බුදු දහම යනු හිතේ ඇවිලෙමින් තිබෙන ගින්න නිවෙන මගයි ,ඒ මඟ අනුගමනය කරන්නෝ ලොව සිටිනා තුරු බුදු දහම රැකෙනු ඇත, ඔවුන් සියලු දෙනාම නිබ්බානයට පත් වීමෙන් පසු ,බව උදුරා දමා සසර නසන මඟ ලොවෙන් අතුරුදන් වැනු ඇත[නිවන අවබෝධ කරන මඟ] ,ඉන් පසු බුද්දාගම නම් භාහිර අටෝපයක් ,අලංකාරයක් පමණක් තිබෙනු ඇත මේ නිසා පින් ඇති හැම දෙනෙක්ම ,අප්‍රමාදව කටයුතුකර දහම් අවබෝධ ලබත්වා .
වැඩිය ඕනේ නැහැ මෝහය [මෝ හය] මුලාවුන නිසයි ආසාව ඇති වුනේ හිත ප්‍රධනා කොට පංචඋපාදානස්කන්ධයෙන් තමා මුලාවෙන්නේ ඒවායින් ත
කුසලස්ස- කු+උස්+සල+ අස්ස කුනුකෙලෙස් උදුරා සොලවා ඉවත්කිරීම, රාගක්කයෝ නිබ්බානං, දේවේශක්කයෝ නිබ්බානං , මෝහක්කයෝ නිබ්බානංමා ආසාව ඇතිවෙන්නේ මුලින්ම්ම ඒවා සංවර කර ගත යුතුයි
No comments:
Post a Comment