Tuesday, January 7, 2014


  1. සීහළදීපඤ්‌හි සාසනස්‌ස පතිට්‌ඨානභූතත්‌තා චෙතියගබ්‌භසදිසං හොති. සම්‌මාසම්‌බුද්‌ධො කිර සීහළදීපං ධරමානකාලෙපි තික්‌ඛත්‌තුං අගමාසි. පඨමං යක්‌ඛානං දමනත්‌ථං එකකොව ගන්‌ත්‌වා යක්‌ඛෙ දමෙත්‌වා මයි පරිනිබ්‌බුතෙ සීහළදීපෙ සාසනං පතිට්‌ඨහිස්‌සතීති තම්‌බපණ්‌ණිදීපෙ ආරක්‌ඛං කරොන්‌තො තික්‌ඛත්‌තුං දීපං ආවිඤ්‌ඡි. දුතියං මාතුලභාගිනෙය්‍යානං නාගරා ජූනං දමනත්‌ථාය එකකොව ගන්‌ත්‌වා තෙ දමෙත්‌වා අගමාසි. තතියං පඤ්‌චභික්‌ඛුසතපරිවාරො ගන්‌ත්‌වා මහාචෙතියට්‌ඨානෙ ච ථූපාරාමචෙතියට්‌ඨානෙ ච මහාබොධිපතිට්‌ඨිතට්‌ඨානෙ ච මහියඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච මුදිඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච දීඝවාපි චෙතියට්‌ඨානෙ ච කල්‍යාණියචෙතියට්‌ඨානෙ ච නිරොධසමාපත්‌තිං සමාපජ්‌ජිත්‌වා නිසීදි.////


 ලෞකික ලෝකේ මුලාවෙන් මුලාවට පත්වූවන්ට ඔවුන්ගෙන් ගිලිහුන සැබෑ ඉතිහාසය පෙන්වාදීම වරදක්ද?

ලෞකික ලෝකේ පැවැත්ම මතයි කෙනෙක්ට ලෝකෝත්තර තත්වයට යන්න මග විවර වෙන්නේ




















මම දාපු එක
ඔව්
දඹදිව මහා බෝදිය නොයෙක් වර පිදිවී
ඉන්දියාවේ ගියාවත්ද??????????
ලොකුම කතන්දරේ එක නෙවෙයි
ඉන්දියාවේ ගිය කියමු
අවුරුදු 1500කට විතර කලින් අපවත් උන බෝදින්වහන්සේ වැඳීම??
එක ඇත්ත
විකුර්ති ඉතිහාසයක් අපට තියෙන්නේ
මෙන්න තව එකක්
උ දෙමළෙක්
පරාක්‍රමයා
දඹදිව අක්‍රමණ කරලා තියෙන්නේ පරාක්‍රමබාහු
බ්‍රොහිර්ගෙ පොතේ තියෙන දෙය හරි නේද
seeing Ceylon පොතේ
මේ වර්ණා කරන්නේ අපේ රජෙක්ව නෙමේ
එක තම මාම අර ලිපියක් ලියල තිබුනේ, මෙයාල ලංකාදීපයේ ඉඳල අනිත් රජදනී ආක්‍රමණය කරලා නැතිකරලා දැම්ම
හිරිවඩුනෙන් ගලා ගිය වතුර ටික ඇලක් කපල වෙන පැත්කට හරවල තියන්නේ පරාක්‍රමබාහු
මිනිහා බමුණෙක්,දෙමල සම්බවය ඇත්තෙක්
දෙමල අය මිනිහට මේ සඳහා උදව් කරලා තියෙනව කොහම හරි කලවම් මිනිහෙක් වෙන්න ඕනේ
මෝල් කාරයොනේ රජවරු
ගැනු ආමාරුව තිබ්බ උන්
ඔව් බන්
ඉන්දියාවේ ගෑණු ගේන්න ඇති
අන්තිම එකත් දෙමළෙක්නේ
අන්තිම රජා
මේවා ලියපු උන් හෙළයෝ නෙමේ කියලා දැන් ඔප්පු වෙනවා නේද
හෙට මේ ටික දැක්කම මෙවුන්ට තරු පෙනෙයි නේද?
ඔව්, ඔන්න බලන්න වලි කියල අවසානෙට ඉවරවෙන පොත් ඒවා දෙමල
සද්දර්මරත්නවලි
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ නේද
එතකොට පුජාවලි
අපිව මරාගෙන කන්න තරහ ඇති මෙවුන්ට,,,
ආඩිහැත්තට නේද
එකනේ දෙමල මහා සෑය උගේ නේද
ඕව ලියපු උන් අපේ ජාතියේ උන් වෙන්න ඇති නමුත් පරයන්ට ගොට්ට අල්ලපු එකාල
චීවර දාරියෝ ගැන කිව්වේ
අදත් ඉන්නේ එහෙම උන්
අර එල්ලාවලයා වගේ උන්
බොරු වර්ණා පොත් වල තිබ්බට වැඩි හරියක් ඉඳලා තියෙන්නේ දේශ ද්‍රෝහියෝ
දැනුම යොදවන්නේ ජාතියේ විනාසය සඳහා
ගොඩ නැගීම සඳහා නොවේ
මට හිතෙනවා රාමාත් මෙහෙ කියල
මොකද ඉන්දියාවේ එහෙම තාක්ෂණයක් තියෙන්න විදියක් නැහැ
මාත් හිතුවා ඒ ගැන
ඔයා කොහොමද ඔය pages mark කරලා හදන්නේ
scan කරලද දන්නේ
නැහැ, pdf
printscreen කරලා
තව කතාවක් මේක කියලා තියෙන්නේ ඉස්සර හිටිය මාහනායක හිමි නමක් මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයට මාර යව තමා නම වෙනස් කරලා රාම කියලා සංකල්පයක් බමුනො විසින් ගොඩ නගල තියෙන්නේ ඔහු පිටසක්වලයෙක් ,රාවනාව මනුෂ්‍යයන්ට පරාද කරන්න බැහැ කියලයි සඳහන් වෙන්නේ රාවනා පැරදුනේ මාරයට[රාමට]
සිරිපාදේ අවට රවනාගේ ගුවන් ආරක්ෂණ කලාපයක් තිබ්බ කියලා කියනවා නේද බාහිරින් පැමිණෙන අනතුරුවලට මුහුණ දෙන්න
සිරිපාදේ ඇතම් විට විශ්වීය දොරටුවක් තියෙන්නේ බැරි නැහැ අනිකුත් චක්‍රාවාට වලට යන්න පුළුවන් විදිහේ

















No comments:

Post a Comment