Monday, May 12, 2014

aththa

හෙලබසින් [සි] කියන්නේ මුහුද ඉන්දු ආර්ය බසාවේදී එයට බින්දුවක් යෙදෙනවා[0] එතකොට එම වචනය [ සිං] වෙනවා සීදු නැත්නම් සිඳු-කිව්වේ මුහුදින් වටවූ දුපත කියන එක ඉන්දු ආර්ය බාසවේදී එය සිංදු වෙනවා- ඇදීමකට ලක්වෙනවා මුහුදෙන් වට වූ දිවයින කියල ,සිහළ කිව්වේ මුහුදින් වටවූ හෙළ දිව කියන එකයි, ඉන්දු ආර්ය බාසාවේදී එය සිංහළ වෙනවා එත් මුහුදින් වටවූ හෙළදිව කියන එකයි

No comments:

Post a Comment