Tuesday, January 7, 2014

දර්මය

රාගක්ඛයෝ නිබ්බානං ද්ව්වෙෂක්ඛයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං  රාගය ද්වේශය මෝහය සහමුලින් උදුරාදමා නිබ්බාන තත්වයට පත් වීම බුද්ධ දේශනාවයි  


අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා.
අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා

මම තරහා ආවම එය ගලව ගන්න ආකාරය පමණක් ලියන්නම්.මගේ අතේ මදුරුවෙක් විද්දා යැයි..උපකල්පනය කරමු.මොනතරම් වේගයෙන් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වුනාද පෙර දවසෙ ධර්මය නොදන්නා කාලයෙදී.අවසානයේ...මගේ ලග තිබුනු ද්වේෂ පොදියට තව ටිකක් එකතු වුනා..පර පන නැසීම කියන පව් කමත් සමග.මම කියලා ,මගේ හම,කියලා,මගේ වේදනාව කියලා මගේ හිතේ තිබුනු නිසා.අද මම දන්නවා..මම කියලා ගන්න සුදුසු කෙනෙක් නැහ,මොකද මම තරහා ගත්තත් ,නැතත්....සතර මහා ධාතූ ,මම කැමති ආකාරයට පවත්වා ගන්න බැහැ,මදුරුවා මැරීම තුලින් මම සැපයක් බලාපොරොත්තු වුනොත්..ඔතනදී මගේ සිත තුල රාග,ද්වේශ,මෝහ තුනම එකතු වෙනවා[ සං] නැවතත් සසර ගමනට ඉන්දන ටිකක් හොයාගෙන,මම අනාත වීමක් පමණයි සිදුවෙන්නෙ.,හේතුව සතා මැරීම[තරහින්],ඵලය දෙගුනයකින් මටත් විදින්න වෙන එක.බයානක විදවීම සසරේ ගමන් කිරීම.අසුරු සැනකින් මම මදුරුවා මග හැර[පෙර කල හේතුවක ඵලයක් නිසාමයි වේදනාව] සතාට පරම මෛත්‍රියක් පතුරන්න හැකි නම්,,,[සිත සමාදී වෙනකම්] අලුතින් හේතුවක් මග හැරීම සිදුවුනා.[රාත්‍රියෙදී මෙත් වැඩුවාට ඵලක් නැත,එවිට ද්වෙශ ඇතුලට ඇවිත් ඉවරයි] ඉන්පසු පංචස්කන්ධයෙ අනිච්ච/දුක්ඛ/අනත්ත [මරනානුස්සතිය]හො බුද්ධානුස්සතිය මෙනෙහි කිරීම තුලින් සං උත්පාදනය වලක්වා ගනිමි.ද්වෙශය කියන ආසව වලක්වා ගනිමින්,නැවත ඵලයකට හේතුවක් නිර්මාණය නොකර ගැනීම තුලිනුත් මගේ සිතේ ඇතිවෙන්නාවු නිරාමිස සුවය...විග්‍රහ කිරීමට මුහුනු පොත ඉඩ මදිය.මෙම උදාහරණය ප්‍රායොගික කරනා මට,..මෙමගින්ම සංමා මාර්ගයමත්,සප්තිෂ්බෝධි පාක්ෂික ධර්මයත් දැක ගැනීමට හැකියාවක් ලැබේ. කරලම බලන්න.....කෙටියෙන් ලියන්නෙ..තත්පර කීපයක් තුලදී කිරීමට මිසක් කැලේ ගිහින් හො වෙනයම් වෙලාවකදී කලාට වැඩක් නැත.


සීහළදීපඤ්‌හි සාසනස්‌ස පතිට්‌ඨානභූතත්‌තා චෙතියගබ්‌භසදිසං හොති. සම්‌මාසම්‌බුද්‌ධො කිර සීහළදීපං ධරමානකාලෙපි තික්‌ඛත්‌තුං අගමාසි. පඨමං යක්‌ඛානං දමනත්‌ථං එකකොව ගන්‌ත්‌වා යක්‌ඛෙ දමෙත්‌වා මයි පරිනිබ්‌බුතෙ සීහළදීපෙ සාසනං පතිට්‌ඨහිස්‌සතීති තම්‌බපණ්‌ණිදීපෙ ආරක්‌ඛං කරොන්‌තො තික්‌ඛත්‌තුං දීපං ආවිඤ්‌ඡි. දුතියං මාතුලභාගිනෙය්‍යානං නාගරා ජූනං දමනත්‌ථාය එකකොව ගන්‌ත්‌වා තෙ දමෙත්‌වා අගමාසි. තතියං පඤ්‌චභික්‌ඛුසතපරිවාරො ගන්‌ත්‌වා මහාචෙතියට්‌ඨානෙ ච ථූපාරාමචෙතියට්‌ඨානෙ ච මහාබොධිපතිට්‌ඨිතට්‌ඨානෙ ච මහියඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච මුදිඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච දීඝවාපි චෙතියට්‌ඨානෙ ච කල්‍යාණියචෙතියට්‌ඨානෙ ච නිරොධසමාපත්‌තිං සමාපජ්‌ජිත්‌වා නිසීදි.////

සං" කියන්නෙ මොනවද ඔයාලාගෙ ඔලු කුරුවල් කරලා. /සං කියන්නේ එකතුවක් - ,අපෝ ධාතුව , තේජෝ ධාතුව , වයෝ ධාතුව , පටවි ධාතුව ,තවවිදිහකින් කියනවා නම් පස්,ජලය ,ගිනි,සුලන් මේ සතර ධාතුන්ගේ එකතු වීමෙන්[සං වීමෙන්] ]මිනිස් ශරීරය සහ නොයෙකුත් සත්ව ශරීර සහ ද්‍රව්‍ය වස්තු හැදිලා තියෙනව / මන හැදෙන්නෙත් සං වෙලාමයි [එකතු වෙලයි] වේදනා, සංඤා ,සංකාර, වින්ඤාන, කියන චිත්ත චෛතිසික දර්ම එකතු වෙලා/ බුදුන් දර්මය දේශනා කරලා තියෙන්නේ මාගදි බසින් මාගදී බසේ තියන්නේ සබ්ද සන්ඤා විතරයි ,අකුරු නැහැ      
                         ද්වතාවය

No comments:

Post a Comment