maara
හ්ම්! මාරයා මාහර, නැත්නම් මාඅර මා - කියන්නේ මිදෙනවා ,අර හෝ හරය කියන්නේ දහමේ නිවනින්, මාර කියන්නේ හරයෙන්[නිවනින්] මිදිලා පංචකාමේ තදින් ඇලුන ඇත්තන්ට [ ඇහැ කණ,නාසාය, දිව, කය ]පිනවන වුන් ඉස්කන්ධ මාරයෝ ඔය පින් දහම් කරලා වැඩක් නැහැ අපි වගේ ජොලි කරපන් ,ආතල් ගනින්, නිවන් යනවා වගේද එක දෙව්ලො සැපනේ එක කියලා කියන අය මිනිසුන් අතර ඉන්න මාර පුත්‍රයෝ, හරයෙන් මිදිලා පංචකාමේ ඇලුන අය වැඩිපුරම ඉන්නේ නොපෙනෙන ලෝකේ ඒ අයගේ ප්‍රධානියාව හදුන්වන්නේ වසවත් මරු කියලා ,හරයෙන් මිදුන මිනිස්සුන්ව වැටෙන්නේ ඉස්කන්ධ මාර ගණයට, මේ නිසා මනසක් ඇති සෑම කෙනෙක්ම දර්මය දැනගන හරය[නිවන] හරියට තෙරුන් ගනිත්වා
No comments:
Post a Comment