banaw
ඒක ඉස්ත්‍රීන්ගේ ප්‍රස්නයක් නොවේ ,පිටත දෙයට රැවටෙන්නේ තමන් තුල තියෙන ගතිය ස්බාවයක් නිසා ,තමන්ගේම ඇතුලෙන් මුලා වූ නිසයි පිටත දෙයක් [රුපයක්] එක්ක බැදෙන්නේ ,දිට්ටේව දිට්ට ,මත්තං භවිස්සති , දැකීම දැකීම් මාත්‍රයක් පමණි ,එහි හරයක් නැහැ ඉතින් වරද ඉස්ත්‍රීගේ නොවේ තමන්ගේ මයි ඉස්ත්‍රීයක්, රුපයක්,ලස්සනයි කියන අදහස ඇති කරගන්නේ තමන්මයි , ඉතින් තමන්ගේ හිතට වැලදුන රෝගයටයි බෙහෙත් ගත යුත්තේ ,පිටත දේට රැවටිලා කැමැත්තෙන් බැඳෙන්න එපා ,දුක ඇති වේවි දුකට හේතුව තමන් විසින්ම තම හිතේ ඇති කරගත් ගති තුනක් ,රාග,දේවේශ ,මෝහ , රාගක්කයෝ නිබ්බානං ,දේවේශක්කයෝ නිබ්බානං ,මෝහක්කයෝ නිබ්බානං
No comments:
Post a Comment