Saturday, May 17, 2014

ATHTHA

සිරි කිව්වේ බුදුන්ට මුලින්ම කිව්ව නම, බුදු වුනු අලුත කවුරුත් ,බුදුන් කියන්න දැනගන උන්නේ නැහැ ඒ නිසා සිරි කිව්ව , ගොතමි දේවියගේ පුතා නිසා සිදුහත් ගොතම බුදුන් කිව්ව ලොව්තුරා උතුම් සම්බෝධියට පත් වූ නිසා සම්මා සම්බුද්ද කිව්ව, මුනි කියන්නේ ජෛන සංගාය වහන්සේලාට සමන්ත බද්‍ර මුනි ,අශොක රජතුමාගේ සීයාය කියලා කියන මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජ්‍ය වසර 24 රට පාලනේ කරලා ජෛන සාසනේ පැවිදි වෙනවා චන්ද්‍රගුප්ත මුනි නමින්, ඒ කාලේ හිටිය ප්‍රධාන ජෛන සංගයා වහන්සේගේ නම බද්‍ර බාහු මුනි, මුනි වරු කියන්නේ ජෛන සංගයාට, නාථ වරු කියන්නේ ජෛන ශාස්තෘන් 24 දෙනාට[තිර්තන්කරයින්]





මේ සාහිත්‍ය කාරයෝ ගොඩක් නරක දේවල් කරලා තියෙනවා මේ - මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ විහිදෙන සීල සුගන්දේ-   මුනිවරුන්ගේ පාද කොහෙද සමනල කන්දේ  සමනල කන්දේ පිහිටලා තියෙන්නේ සිරිගේ පාදේ සිරි පාදේ, මහනුවර දළදා මාලිගාවේ  තියෙන්නේ සිරිගේ දළදාව  සිරි දළදාව  අනුරපුරේ තියෙන්නේ සිරිගේ බෝධිය සිරි මහා බෝධිය, සිරි නඛා ධාතු, සිරි ඝන්ට සෑය අද හිරිගඩු  සෑය, සිරි වැඩ උන් බෝධිය  අද හිරිවඩුන බෝධිය ,  සිරියාය අද තිරි යාය,  බුදු උන අලුත කවුරුත් බුදුන් කියන්න දැන උන්නේ නැහැ ප්‍රතම දර්ම දේශනාව පැවැත්තුව  මොහොතෙ දස දහසක් සේනාව පිරිවරා පැමිණි සිටි රජවරුන් දෙදෙනාගෙන් [,සාතාගිර,හේමවත ]  හේමවත රජතුමා[ වෙසමුණි ,සමන් ,යම යන නම්  බාවිතා වුයේ ඔහුටයි, ඔහු කුවේරගේ පරම්පරාවේ රජකෙනෙක්[ එතුමා හිමවන්ත ප්‍රදේශයේ පාලකයා ] බන අහල ඉවර උනාම අපි බොහොම   ප්‍රසන්න උනා ඔබේ නම සිරි කියා ඇමතිය , සිරි කියන වචනේ තේරුම ඉසුරුබවින් සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් අනුන යන්නය, සතාගිර රජතුමා සිරිට මුලින්ම නමෝ කියා ආමන්ත්‍රණය කළහ  නමෝ යන්නෙහි අර්ථය මෝහය සහමුලින්ම නැති කරපු යන්නයි

මේ සාහිත්‍ය කාරයෝ ගොඩක් නරක දේවල් කරලා තියෙනවා මේ - මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ විහිදෙන සීල සුගන්දේ-   මුනිවරුන්ගේ පාද කොහෙද සමනල කන්දේ  සමනල කන්දේ පිහිටලා තියෙන්නේ සිරිගේ පාදේ සිරි පාදේ, මහනුවර දළදා මාලිගාවේ  තියෙන්නේ සිරිගේ දළදාව  සිරි දළදාව  අනුරපුරේ තියෙන්නේ සිරිගේ බෝධිය සිරි මහා බෝධිය, සිරි නඛා ධාතු, සිරි ඝන්ට සෑය අද හිරිගඩු  සෑය, සිරි වැඩ උන් බෝධිය  අද හිරිවඩුන බෝධිය ,  සිරියාය අද තිරි යාය,  බුදු උන අලුත කවුරුත් බුදුන් කියන්න දැන උන්නේ නැහැ ප්‍රතම දර්ම දේශනාව පැවැත්තුව  මොහොතෙ දස දහසක් සේනාව පිරිවරා පැමිණි සිටි රජවරුන් දෙදෙනාගෙන් [,සාතාගිර,හේමවත ]  හේමවත රජතුමා[ වෙසමුණි ,සමන් ,යම යන නම්  බාවිතා වුයේ ඔහුටයි, ඔහු කුවේරගේ පරම්පරාවේ රජකෙනෙක්[ එතුමා හිමවන්ත ප්‍රදේශයේ පාලකයා ] බන අහල ඉවර උනාම අපි බොහොම   ප්‍රසන්න උනා ඔබේ නම සිරි කියා ඇමතිය , සිරි කියන වචනේ තේරුම ඉසුරුබවින් සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් අනුන යන්නය, සතාගිර රජතුමා සිරිට මුලින්ම නමෝ කියා ආමන්ත්‍රණය කළහ  නමෝ යන්නෙහි අර්ථය මෝහය සහමුලින්ම නැති කරපු යන්නයි,  බුදු හාමුදුරුවෝ  මියුගුණට[මයියංගනයට]  වැඩමවා  යක්ක නාග ගෝත්‍රිකයන් අතර වෙන්න ගිය යුද්දය සංසිදවා ඔවුන්ගේ බාසාවෙන්ම දේශනා කෙරු සිරි දෙසුම එළමල්දෙණියේ රේවත නායක හාමුදුරුවෝ ළඟ සුරක්ෂිත වෙලා තිබුණු රන් පත් ඉරුවක් , බලන්ගොඩ නායක හාමුදුරුවන්ට ලැබුණු එයින් පිටපතක් ආචාර්ය පි,ටි ස් චුලවංස  මහතා හරහා ජනතාවට දැන ගන්න ලැබුනා එය සඳහන් වෙන්නේ සිරි දෙසුම නමින් -සිරි කියන්නේ බුදුහාමුදුරුවන්ට


මහණෙනි මේ ,අපෝ ධාතුවට ,තේජෝ ධාතුවට ,වයෝ ධාතුවට පටවි ධාතුවට මේ බුද්ද සාසනේ විනාස කරන්න බැහැ නමුත් මේක විනාස කරන කෙනෙක් ඉන්නවා ඒ බුද්ද සාසනෙම ඉන්න කෙනෙක් මේක විකුර්ති කරනවා එයා වටේ පිරිස් එකතු වෙනවා ,එදාට මේක නැතිවෙලා යනවා

No comments:

Post a Comment