Friday, June 6, 2014

කුරගලට නම් රාශියක් තියෙනවා - චේතිය ගිරිය
පාද චේතිය
සුමන කූටය
සමන්ත කූටය
දේව කූටය
මලය කූටය
මිස්සක පබ්බත
අම්බස්තලය
මිහින්තලා පබ්බත
ජාත පබ්බත
චාත පබ්බ


උපුල්වන් දෙවිදුගේ  මාර පර්වත
සක්වල ගල වට  පිරිවරිනා
සල් සපු නාමල් සුවඳට බඹරිඳු
ගල් පර්වත පිට රැස් වෙමිනා
මුල්ගර දෙවියන් අදහා තපස්පිල
හිටුවන් ගල මුල නවාතැනා
කල්ප දහස් පවතින හිටුවන් ගල
පතන පනස්තැන්නට පෙනෙනා

මිහිදු හිමි වැඩියේ කුරගල පර්වතයට ,කලින් කතාකරගත් පරිදි දේවානන් පියතිස්ස රජු හමුවීමට ,එම පර්වතය මුදුනේ තිබුන සිරිපතුල සලකුණ බලන්න මිහිදු හිමි ආවේ
 

කුරගල කන්ද මැද 
පිහිටි ඒ තපස් පිල 
මේකප උපතට 
.පලමුවෙන්දා

No comments:

Post a Comment