Sunday, May 18, 2014
බ්‍රහ්ම මානසිකත්ව
මට හිතුනා, මෙයා බ්‍රහ්ම මානසිකත්වයෙන් පෙලෙන්නෙක්, අල්ලා කියන්නෙත් ශුද්දාවාස බම්බලොවක ඉන්න බ්‍රහ්ම මානසිකත්වයෙන් [මානය] පෙලෙන්නෙක් , , අලුතින් හටගත් බ්‍රහ්මලෝක වල මුලින්ම පහළවන බ්‍රහ්මයා හිතනවා තමා ඇර එහි වෙන කෙනෙක් දක්නට නැති නිසා තමා තමා ලොව මැවුම් කරු කියලා , ඔහුට පසුව එහි පහළවන බ්‍රහ්මයෝ හිතන්නේ මුල් බ්‍රහ්මය විසින් තමන්ව මැව්වා කියා ඔවුනුත් මුලාවෙනව ඉන් පසු ඔවුන් ,මුල් බ්‍රහ්මයා අමතන්නේ පියාණන් වහන්සේ නමින් ඔහු තව තවත් මානයට පත්වෙනවා , ඉන් පසු ඔහු හදන්නේ තමන්ගේ පැත්තට තව අය නතුකරගන්නයි,නමුත් ඔහුත් ඉස්ථිර නැහැ ,එම බ්‍රහ්මලෝකයේ ඔහුගේ කාලය ඉවර උනාම පින් නැති නම් ඔහුව අපායට වැටෙනවා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment