ගොතම බුදු රජුන් ලොව පහලැ වීම ටැ වසර 28000 ට මත්තේ මෙරට හැදින්නුවේ මන්තිව් දිවයින ලෙසය ,එයැ දුපතක් රාශියකින් සමන්විත වූ දිවයිනක් වීයැ හරියට අද ඉන්දුනීසියාව මැලේසියාව වගේ දුපත් සමුහයකින් සැදුම් ලත් දිවයිනක් විය
ඒ කලේ එක එක දුපත් පාලනය කෙරුවේ එක එක පාලකයෝ ඒ උනාට මුලුදිවයිනම මන්තිව් තනි රටක්
මෙහම තියෙන කාලේ මේ රටේ මිනිස්සුන්ට ඕනේ උනා මුළු මන්තිව් දිවයිනටම තනි රජෙක් පත් කර ගන්න , මේ සඳහා රට වැසියෝ රජෙක් පත් කරගන්න තරගයක් සංවිදානය කරා , හැම දුපතකම අඬබෙර යක් වාදනය කරා කැමති අය ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියා
එහෙම අඬබෙරය වාදනය කරමින් රුහුණු පළාතේ අඬබෙර කරු යමින් සිටින විටැ කුඹුරක වැඩකරමින් සිටිය හොදින් වැඩුන කයක් ඇති ගොවියෙක් ,එයාගේ නම මහා කාලසේන [වංසත්ප්ප්‍රාකාසිනියේ ඔහුගේ නම සඳහන් වෙන්නේ [කල් සෙන් කියලයි] මන්තිව් දිවයිනට රජෙක් පත් කරන්න පවත්වන තරගය ගැන කියන අඬබෙර ඇහුනා ඔහු අඬබෙර කරුගෙන් ඇහැව්වා මේ තරගයට තමන්ටත් ඉදිරිපත් වෙන්න පුලුවන්ද කියලා පුළුවන් යන පිළිතුර අඬබෙර කරුගෙන් ලැබුනුනා ,කුඹුරු කාරයන්ට ඒ කාලේ තිබුන හොදම වාහනේ තමා ගවයා ගවයෙක්ගේ පිටේ නැගල තරග බුමියට අවා ,හැම දුපතකින්ම තරග කරුවෝ ඉදිරිපත් වෙලා හිටියා , අපේ රටේ සිරිතක්නේ මොන ජන්දයක් තිබුනත් කෙල කෝටියක් ඉදිරිපත් වෙන එක ඒක එදත් තිබුනා
කලින් ඇවිදින් උන්න තරග කරුවෝ තමන්ගේ අවස්ථාවෙන් පරාජයට පත් වෙලා ඉවත්ව ගිය කාල සෙන ගොවියාගේ වාරේ ආවම ඔහුම විශාල කොටයක් රැගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිට ගත්ත, දුනුවායෝ දහසය දෙනෙක් එක එක දිශාවේ සිට එක වර හි සර ඔහු වෙත එල්ල කල එකක්වත් ඇගේ නොගැටෙන්නේ සියලු හිසර ඔහු සිය කඩුවෙන් ගසා බිම දම්මා ක
ඊට පසු හැමෝගෙම සම්මතයෙන් මහා සම්මත රජු හැටියට පත් කරගත්ත
මන්තිව් වල රජ්ජුරුවෝ නිසා මනු රජ යන නමකින් හැදින්නුව මේ රටේ නායකයා නිසා ඊස්වර නමින් හැදින්නුව , ඊස්වර කියන්නේ මුළු රටේම ප්‍රධාන රජතුමාට ප්‍රාදේශීය පාලකයන්ට නෙමේ, අදත් [ධනේශ්වර],[භුපාලේශ්වර] මහින්ද රාජපක්ෂටත් මල්වත්තේ දීලා තියෙන්නේ [ත්‍රිලංකේෂ්වර ]කියලා ඒ වගේ ඊස්වර කිව්වේ රටේ ප්‍රධාන රජ්ජුරුවන්ට ප්‍රාදේශීය රජවරුන්ට නොවේ
මනුට අභිෂේකය සිද්ද කරන්න අරමක් ,ආරාමයක් හැදුව එකට කිව්ව මනු අරම කියලා අද මන්නාරම කියන්නේ එතැනට
මන්නාරමට තමා සුර්යා මීන රාශියේ සිට මේෂ රාශියට යන දවස ඇතුල් වෙන්නේ රජතුමාගේ රාජකීය බලය තියන්නේ සුර්යාගේ සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වුනා, එදා නැකත අස්විද නැකත වුනා මේෂ රාශියට සුර්යා උච්ච්යි මේ රට මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ රට ඒ කාලේ හැදින්නුවා [සිඳු දු ] කියලා හෙළ බසින්[ සි ]කියන්නේ මුහුද [ දු ]කියන්නේ දිවයින කියන එකයි [සිඳු දු ]කිව්වේ මුහුදින් වටවූ දිවයින කියන එක, [සිඳු] කියන තැන[ සංඤක] වෙනකොට ඉන්දු ආර්ය බසාවල බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය [ සිංදු ]කියලා ඇදෙනවා, හෙළබාසාවේ ඇදීම නොමැත මුලින්ම සිඳු කිව්වේ සිංදු කිව්වේ මේ අපේ මනුදිපයට ,හෙළදිපයට,ලංකාවට සිඳු,සිංදු කියලා සෙල්ලිපි ලංකාවෙන් හම්බවෙලා තියෙනවා විද්වතුන්ට පැටලෙන්නේ ඉන්දියාවේ ඒවා හොයන්න ගියාමයි, ලංකාවේ දෙයක් ගැන සඳහන් වෙන්නේ එක හොයන්නේ ඉන්දියාවේ ඉතින් මේ විදිහට මේ රටේ මිනිස්සු මහසම්මත රජ්ජුරුවන්ට අබිසේක කරපු දවස මහත් උත්සවාකාරයෙන් පවත්වනවා කැවුම් කිරිබත් හදල මහා ප්‍රීති උත්සව පවත්වනවා එක නිසා එක අපේ රටේ අවුරුද්ද සිංදු අවුරුද්ද වුනා
සිංදු රටේ මනු රජ්ජුරුවන්ට අභිෂේකය කරපු දවස නිසා එයට සිංදු අවුරුද්ද කිව්ව
එදා ඉඳන් නොකඩවා මේ උත්සවය පවත්වන් ආව මෙහෙම ඉන්නකොට මනු රජ්ජුරුවන්ගේ දේවියට ළමයි හම්බවෙන්නේ නැතුව ගියා
නොයෙකුත් බාර හාර කර නමුත් වැඩක් වුනේ නැහැ මේ කාලේ මේ මනුදිවයිනේ ඇති දුපතක රිසිවරු දෙදෙනෙක් හිටිය පරම් රිසි අදම් රිසි කියලා [රිසි වරු කියන්නේ පසේ බුදුවරුන්ට ,ත්‍රිපිටකේ ඉසිගිලි සුත්‍රයේ ඇත][පරම් පසේ බුදු, අදම් පසේ බුදු කියලා මේ දෙදෙනා ලඟට ගොස් කරපු බාරයෙන් පසු පුතෙක් හම්ම වුනා දරුවා උපන්නේ පසලොස්වක දවසක පසළොස්වක දවසේ උපන්න නිසා බොහෝ ලස්සනට දිලිසි දිලිසි හිටිය ඒ නිසා දරුවට නම තිබ්බ දිලීප කුමාරයා කියලා හෙළ බසින් දරුවට කියන්නේ [සන් ] කියල
දම්පියා අටුවා ගැටපදේ තියෙනවා සනුර] කියලා
අපේ මිනිස්සු තරහ ගියාම කියන්නේ තොපේ මුළු සනුහරේම නැති කරනවා කියලා
සන් වුනු හරෙ
දරුවන්ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවම නැති කරනවා කියලා එහි අදහස
සන් කිව්වේ දරුවට
එක නිසා දරුවා උපන්න පෝය දවසට කිව්ව සන්පෝය ]කියලා, [සීහල බසේ සිරිතක් තියෙනවා ස්වර අඩු එක මුලට ඇවිත් වැඩි එක අගට යන එක නිසා සන්පෝය - [පෝසන් වුනා ] පොසොන් උත්සවය අපිට වැදගත් වුනේ ළඟ නෙමේ බොහොම ඉස්සර ඉඳන් පොසොන් කිව්වේ මනු රජතුමාගේ දරුවා හම්බුන දවස
පස්සේ කාලේ මිහිදු හාමුදුරුවෝ එකේ නායකයා වුනා
බුදුන් ලොව පහල වීමට අවුරුදු විසිහයදහස් හමාරකට පෙර අපේ රටට ලොකු උදම් රළක් [ලොකු සුනාමියක්] ඇවිත් මහපොළොව කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියා පැත්තට,කාත් කවුරුත් නැති බුමියකට, කාත් කවුරුවත් නැති බුමියකට තල්ලු වුන මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා කොහොමත් අපේ රටේ බුමි ප්ලේට් එක බිඳුනට පසු සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට පසුගිය කාලේ මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහිනුත් තිබ්බ ඇති වෙච්ච සුනාමියෙන්, ඒ විදිහට මිනිස්සුත් ගහගන ගිය ගහගන ගිහින් තැන් තැන් වල ලැග ලැගා යන නිසා ඔවුන්ට ලගින්නෝ ලගින්නෝ කියලා කිව්ව, ඒ ලගින්න ලගින්න කියන වචනය වෙනස් වෙලා ඇවිත් තමයි ලැටින් ලැටින් කියලා හැදුනේ මුළු ලැටින් බාසාව පුරාම තියෙන්නේ සිහළ එ නිසා ලැටින් බාසාවේ සන්[SUN] කියන වචනය තමා ඉංග්‍රීසියේ සන්[SUN] වුනේ ඒ ලැටින් කිව්වේ අපේ රටේ මිනිස්සු, අපේ සන් කියන වචනේ තමා එතන පාවිචිචි වෙන්නේ,අපේ [සී,සිං ]කියන වචනේ තමා ඉංග්‍රීසියේ මුහුදට[ සී ]කියන්නේ ඉංග්‍රීසි බාසාවේ ඕනේම වචනයක් ගත්තොත් අපේ වචනයක් තියෙනවා, මදර්,පාදර්,ඒ වගේම ඔලුවේ ඉඳන් කියන වචන ටික ඔක්කොම
අපේ හාමුදුරුවරු අනුශාසනාවේදී කියනවා ඉස්සර සියලු දෙවියෝ සහ පිරිවරින් [ඉයර්] යුත්තේය කියලා [ඉයර්] කියලා කියන්නේ [මෙතන,මෙතෙන්ට එන්ඩ කියා කීම ඉයර්, [හි ]කියන්නේ සප්තනි හි ප්‍රත්‍ය, [ඉයන්න] ලඟට [හියන්න] දමා කිවූ විට කියවෙන්නේ හියර් ලෙසයි ඒ නිසා ඉංග්‍රීසියේ කොතනකවත් නැහැ ලැටින් වලින් බිඳීච්ච වචනයක් සිහල නොවිච්ච හැම වචනයක්ම සිහල අපි අතේ ඇඟිලි එකට ලංකර ගුලි කර ගන්නවට කියන්නේ[ මිට මොලවනවා කියා], කාන්තාවන් දර කඩන්න ගිහින් දර කෑලි එකට තියල වැල්පට වලින් ගැට ගහනවට කියන්නේ [මිටි බඳිනවා ]කියා, හතර දෙනෙක් හරි පස්දෙනෙක් හරි ඊට වැඩි පිරිසක් හරි එකට එකතු වෙලා හිට තීරණයක් ගන්න කතා කරනවට කියන්නේ [මිටින් කරනවා] කියලා,ඒ විදිහට ඕනේ වචනයක් කියන්න එහි සිංහල වචනේ අප ගාව තිබෙනවා, ගමන් කරනවා ,ගමනේ යා ගමනේ යා කියන්නේ ගමන් කරමින් යනවා කියන එක ඉංග්‍රීසියෙන් ගෝ [ගෝ] ඒ විදිහට ඉංග්‍රීසියේ හැම වචනයක්ම ලැටින් වලින් බිඳුනා නම් ඉස්පාන්ඤ වලින් නාව නම් ඒ වචන ටික ඔක්කොම අපේ සිහල වචන තිබෙනවා,මෙම සිහල වචනත් එක්කම අපේ රටේ රජ පරම්පරාවට ඉස්සර කිව්වේ රා කියලා,රා වන් කියන්නේ රජ පරම්පරාවක් ඒ කාලේ හිටිය ඒ රජ පරම්පරාවත් ගහගන ගියා,රා රජ පරම්පරාවේ අය වැඩියේ සිටියේ දකුණේ රා -රෝ වෙලා තමයි රුහුණු වුනේ මේ රජ පරම්පරාවත් ගහගන ගිය බැබිලෝනියාවට ,බැබිලෝනියාවෙන් ගහගන ගිහින් හිට මුන් පාවෙලා ගිය නිසා [මුන් පා රාවන්. මුන් පා රාවෝ ]පාරාවෝ ප්‍රසියාවේ අපේ රටෙත් රාවණ රජ පෙළපත එහෙම්ම තිබ්බ
එහෙම ප්‍රසියාවට ගිය අයගෙන් කොටසක් යුරෝපෙට ගියා අනිත් පිරිස භාරතයට ගිහින් බ්‍රහ්මපුත්‍ර නදිය ගාව ජනාවාස කරා සිංදු රටෙන් ආව නිසා උන්ට කියන්නේ සිංදු කරයෝ කියලා පසු කාලේදී ඉන්දියවේ බ්‍රහ්මපුත්‍ර නදිය හැදින්නුව සිංදු නදී කියලා
ආර්ය සහමුලින්ම පැතුරුණේ අපෙන් ඒ නිසා අපේ බාසාවයි පාවිච්චි කරන්නේ
ඉතිහාස ගවේශනයේදී වැදගත්ම සාධකයක් වෙන්නේ වාග් විද්‍යාත්මක සාධකෙයි

No comments:
Post a Comment