Tuesday, May 27, 2014
iswara
ඊස්වර කියන්නේ දෙවිකෙනෙක් නොවේ, ඉන්දියාවේ හින්දු බමුණෝ තමා ඊස්වර ව දේවත්වයට පත් කරේ සිඳු දිවයිනේ [හෙළබිමේ] තිබ්බ නෑ යකුන් පිදීමේ චාරිත්‍රයට අනුව යමින්, ඊස්වර කියන්නේ අතුරු කල්ප විනාසෙන් පසුව ලෝකයේ පහල වූ පළමුවෙනි රජතුමාට , ඊස්වර කියන්නේ රටේ ප්‍රධාන රජතුමාට කියන නමක් ,ප්‍රාදේශීය පාලකයන්ට නොවේ අදත් ධනේශ්වර, භුපාලේශ්වර ,මහින්ද රාජපක්‍ෂටත් මල් වත්තෙන් දීලා තියෙන්නේ ත්‍රිලංකේශ්වර කියලා ඒ වගේ ඊස්වර කිව්වේ මහා සම්මතයෙන් තෝරා ගත් කාලසේන ගොවියායි [ වංසත්ප් ප්‍රකාසිනි ග්‍රන්ථයේ ඔහුගේ නම සඳහන් වෙන්නේ කල් සෙන් කියලා]එතුමා රජකෙරුවේ සිඳු දිවයිනේ,මුහුදින් වටවුන දීපයේ. දුපත් රාශියක් කිට්ටුවෙන් වෙන් වෙන් වශයෙන් පැවතුන නිසා මන්තිව් දිවයින නමින් හැදින්නුව මන්තිව් වල පාලකයා නිසා මනු රජ්ජුරුවෝ නමින් හැදින්නුව හෙළබසේ වචනවල ඇදීම නොමැත සිඳු කියන තැන සංඤක වෙනවිට ඉන්දු ආර්ය බාසාවල බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය සිංදු කියලා ඇදෙනවා , මුලින්ම සිඳු,සිංදු කිව්වේ මේ හෙළබිමට , ලංකාවට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment