ශ්‍රී විෂ්ණු ආරාධනය :
1. ඕං නමො නාරායනාය ශ්‍රී විෂ්ණවේ නම--
2. වාසුදේවං හෘෂිකේෂං - වා මනං ජල සායිනම්
පාර්දනං හරි කෘෂ්ණං - ශ්‍රී පතිං ගරුඩධ්වජම්
3. වාසුදේව-- පර-- බ්‍රහ්ම - තං මූර්ති-- පුරුෂ-- පර--
සුව්යක්තෝ ගුණෝ ශාන්ත-- - ශ්‍රී විෂ්ණු නමො වරං
4. හේරාමා පුරුෂෝත්තමා - හරි හරි නාරායනා කේශ්ව--
ගෝවින්දා ගරුඩධ්වජා - ගුණ නිධි දෑමොර මාධවා
හේ කෘෂ්ණා කමලාසනා - භූපති සිවපති සීතාපති ශ්‍රී පති
ශ්‍රී වෛකුණ්ඨ පති චරා චරපති ලක්ෂ්මීපති පාහිමාං
ශ්‍රී විෂ්ණු දැහැන
ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණ්ඨ දේවරාම භ්රගුරාම පර සුරාම ශිවරාම ¼වාර ගෝපාල චÂද්‍ර චක්රාදී විවිධායුධ සහස්ර දුර්වාර ශුර ඝෝර රාමරාජ සංකාර සංහාර නීලාචල හේමාචල පත්මකුමාර සීතාපති කොණ්ඩුවා ශ්‍රී නව ශුක්රාම් නව ශිව ශුක්රාම් විෂ්ණු ශුක්රාම් ආඝෝර ශුක්රාම් හ්රිං හ්රිං ශ්‍රී ං ශ්‍රී ං හං හං සුර සංහාර ඝොර මාරාදිත්ය නාරායන කල්පොත්පන්න නර ලෝක සිවංකර ශ්‍රී ලංකාපති නාරායන භගවතො ඊශ්වර ක්රත සුර අසුර නාගාරූඪංච අභිනාග භරණාය සකල ශස්තෘ සං මෝහනාය කර අෂ්ට කර්ම භූ ලෝක සුරෙÂද්‍ර ඉÂද්‍ර ශ්‍රී විෂ්ණු කුමාර යාය නම-- (මෙය පාඩම් කරගැනීමෙන් අන්‍යයන්ගේ රෝග සුව කළ හැකිය.)
1. සුරනර කිරුලින්දා පා පියුම් දුන් පබන්දා
මහනර ගුරු ලින්දා වාහනේ යුත් ගෝවින්දා
සැම ග්‍රහ ෙදාස් සින්දා මා වෙතේ පත් නොමන්දා
සෙත සිදු කරමින්දා ආ වඩා මා රකින්දා
2. පුරා ගොසින් ජල අහසට පිරි සපිරි ගුණ
නුරා ගොසින් ජල පිට වැඩ සයුර කිමිඳ ගෙන
වරා ලෙසින් පැන මිහිතල පිට කම්පා වෙන
දරා ගතිමි තිසරණ මම වැඳ නාරා යන
ශ්‍රී විෂ්ණු නාම ස්තෝත්‍රය
1. ගොවින්දං ගෝකුලානන්ද - ගෝපාල ගෝපි වල්ලභම්
ගොවර්ධනොද්ධරං ධීරං - තං වන්දේ ගොමති ප්රියම්
2. නාරායනං නිරා කාරං - නර වීරං නරොත්තමම්
නරසිංහං නාගනාථංච - තං වන්දේ නරකාන්තකම්
3. සීතාම්බරං පද්ම නාභං - පද්මා ක්ෂං පුරිෂොත්තමම්
පවිත්රං පරමානන්දං - තං වන්දේ පරමේශ්වරම්
4. රාඝවං රාමචන්ද්රංච - රාවනාරිං රමාපතිම්
රාජිව ලොචනං රාමං - තං වන්දෙ රඝුනන්දනම්.
5. වාමනං විශ්වරූපංච - වාසුදේවංච විට්ටලම්
විශ්වේශ්වරම් විභුං ව්යාසං - තං වන්දේ වේද වල්ලභම්
6. දාමොදරං දිව්‍ය සිංහං - දයාලුං දීන නායකම්
දෛත්යාරිං දෙව දෙවේශං - තං වන්දේ දෙවකී සුතම්
7. මුරාරිං මාධවං මත්ස්යං - මුකුන්දං මුෂ්ටි මර්දනම්
මුඤ්ජ කේශං මහා බාහුං - තං වන්දේ මුධුසූදනම්
8. කේශවං කමලා කාන්තං - කාමේශං කෞස්තුභප්රියම්
කෞමොද කීධරං ක්රිෂ්ණං - තං වන්දේ කෞරවාන්තකම්
9. භූධරං භුවනානන්දං - භූතෙසං භූතනායකම්
භාව තෛකං භුජං කේශං - තං වන්දේ භාවනාශනම්.
10 චාතුර්භුජං විදානන්දං - චානුර මල්ල මර්දනම්
චරාව ගතං දෙවං - තං වන්දේ චක්‍ර පාණි නම්
11. ශ්‍රී ය-- කරං ශ්‍රී යෝ නාථං ශ්‍රී ධරං ශ්‍රී වරප්රදම්
ශ්‍රී වත්සධරං සෞම්‍යං - තං වන්දේ ශ්‍රී සුරේශ්වරම්
12. යෝගීස්වරා යඥපතිං - යසොදානන්ද දායකම්
යමුනා ජල කල්ලොං - තං වන්දේ යදුනායකම්
13. ත්රිවික්රමං තසො මූර්තිං - ත්‍රිවිධා සෞසනාශනම්
ත්රීස්ථලං තීර්ථරාජේÂද්රං - තං වනදේ තුලසීප්රියම්
14. අනන්තමාදී පුරුෂ - මච්යුතංච වරප්රදම්
ආනන්දංච සදානන්දං - තං වන්දෙ චා ඝනාශනම්
15. හරංච හරිනාක්ෂංච - හරිනාථං හරි ප්රියම්
හලායුධ සහායංච - තං වන්දේ හනුමත්පතිම්.
පින් දීම
තෙරුවන් වෙත මල් පහන් පුදලා රැස් කරගත් සැම පිං මෙදිනේ
ගරුවන් පුද ලැබූ විෂ්ණු දෙවියනේ අනුමෝදන් මෙදිනේ
දුරුවන් කර ෙදාස් සෙත දුන් ඔබ හට එපිනද මතු සැප ලබන මෙනේ
බැතියෙන් අවසර පතමින් නමදිමි විමන්වලට වඩිනේ
No comments:
Post a Comment