මාදු ගඟේ සිසිල විඳින මහා කප්පින වලව්ව
මහාචාර්ය බලපිටියේ සීවලී හිමි ගම්පෙරළියේ පියල් සහ නන්දාත්, මඩොල්දූවේ ජිනදාසත් කයිසාරුවත්තේ මුහන්දිරම්ලාත්, විරාගය චිත්‍රපටයේ අරවින්දලාත් අද බලපිටිය වැලිතර මහා කප්පින වලව්වේ නැත. එම චරිත සහ කප්පින වලව්ව සිනමා පටවලට සීමාවී තිබේ. මීට වසර හාරසීයකට පෙර වලව්කාරකම, ආඩම්බරකම, තේජස පැතිරවූ මහමුදලිලා අද නැත. ගරා වැටුණු මහා කප්පින වලව්වට යළි පණ දෙන්නට එම වලව්වේ දැන් වැඩමකර සිටින්නේ මහාචාර්ය බලපිටියේ සීවලී පොඩි හාමුදුරුවන්ය
No comments:
Post a Comment