- Sandamal Perera බුද්ද - [බුඋද්ද] යන වචනයේ තිපරි වට්ටයක් ඇත - [ බවය , උපත ,උදුරා දැමීම] [ බ ] යනු බව යන්නය.[ උ ] යනු උපතයි , [බ+උ ] යනු ,බවයක් අත්පත් කරගන උපත ලැබීමයි [බ+උ ]අකුරු එකතුවී [බු ]වේ, [ උද්ද ] යනු උදුරා දැමීමයි [බුමියේ නැවත පංචස්කන්ධයක් ඇති නොවන ලෙසට] ,, දර්මයේ තිපරි වට්ටයක් ඇත [සංවට්ට,පරිවට්ට,විවට්ට]
- Sandamal Perera යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ,යමෙක් දර්මය අවබෝධ කොට ගනිද, ඔහු හෝ ඇය බව උදුරා දමයි [ බුදුවෙයි, බු උද්ද කරයි]
- Sandamal Perera මිට වසර 2600 ට පෙර වෙනකෙනෙකුගේ උදව් නැතුව ,තාම සතු නුවණින්ම බව උදුරා දැමුවේ[ලොව්තුරා බුද්දත්වයට පත් වුනේ] සිදුහත් ගොතම බෝධිසත්වයන් වහන්සේය ,අප මහා සිදුහත් ගොතම භාග්‍යවතුන් වහන්සේය .
- Sandamal Perera මනුෂ්‍යා විසින් තම හිතේ තැන්පත් කරගන්නා කළු දර්ම නොහොත් [කෙලෙස්, රාග ,දේවේශ,මෝහ ] හිතෙන් ඉවත් කරගන කුසල් වැඩිය යුතුය නිතරම අලෝබයෙන් ,අදෙවේශයෙන්, අමෝහයෙන් යුතුව කටයුතු කර යුතුය
- Rumesha Nimthaki මේවා ප්‍රයෝගික දේවල් නෙමේ නේද ? මිනිසුන්ට දේශනා කලාට පිලි පදින අය කින් කි දෙනාද ඉන්නේ ?
- Sandamal Perera බුදු දහම තවත් එක් ආගමක් නොවේ ජිවන දර්ශනයක් ,ලෝකයේ උතුම්ම දහම ,සසර දුක [මේක එකතුව ] නැති කිරීමේ මඟ
- Rumesha Nimthaki බුදු දහම ජිවන දර්ශනය නම් එහි විවාහය වලංගුද ? විවාහය, ආදරය,ලිංගිකත්වය තුල වගේම පවුලේ කටයුතු හා දරුවන් ,සම්පත් රැස්කිරීම [කෙලෙස්, රාග ,දේවේශ,මෝහ බලපානවා නේද ? එහෙමනම් කොහොමද මේවයින් වැලකි ඉන්නේ?
- Sandamal Perera සසර දුකට පත් ඉන් මිදීමේ මඟ සොයනා සත්වයින්ට මිදීමේ මඟ කියා දී යහපත් සමාජයක් සඳහා ද මග කියා දෙයි ,මෙහි සඳහන් විදිහට යමෙක් ජිවත් වුනොත් ඔහුට හෝ ඇය හට මේ එකතුව [සංසාර දුක] නිසා හට ගන්නා සියලුම දුක් වලින් මිදී අවසානයේ එය නැවත ඇති නොවන්නට නිරෝධ කර හැක
- Rumesha Nimthaki සසර දුක නැති කිරීමට නම් විවාහය, ආදරය,ප්‍රියයන්ගේ බැදීම් වලින් දුරස් වෙන්න සිදු වෙනවා.ජීවිතය විදවන්න නොව විදින්නට කියා තිබෙන්නේ කුමකටද ?
මනුෂ්‍යා සේමා තිරිසන් සතුන් තුලත් රාගය උපදී, රාගය උපදීමට හේතුව ජිවින්ගේ පැවැත්ම තහවුරු කිරීමයි.එය ජෛව විද්‍යාත්මක ලක...තවත් බලන්න - Sandamal Perera නිවීමේ මඟ දුක පසු පසම හඹා යන්නවුන්ට නොව එය නවතා දැමීමට කැමති අයටයි , එනමුදු යහපත් ලොයක පැවැත්මද දර්මයට අනුගතයි
- Rumesha Nimthaki කොහෙද යන්නේ මල්ලේ පොල්, එසේ නම් බෞද්ධ යැයි කියාගන්න අය ජාතිය වද වෙනවා දරුවන් පස් දෙනෙක් වත් හදපියව් කියන්නේ සසර කෙටි කිරීමේ සිලයද ?
- Sandamal Perera සියලු සාපරාධි වැඩ කරමින් ආගමික දිනයන්හිදී පමණක් ආගමික වතාවත් කරන්නෝ මිජ්ජා සීලය රකින්නොය
- Sandamal Perera බුදුදහමේ ලෞකික සීලය[වේරමණී සීලය] දේශනා කරන්නේ හොඳ යහපත් නිවැරදි සමාජයක් ප්‍රතිස්ටාපනය කිරීම සඳහායි ,එය මනුෂයෙකුගේ ලෞකික ජිවිතයේ පැවැත්මට මහෝපකාරී වේ
- Sandamal Perera ඔබ කතා කරන්නේ පැවැත්ම රහ බලමින් ඒ නිසා ඔබ අඩුම තරමින් ලෞකික සිලයවත් රකින්න , සීලය සී+ලය සිසිල් ලය ,පපුවේ ඇවිලෙන ගින්දර නිවා ,ඔබ ඔබෙගේ ලය සිසිල් කරගන්න
- Sandamal Perera එමබා මිසදුටු ඉස්ත්‍රිය තිගේ පහත් සිතුවිලි නිසා ති වහ වහා අගතියටම පත්වනු ඒකාන්තය , බෞද්දයන් යනු තවත් ජාතියක් නොවේ බෞද්දයන් යනු බව [ජාති] උදුරා දමා සංසාර දුකෙන් මිදෙන්නන්ය බෞද්දයෙකු වීමට ලොව වසන ඕනෑම මිනිසෙකුට පුළුවන ,ජාතිය වඳ වෙන්නේ බෞද්ද්යයන්ගේ නොව සිංහලුන්ගේය ඒ සුළු ජාතිකයන්ගේ නොපනත් කම් නිසාය ,ඔවුන් මුල අමතක නොකර යුතුයි දර්මය සහ මිනිස් ජාතින් පටලවා නොගනු යම් දර්මයක් [ මිදීමේ මගක් , එය ශ්‍රවනය කර පසු සිත නිවෙන දෙයක් නම් ] ඒ දර්මය සහ ඒ ක්‍රම වේදය චිරාත් කාලයක් තිස්සේ රැක ගනිමින් ලොවට දායාද කර යම් ජාතියක් වෙත්ද , එම ශික්ෂණ නොළත් ජාතින් විසින් එම දහම සහ ජාතිය ආරක්ෂා කර යුතුය
No comments:
Post a Comment