෙසුම

මා වෙත රැස් වූ සියලු පින්වත් ජනතාවනි මා නුඹලාගේ පොලවට ආවෙ  නුඹලා වෙත මයිත්‍රීය මගේ හිත තුල උපන් නිසාමයි ඒ මගේ හිත තුල ඇති වුන මයිත්‍රීය නුඹලාගේ  හදවතෙත් ඇතිවුනොත් මම දැන් මේ කියන දහම නුඹලාව නිර්වාණ මාර්ගයට යා කරනවා, පින්වත් පුරුෂයෙනි, ඉස්ත්‍රීනි සහෝදර සහෝදිරියනි මේ මගේ බන  නුඹලාගේ මනසේ තැන්පත් කරගෙන නුඹලාගේ මනසින් විනිශ්චය කරලා නිගමනයකට එන්න

ඉපදීමේ හේතුවෙන් කිසි සත්වයෙක් හොද හෝ නරක වෙන්නේ නැහැ[මනුෂයෙක් වෙලා උපන්න පමනින්
හොඳ මනුෂයා , නරක  මනුෂයා කියලා වෙන් වෙන්නේ නැහැ , කර්මානු රූපිවයි වෙන්නේ [ මනස කර්ම කරන හැටියට, වචන කර්ම කරන හැටියට,   කාය කර්ම කරනා හැටියටයි වෙන්නේ  ]  නුඹලා යක්ෂ වංසික උනත් නාග වංසික උනත් දේව වංසික උනත් නුඹලා උපන්න වංසය හේතුවෙන්  නුඹලා හොද මිනිස්සු වෙන්නේ නැහැ, ඔය ඔක්කොම මිනිස්සු හොද මිනිස්සු වෙන්නෙත් නැහැ නුඹලා ඔක්කොම නරක මිනිස්සුත් නෙමේ, නුඹලා ඔක්කොම හොද මිනිසුන් හරි නරක මිනිසුන් හරි වෙන්නේ  නුඹලා කරන ක්‍රියාව අනුවයි

මනුෂ්‍ය ආත්මබාවය ඉතා දුෂ්කරව ලබාගන්න දෙයක් අනන්ත අපිරියන්ත කාලයක් බවයේ පුංචි තැනින් ඉහලට නැග නැග ලැබුවක් වේ, සුද්‍ර ප්‍රානියෙකුගේ දිවියේ  සිට  කුහුම්බුවෙකු තැනට එන්න  අනන්ත අපිරියන්ත කාලයක් ගතවෙනවා ඒ ඉඳලා ගැඩවිලෙකුගේ තත්වයට නැගෙන්නත් අනන්ත අපිරියන්ත කාලයක් ගත වෙනවා ඒ ඉඳලා  පත්තැයෙක්ගේ තැනට එන්න  සර්පයෙක්ගේ තැනට එන්න  කුරුල්ලෙක්ගේ තැනට එන්න  ක්ෂිරපායියෙක්ගේ තැනට එන්න  කොච්චර නම් කාලයක් නම් ගත වෙනවද? ඒ තැන් ඉඳන් මනුෂ්‍ය ආත්මයකට එන්නන [  මනුෂ්‍ය ආත්මයක් ලබන්න]   එහෙම එකින් එක නැග නැග  ඇවිත් සිය ගුණයෙන්  සිය ගුණයෙන්වැඩිවෙලා බිලියන ගානක්වෙනවා

එහෙම ලබා ගත්ත මේ මනුෂ්‍ය ආත්මබාවය ලබාගෙන තියෙන්නේ මොහොය  නිසයි [මොහොය හේතු ප්‍රත්‍යක් වශයෙන් තියාගනයි].බවයෙන් බවයේ  නෙත්තිය ගැට ගගහා සුද්‍ර ප්‍රානිගේ සිට දිගටම අවේ අවිද්‍යාව ,නිසයි අවිද්‍යාව හේතු ප්‍රත්‍යක් වෙලා නිසා හින්දයි නුඹලාට මේ මිනිස්සු තත්වයට එන්න වෙලා තියෙන්නේ] සුද්‍ර ප්‍රානියෙකුගේ සන්තානය තුල තියෙන අවිද්‍යාවෙන් හටගත් තෘස්නාව  නිසයි  සුද්‍ර ප්‍රානිගේ සිට පනුවා දක්වාත් පනුවාගේ සිට මිනිසා දක්වාත් අවේ තෘස්නාව නිසයි] එකවරම් වැටෙන්න වුනොත් මොකද වෙන්නේ
අවිද්‍යාවෙන් වැඩ කරල තෘස්නාවෙන් වැඩ කරලා මේ සිටින තැනෙන් අර සුද්‍ර ප්‍රානිගේ තැනට අයෙත් වැටෙන්න වුනොත් මොකද වෙන්නේ, පුරුෂයෙකු කෙලින් අතට තියෙන හිනිමගක් දිගේ එකින් එක ඉහලට නැග නැග ගිහින්  ගමන මුදුන්පත්ව  එක පියවරක් වැරදුනොත් අර මුල්ම බිමට ඇදෙගෙන වැටෙනවා නේද

මේ විදිහට මිනිස්සු අයෙත් අර සුද්‍ර ප්‍රානිගේ  තත්වයට වැටුනොත් මොකද වෙන්නේ, අයේ කවදා නගින්නද, අනන්ත අපිරියන්ත කාලයක් නුඹලාට දුක් විදින්න සිද්ද වෙනවා නේද

කුමක්ද මේ වැටීමට හේතුව?[කුමන කර්මයක්ද] අනුන්ගේ ප්‍රාණය නැති කිරීම
අන් සතු දනය හිත ඇතුලෙ හොරකම් කිරීමේ චේතනාව තියාගන යුද්දය පාවිච්චි කිරිමෙන් හෝ ගැනීම
රහසිගතව නීතියෙන් පිට අනුන්ගේ ගැහැනුන් හොරෙන් ගැනීම[නීතියෙන් තොරව කාමයේ වරදවා හැසිරීම]
බොරු කීම[ යුද්දයක් පන ගැන්වීමට ත්‍රස්තවාදීන් හැම තිස්සෙම බොරුනේ කියන්නේ]
සුරා පෙවීම[යුද්දෙට යවන්න අලින්ටත් රා පෙව්වා නම් මිනිස්සුන්ට පොවන්නේ නැත්ද]

එහෙම කිරීමෙන් හෝ එහෙම නොකිරීමෙන් හෝ මේ සත්වයන්ගේ එක ක්‍රියාවක් වේ
පල දෙන්න ගියාම ඒ ඒ කර්මයට අනුරූපව  නරක හෝ සුගතිය හෝ වෙනවා
මේ බවයේ මෙසේ පාප කර්ම නොකර වාසය කිරීම සදා කාලික සැප නොවේ[පව් නොකර ඉඳීම තුල පමණක් සනාතනික සැපය හම්බ වෙන්නේ නැහැ]

කවරෙක් කා හට මෙහම කියන්න පුලුවන්ද?  නුඹලා  කාටද කියන්න පුළුවන් නුඹලා කොයි මොහොතේ  වැටෙයිද කියලා එහෙම කියන්න පුළුවන් සත්වයෙක් නැහැ සියලුම බවය ඒ හේතු බව නෙත්තියෙන් එකට ඇමෙනි ඇමෙනි යනවා දුක් වේ[බවයෙන් බවය මොන ආත්මයකට ගියත් දුක් වේ, පිඩන, සංකත සන්තාප විපරිනාම කියන මේ දුක්‍ය සොබාවය හැම ආත්මයක් තුලම  වේ සැපයක් නොවේ සසර වාසය කරනා තාක් කල් සැපයක් නොවේ මොන ආත්මයක හිටියත් ,මේ සංසාර දුක නැසිමම සැපය වේ යලි යලි බවයේ ඉපැදිම දුකක් වේ කුමක්  හේතු වේද එයට ? තෘස්නාවයි !ඒ තෘස්නාව නැති කිරීමම බවයේ ඉපැදිම නැති කිරීම වේ
ඒ සඳහා එක මාර්ගයයි තියෙන්නේ තෘස්නාව නසන්න, බවයේ තියෙන මේ දුක්‍ය සොබාවය [අනිත්‍ය දුක්‍ය අනාත්ම] බාවනාකිරීමෙන්  එකල සෝවාන් වේ .එය ඉස්තිමර වේ තෘස්නාව අනුන්ගේ දනය කෙර් නැසූ කලේ

තමා වෙත ඇති  තෘස්නාව නැති කිරීමේ බවනාව ඇති කල්හි  සකෘදගාමි වේ එය ඉස්තිර වේ
සකෘදගාමි වුනත් අකුණු එළියක් වාගේ  තෘස්නාව  වරින් වර මතු වේවි එනවා වෙලාවට

Thursday, October 17, 2013

Right Vision: බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉති...

Right Vision: බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉති...: බ්‍රාහ්මණ බලපෑම් නිසා වැසි ගිය හෙළ දීපයේ සත්‍ය ඉතිහාසය අළු යට ගිනිපුපුරු මෙන් යම් දිනක මතුවනු ඇත එය රාවන රජු ගැන පමණක් නොව එතුමාගේද මුත...