Sunday, June 15, 2014
TG
පොසොන් කියන්නේ මනු රජතුමාගේ දරුවා හම්බවෙච්ච දවස , මිට වසර 28000 කට පමණ පෙර අතරු කල්ප විනාසයෙන් පසු ලොව පහල වූ පළමු වැනි රජතුමා මහා සම්මත රජතුමා [ සැමගේ සම්මතයෙන් පත් වූ නිසා මහා සම්මත]එතුමා ගොවියෙක් එතුමාගේ නම මහා කාලසේන . වංසත්ප් ප්‍රකාශිනියේ නම සඳහන් වෙන්නේ කල් සෙන් කියලා ,එතුමා ජිවත් වුන කාලේ මේ රට දුපත් රාශියකින් සැදුම් ලත් විශාල දිවයිනක් [ඉන්දුනීසියාව ,මැලේසියාව වගේ ],දුපත් කැඩිලා එකින් එක වෙන්වෙලා තිබුන නිසා කිව්ව මන්තිව් කියලා ,මන්තිව්වල පාලකයා නිසා මනු රජ්ජුරුවෝය යන නමිකින් හැදින්නුව ,මුහුදින් වටවෙලා තිබ්බ නිසා සිඳු, දිවයින යන නමකින් හැදින්නුව [ සි ]කියන්නේ හෙළ බසින් මුහුද [ දු ]කියන්නේ දිවයින මුහුදින් වටවෙච්ච දිවයින කියන එක , ඉන්දු ආර්ය බසා කතා කෙරුව අය මේ රටට කිව්වේ සිංදු දීපය කියලා , මෙහෙම ඉන්න කාලේ මනු රජතුමාගේ බිසව මැණික්පාලි කුමරියට දරුවෝ හම්බුනේ නැහැ නොයෙකුත් භාර හාර කෙරුවත් වැඩක් වුනේ නැහැ ,ඒකාලේ සිඳු දිවයිනේ එක් දුපතක ඍෂි වරු දෙන්නෙක් හිටිය පරම් ඍෂි අදම් ඍෂි කියලා ,ඍෂි කියන්නේ පසේ බුදුවරුන්ට ත්‍රිපිටකේ ඍෂි ඉසිගිලි සුත්‍රයේ ඇත ,ඒ පසේ බුදු වරු දෙන්න ලඟට ගිහින් කෙරුව පුජාවෙන් පස්සේ දරුවෙක් හම්බ වුනා , පල ප්‍රසිද්ද ඍෂි වරු ජිවත් වුන නිසා මේ රටට නමක් වැටුන ,[ පල -ඉසි- මනු- දු ][පලසිමන්දු] කියලා. දරුවා හම්බවුනේ පසොලොස්වක දවසක ,පසළොස්වක දවසක හම්බවෙච්ච නිසා කුමාරය බොහොම ලස්නට දිලිසි දිලිසි හිටියා ඒ නිසා ,කුමාරයට නම තිබ්බ දිලීප කුමාරය කියල, හෙළ බසින් දරුවට කිව්වේ [ සන් ] කියලා ,අනුරාධපුර යුගයේ ලියවුන [දම්පියා අටුවා ගැටපදයේ ] සඳහන් වෙන්නේ[ සනුර] කියලා , අපේ මිනිස්සු තරහා ගියාම කියන්නේ තොපේ මුළු [සනුහරේම] නැති කරනවා කියල ,සන් වුන හරේ සනුහරේ [දරුවන් ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවම කියන එකයි එහි අදහස ] සන් කිව්වේ දරුවට , සන් උපන්න පසොලොස්වක පෝයට කිව්ව සන්පෝය කියලා අපේ හෙළ බසේ සිරිතක් තියෙනවා ස්වර අඩු එක මුලට ඇවිත් වැඩි එක අගට යන ඒ නිසා සන්පෝය [පොසන් ]වුනා පොසොන් උත්සවය අපිට වැදගත් වුනේ ළඟ නෙමේ බොහොම ඉස්සර ඉඳන් පොසොන් කිව්වේ මනු රජතුමාගේ දරුවා හම්බුන දවස
පස්සේ කාලේ මිහිදු හාමුදුරුවෝ එකේ නායකයා වුනා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment