සිව් බුදුවරුන්ගේ කාලේ ඉඳලම බුදු දහම හෙළබිමේ තියෙනවා ,යුගයෙන් යුගයට හරය යටගියාම, මහා ප්‍රාච්නයෙක් පහලවෙලා තමා සතු නුවනින් එය අවබෝධකරගෙන ලෝකයාට දේශනා කරනවා
බුදුන් කියන්නේ සම්මතයෙන්, මිට වසර 2600 ට පෙර තමාසතු නුවනින් බව උදුරා දැමුවේ ,සිදුහත් ගොතම උත්තමයන් වහන්සේයි ,බුදු වෙනවා කියන්නේ බව උදුරා දමා නැවත බුමිගත වෙලා ඉපදීමෙන් මිදිමිමයි ,නැවත ජාති සක්ස්වෙන්නේ නැහැ.
No comments:
Post a Comment