අල්ලා කියන්නේ බ්‍රහ්ම මානසිකත්වයට , අලුතින් ඇතිවන ශුද්දාවාස බ්‍රහ්ම තලවල මුලින්ම්ම පහල වෙන බ්‍රහ්මය ඔහු ඇරෙන්න වෙන කිසිවෙක් එහි නොමැති නිසා හිතනවා එම ලොවේ මැවුම්කරු ඔහුයි කියලා පසුව තවත් අය එහි පහළවෙනවා ඒ අය හිතන්නේ අර මුලින් ආව කෙනා ඔවුන්ව මැව්වා කියලා ඉතින් ඔවුන් ඔහුට වදින්න පුදන්න පටන් ගන්නවා පියානන්වහන්සේ යැයි අමතනවා මේ නිසා මුල් බ්‍රහ්මයාට මානයක් ඇති වෙනවා තමන් තමයි ලෝකය සහ මේ සියල්ල මැව්ව මැවුම් කරු කියලා ඉන් පසු ඔහු උත්සහ කරන්නේ විශ්වයේ අනිත් ලෝක තලත් ඔහු යටතට ගැනීමටයි ,අල්ලා කියන්නේ එවැනි බ්‍රහ්ම මානසිකත්වටට ,ඔහු පහල වී සිටින ලෝකයේ ඔහුගේ ආයුස ශක්තිය අවසන් වුනාම ඔහුගේ කුසල ශක්තිය අඩුනම් තිරසන් අපායක වුවත් පහළවිය හැක මිනිසෙකුගේ ඊලඟ බවය තීරණ වන්නේ මැරෙන මොහොතේ ඔහුට පහළවන චුති සිත අනුවයි , ඔහුට අකුසල් සිතක් පහල වුනොත් ඔහුගේ නැවත බවය සකස් වෙන්නේ පහත් තලයක ,ඒ නිසා සෑම මනුෂයෙක්ම කුසල් කරයුතුයි [තරහව,ක්‍රෝධය, වෛරය ,ඉරිසියාව,වැරදි කාම ආසාව ,දේවේශය වැනි අයහපත් සිතුවිලි සිතින් ඉවත් කර තමන්ගේ සිත පිරිසිදු කරගත යුතුයි ,සිතේ සංවර භාවය ඇති කර ගත යුතුයි [කුසල් වැඩිය යුතුයි]
කුසල යනු යම් ශක්තියක් නොවේ තමන්ගේ සිතේ ඇතිවන ස්භාවය ක් හොඳ නරක දෙක නුවනින් විමසා දැනගැනීම එය තමා මිනිසා තවමත් අවබෝධ කොට නැත්තේ ,යම් වැරදි සමාජ විරෝධී ක්‍රියාවක් කිරීමට මිනිසා පෙලබෙන්නේ සිතේ හටගන්නා අයහපත් සිතුවිලි ස්බාවයක් ,එය භාහිර බලවේගයකින් සිදුවන දෙයක් නොවේ තමා ගේ සිත තුල ඇති මුලාව නිසා සිදුවන දෙයක් [මෝහය] මෙය පලයක්[ක්‍රියාවක්] හට ගැනීමට පෙර හැදිනගන එය සංවර කිරීමයි කර යුත්තේ , දිගටම එය ප්‍රගුණ කරනවිට එය හේතුකොටගන කුසල ශක්තියක් ඇතිවී තමන්ට භාහිර වියසන ,අනතුරුවලින් ආරක්ෂව සැලසෙනවා ,දෙවියොත් කුසල් වඩන්නාට වදින්න පටන්ගන්නවා ,
කුසල ශක්තියක් ඇතිවෙන්නේ කුසල් වඩන්නාට පමණයි ,එය ඉබේ ඇතිවන දෙයක් නොවේ. තමන්ගේ සිත සංවර කරගනිමින්[කුණු කෙලෙස් සිතෙන් ඉවතලා] යහපත් ආකාරයෙන් සමාජයේ ජිවත්වන මිනිසාට අයහපත් අරමුණු හිතෙන් ඉවතලා තම චිත්‍ය සංතානය පිරිසිදු කරගත් හේතුවෙන් සියලු ලෞකික බැඳීම් වලින් මිදී නිදහස් වීමට හැකි වේ නිබ්බ්නාය අත් කරගැනීමට හැකිවේ
කම්මනා වසලෝ හෝති ,කම්මනා හොති බ්‍රාහමනෝ , කෙනෙකු වසලයෙක් හෝ බ්‍රාහමණ යෙක් වෙන්නේ තමන් කරන කියන ක්‍රියාව අනුවයි - උපද් හේ නොද් සත් දුහෝ සුහෝ වෙත් ,කමේ රු හේ දුහෝ සුහෝ වෙත් තෙප් සව් සුවත් හෝ දුවත් හෝ තෙප් කම් ඉසා වේ , කිසි කෙනෙකු මෙලොව සදහට ජිවත් නොවෙයි ඒ නිසා යහපත් අරමුණු හිතේ තියාගන අයහපත් අරමුණු හිතෙන් ඉවත් කොට , ඔබගේ නිවීම හදා ගන්න ,
No comments:
Post a Comment