Friday, June 6, 2014

dam

සරාසංකය පෙරුමන් පුරමින් 
පාරමිතා දස බලයෙන්දා 
නොහැරම බුදු බව පතමින් බෝසත් 
තිලොවට බුදු වුන මන නන්දා 
ඝෝර බලති රුපු බිඳ හර බෝසත් 
පාරමිතා දස බලයෙන්දා
සාර උතුම් සිරි පතුල් පිහිටියේ
කුහරේ ගලපිට මන නන්දා


කකුසඳ කෝනාගම අපේ කාශ්‍යප මුනිදුන් 
පිහිටෙව් සිරි පතුල් ඇත්තේ කුහරේ ගලේ  
ඇතුලේ
සමවත් සුව ගතකර දම් සක් දෙසු උතුමන් 
නිර්මිත කර බුදුන් බලෙන්  රෝ දුක් පහවන්නේ 

No comments:

Post a Comment