Sunday, May 11, 2014

සම්මත ඉතිහාසය බොරු
එක හැදුවේ සුද්දෝ
පොත් කියවන්න
හොයන්න
අනිවා හම්බ වෙයි
අපි දන්නේ නැති වුනාට ලෝකය අපේ ඇත්ත දන්නවා
සම්මත ඉතිහාස ලියල තියෙන්නේ ජේමිස් ලින්ටන් ,ජෝර්ජ් ටර්නර්, සහ කොඩ්රින්ටන් කියන ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපේ සියලු පොත් පත් වුන්ගේ කෞතුකාගාරයේ තැන්පත් කර සිටිනවා
හෙළබසින් , අම්මට,තාත්තට කියන්නේ මත,පිත කියලා ලැටින් වලින් අම්මට තාත්තට කියන්නේ ,මෙටර්,පීටර් කියලා ඉතිහාස ගවේශනයේදී වැදගත්ම සාධකයක් වෙන්නේ වාග් විද්‍යාත්මක සාධකෙයි
ආර්ය ජාතියේ තොටිල්ල හෙලදිවයි
ඇට්ලන්ටිස් නොහොත් අටමහා පුරය මෙම හෙලදිවේ පිහිටි කොටසකි
ඔය විස්තර හොයා ගත්තෙ කොහෙන්ද? මටත් ලැබෙන්න සළස්වනවද?
එක තැනකින් නොවේ
හැම තැනින්ම
මම සෙවීමේ නිරත වෙලා ඉන්නේ
ආවට ගියාට බාර ගන්න හොඳ නැහැ කිසි දෙයක් හොදට හොයන්න ඕනේ
මමත් හොයනවා. ඒත් ඔච්චර පරණ අතීත විස්තරයක් හම්බ වෙලා නෑ.
හේතු වාසනා තිබ්බොත් හම්බවෙවි
උස්සහ කරන්න අපි හදන්නේ අපෙන් වසන් කෙරු ඒ අතීතය නැවත හොයා ගන්න
අති විශිෂ්ට ඉතිහාසයක් තිබී දේශයක් හෙළදීපය කියන්නේ
2500 එහාට හිතන්න
විබාගෙට සුද්දගේ ඉතිහාසය ලිව්වේ නැත්නම් විභාගේ අසමත් වෙනවා
මාත් බලිතරු, රාවණ වගේ රජවරු ගැන මේ දවස් වල හොයනවා.
ඊට එහා ඉතිහාසයක් තියෙනවා
එයාල පස්සේ හිටිය අය
මනු තමා පළමු වෙනි රජතුමා
ඔව් ඒක ඇත්ත. කකුසඳ, කෝනාගම බුදුවරුන්ගෙ කාළෙ ගැනත් සඳහන් වෙනසෙල්ලිපි හම්බ වෙලා තියෙනවා. අපි තව හොයල බලමු. එක පොතක තිබ්බ පළියටත් නිගමනයකට එන්න බෑනෙ.
අතුරු කප උපන්න බඹ පුත් විවස් වස් මනු රජ කුලෙන් පත්
පුලස්ති සෘෂිවරයගෙ සංඛේතය ග්‍රීසියටත් ගිහින් තියෙනවලුනෙ. ඒ නිසා අපිට ඇති සුවිශේෂි ඉතිහාසයක්.
ඝෝෂ කියන්නේ දෙමල දකුණු ඉන්දියානු හිමි නමක් ඇතැම් විට ජෛන දහමේ අනුගාමිකයෙක්ව වෙන්න පුළුවන් භික්ෂුවක් වෙන්න පෙර මහා විහාරේ ඉඳල තියෙන්නේ සිහළ අට්ට කතා ගිනි තියෙල නොතේරෙන බසකට පරිවර්තනය කරා, අද එයාගේ නම ඉස්සරහින් බුද්ද කියලා දාල අපේ බුදුන්ට වගේ බුද්ද ඝෝෂ කියල අපේ මිනිස්සු අමතනවා
අපි මේව ගැන තව හොඳට හොයල බලමු. එක පාර විනිශ්චයකට එන්නත් බෑනෙ.
මම හෙව්වා
ඔබ හොයන්න
මම දුරට ඒ ඇත්තට ලං වුන කෙනෙක්
බොහෝ දුරට
මට අනිත් අයට එක බලෙන් දාන්න ඕනේ නැහැ
ඉඟි කරනවා
මෙහෙමද කියලා
අපේ යාළුවො ඉන්නවා එංගලන්තේ ගිහින් ඒ පොත් බලන
මේ රටේ ආණ්ඩුව ජනතාව රවටමින් ගසා කමින් ඉන්නේ
රට ගැන කැක්කුමක් නැහැ
ග්‍රීසිය ශිෂ්ටත්වය ලබා ගත්තේ හෙළයන්ගෙන්
හෙළනික් THEORY
ඇලෙක්සැන්ඩර් හෙළදිවට ඇවිත් තියනව
මහගිරි දඹේ ගිහින් තියෙනව
හිමවතට ඇවිත් තියෙනවා
හිමවත කියන්නේ සිරි පාදය ආශ්‍රිත ප්‍රදේශයට
මනු රජුට අභිෂේක කෙරු මන්නාරම තවමත් අප රටේ ඇත, මන්නාරමට තමා හිරු මුදුන් වෙන්නේ,සුර්යා මිනෙන් මේෂ රාශියට යන දවස ඇතුල් වෙන්නේ එතනට
කියවන්න සිංහල සිංහයා සහ මන්නාරම් පුරාවස්තු පොත
මම කියවල බලන්නම්. ස්තූතියි.
කොහොමත් මං විශ්වාස කරන්නෑ බුද්ධඝෝෂ හිමියන්ගෙ ඔබ පැවසූ කතාව.
බිම්බිසාර රජ්ජුරුවෝ අහනව ඔබවහන්සේගේ ගම ප්‍රදේශය කොහෙද කියලා , උජම් ජනපදෝ රාජ හෙමවන්තස්ස පබබජා, ධන වීර්ය සම්පන්නෝ තොසලේසු නිකෙතනෝ
උදම් ජනපදයේ හිමවත් පර්වත ප්‍රදේශයේ ධනයෙන් සහ විර්යෙන් පිරිපුන් මිනිසුන් සිටින තොසලය ,මගේ නිවහනයි කියලා
පබ්බ්ජා සුත්‍රය
ඝෝෂ කියන්නේ ද්‍රවිඩ නමක්
මම කිසිවක් පිළිගන්න කිව්වේ නැහැ
ජෛන සංකල්ප වලින් බුදු දහම වහල තියෙන්නේ
එක දැන ගන්න හරියට බුදු බන දැනගන ඉන්න ඕනේ
අපේ රටේ උන් පොත් කිවන්නේ නැහැ
බලන්නේ දිවයින මව්බිම, ලංකා දිනමිණ ඒවනේ
පාලි කියන්නේ මහාවිහාරික බික්ෂුන් ධර්මය ගබඩා කර තියන්න හැදු කෘතීම බාසාවක් කියල ත් කියනව, බුදුන් දහම් දේශනා කරේ මාගධී බසින් සහ හෙලබසින් , මාගධී බසට අකුරු නැහැ ඇත්තේ ශබ්ද සංඤා පමණයි, ඕනෑම බාසාවක තියන අකුරුවලින් ලියන්න පුළුවන්, ත්‍රිපිටකට වෙනත් බාසාවන්ට පරිවත්නය කරේ නැහැ ,එක එක රටවල ඒ ඒ රටේ බාවිතා කරන අකුරින් ලිව්වා පමණයි බුද්දඝෝස ඇවිත් කරේ හෙළ අටුවා ගිනි තියල පාලියට පෙරලීමක්, ඒ නිසා ඇත්ත යට ගියා, පාලි කතා කරන අය දැකල තිබේද? පාලි කියා අකුරු හෝඩියක් ඇත්ත,ජාතියක් ඇත්තද?, එක එක රටවල ඒ ඒ රටේ බාවිතා කරන අකුරුවලින් තමා පාලි ලියන්නේ,ලංකාවේ සීහල අකුරෙන්,තායිලන්තේ තායි අකුරෙන්, එංගලන්තේ ඉංග්‍රීසි අකුරෙන්,කෝ පාලි අකුරු මාගධී බාසාවට තමයි පාලි කියන්නේ එහි අකුරු නැහැ අපේ රටේ ලියන්නේ හෙළ අකුරෙන්

No comments:

Post a Comment