Friday, August 22, 2014
මහාභාරතයට ඉන්දියා කියන නම ලැබුනේ
මහාභාරතයට ඉන්දියා කියන නම ලැබුනේ යටත් විජිතවාදීන්ගෙන් ,මිට වසර 11000 පෙර හෙළදිව කතරගම වැඩසිටි කන්දේ රජ කෙරු සිව රජු ගුවනින් ගොස් සිංදු නිම්නයේ රජු බවට පත්විය , සිව පුරාණයට අනුව සිව රජු සිංදු නිම්නයට පැමිණ ඇත්තෙ භාරතයට පිටිනි,හෙළයකු වූ සිව රජු ගිය සිංදු නිම්න ශිෂ්ටාචාරය හෙළයන් විසින් ඔහුට බොහෝ ඈත අතීතයේ ඇති කෙරු ශිෂ්ටාචාරයකි මිට වසර 28000 පෙර අප රට ඉන්දුනීසියාව ,මැලේසියාව වගේ දුපත් රාශියකින් සැදුම් ලත් විශාල දිවයිනක් දුපත් කැඩිලා ලගින් ලගින් එකිනෙක මන්තීරු වශයෙන් වෙන්වෙලා මේ තිබ්බ නිසා මේ දිවයිනට නමක් ඇතිවුන මනුතිව්, මන්තිව් කියලා මහසාගාරයෙන් වටේටම තිබ්බ නිසා මේ දුපත හැදින්නුවේ [සිඳු ] දිවනයින කියලා අපේ හෙළබසේ[එළු බසේ] දීර්ග ඇදීම නොවිය ,සිඳු කියන වචනය සංඤක සි[ඳු] වන තැනදී ඉන්දු ආර්ය භාස වල බින්දුවක්[ 0] යෙදෙනවා එතකොට එම වචනය [සිංදු ]කියලා ඇදෙනවා , මුලින්ම්ම [සිඳු,සිංදු ]කිව්වේ අපේ මේ හෙළබිමට ලංකාවට ,සිංදු රටේ මනු රජතුමාට රාජ අභිෂේකය කරපු දවස තමා සිංදු අවුරුද්ද අපේ රටේ අවුරුද්ද අද ඒක සිංහල හින්දු අලුත් අවුරුද්ද කරලා පව්තවගන යනවා , මුලින්ම්ම සිංදු කිව්වේ හින්දු කිව්වේ අපිට ,ඈත අතීතයේ සිටම ගවයාට හෙළයා මහත් ගෞරවාදරයක් දැක්විය තමන්ගේ දරුවෙකුට දක්වන සෙනහස දැක්විය එතරම් අපගේ ආදී ජන සමාජය සමග ගවයා බද්දව පැවතින ,බොහෝ මෑත කාලයක් වන තුරුම ගවයන් අපගේ ගම්මානවල ඇති ගැමි ගෙවල්වල ඇති දැඩි කරහ ,පරගැති සංකර සිරිත් පුරුදු කරගත් කලවම් රටවැසියන් ගවමස් බුදීමට පටන් ගත් දා සිට සිංහලයන්ට දේව බැල්ම අහිමි විය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment