බුද්ද -[බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත -[ බවය , උපත ,උදුරා දැමීම] බ- යනු බව යන්නය. උ -යනු උපත , [බ+උ ] යනු බවයක් අත්පත් කරගන උපත ලැබීමයි[ බ+උ] අකුරු එකතුවී [බු ]වේ, උද්ද -යනු උදුරා දැමීමයි ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]
Sandamal Perera බුද්ද - [බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත - [ බවය , උපත ,උදුරා දැමීම] [ බ ] යනු බව යන්නය.[ උ ] යනු උපතයි , [බ+උ ] යනු ,බවයක් අත්පත් කරගන උපත ලැබීමයි [බ+උ ]අකුරු එකතුවී [බු ]වේ, [ උද්ද ] යනු උදුරා දැමීමයි [බුමියේ නැවත පංචස්කන්ධයක් ඇති නොවන ලෙසට] ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]
බුද්ද - [බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත - [ බවය , උපත ,උදුරා දැමීම] [ බ ] යනු බව යන්නය.[ උ ] යනු උපතයි , [බ+උ ] යනු ,බවයක් අත්පත් කරගන උපත ලැබීමයි [බ+උ ]අකුරු එකතුවී [බු ]වේ, [ උද්ද ] යනු උදුරා දැමීමයි [බුමියේ නැවත පංචස්කන්ධයක් ඇති නොවන ලෙසට] ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට] 1 සංවට්ටය- රාග,දේවේශ ,මෝහ කියන ගති තුනේ එකතුවෙන් තනා ගත් වටය[ලෝකය ] 2 පරිවට්ටය - එලෙස රාග,දේවේශ,මෝහ කියන හිස් ගති වල එකතුවෙන් තනාගත් දිගට පරිහරණය කරමින් යන වටය [ලෝකය ] 3 විවට්ටය - එසේ තනාගත් වටය ඉස්ථිර[නිච්ච] වූ දෙයක් නොවන අනිච්ච් වූ දෙයක් නිසා එහි ඇති ස්භාවය දැක වෙන්කර ඉවත් කිරීමේ වටය[තමා විසින්ම හදාගත් ලෝකය ගලවා ඉවත්කිරීම ]
දර්මය දැනගැනීම එකක් ,දර්මය දැකගැනීම තව එකක්,නුඹ ඇතුළු ලෝකයේ බොහෝ දෙනෙක් දර්මය දන්නවා පමණි ,මම කියන්නේ නැහැ බුදුන් උපන්නේ ලංකාවේ කියලා , ලංකාව නමින් රටක් එකල තිබ්බේ නැහැ , බුදු කෙනෙක් නමින් සම්ම්තයෙන් පුද්ගලයෙක් මිට වසර 2600ට පෙර ,දඹදිව සිටියහ [දඹදිව යනු ඉන්දියාව බවට පිළිගත හැකි කිසිදු ශාක්සියක් නැත] බුද්ද යනු , බව උදුරා දැමීමයි බුද්ද යන වචනයේ තිපරි වට්ටයම ඇත ,පටිච්චසමුප්පාදය දර්මය ඇති වුනේ හෙළබිමේය [බුද්ද] පටිච්චසමුප්පාදය තමා සතු නුවණින් අවබෝධ කරේ ගොතම භගවතුන් වහන්සේය [සිදුහත් ගොතම ] ඉන්දියාවේ බුද්ද නමින් දෙවියෙක් ඉන්න ඇති නමුත් හෙළබිමේ බුද්ද නමින් පුද්ගලයෙක් සිට නැහැ ගොතම මුණින්ගේ මහා පරිනිබ්බානයෙන් වසර 500 කට පසුවයි බුද්දාගම නම් ආගමක් හෙළබිමේ නිර්මාණය වෙන්නේ ,එතෙක් ලොව පැවතියේ ,බව උදුරා දමන ,මගයි[බුදු වන මගයි, අරිය මගයි]
No comments:
Post a Comment