හැම දේකටම ඇති කැමැත්ත සිමාව ඉක්මවා ගියාම මිනිසාට තමාගේ තරම අමතක වෙනවා ඔහු සිතන්නේ මේ පොලෝ තලය ඔහු සඳහා ම පමණයි කියලා ඉතින් ඔහු තීරණය කරන්නේ හැමදෙයක්ම තමා සතු කරගන්න ,ගොඩ වැඩිකරගැනීම සඳහා වනාන්තර එළිපෙහෙළි කරනවා එහි සිටින මීමින්නා සිට මුවා ගොනා අලියා දක්වා හැම සතෙක්වම සංහාරය කිරීමට ඔහු උත්සුක වෙනවා , සියල්ල වැනසී යන තුරු මේ මිහිකතේ පැවත්තම සඳහා සියලු සත්වයෝම සිටිය යුතුයි යන අදහස තන්හාව නිසා මුලා වූ ඔහුට ඇතිවන්නේ නැහැ ,කුශිකාර්මික ජිවිත අමතක කෙරු මිනිසා තමා විසින්ම තමන්ට අගතිය අත් කරගනී ගවයන් එළුවන් ඌරන් වැනි සතුනගේ මාංස අනුභව කෙරු ඔහු වර්තමානය වන විට සියලු සත්යින් අතරින් ආධි යුගයේ සිට තමන්ට ලගින්ම සිට ආරක්ෂව ලබා දුන් මහත් ආදරයෙන් ඇසුරු කෙරු සත්වයන් අතර කිට්ටුම හිතවතා වන සුනකයා ගේ මාංශ අනුභවයටද පුරුදු වී ඇත ,මෙය මිනිසාට එතරම් යහපත් පෙරනිමිත්තක් නොවන්නේය ,තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග ඉතාමත් අලස වූ මිනිසා සිය සියලු කාර්යන් එය ලවාම කරගැනීමට කලපනා කරයි එනමුත් මිනිස් සත්වයා නිර්මාණය වී ඇත්තේ ඇවිදීමට කතා කිරීමට සියලු යහපත් ක්‍රියාවන් කිරීමටය අලස කම නිසා සියලු යහපත් ක්‍රියාවන් අමතක කෙරු මිනිසාට වර්තමානයක් තිබුනද බොහෝ දුර අනාගතයක් නම් නොලැබෙනු නිසැකමය, ඔහුව මිහිකතින් තුරන් කරනුයේ ඔහුගේ ක්‍රියාව සඳහා හේතුවන පහත් අසාවන්ය ,පලය සඳහා ඇති ආසාව හිතෙන් ඉවතලා ක්‍රියා කරන්නට හැකි දිනක මේ මිනිස්ලොව දෙව්ලොවටත් වඩා සෝබමාන වනු ඇත
සිදුහත් ගොතම භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කල විසු ජනතාවට නමස්කාරය[වැඳීමට] සඳහා සම්මතයෙන් බුදුකෙනෙක් නමින් පුද්ගලයෙක් සිටියහ , නමුත් බුදුවීම යනු බව උදුරා [බු උද්ද කර ] බ+උ -බු බව උපත + උද්ද කර -උදුරා දමා ,පොළවෙන් උඩට,නැවත පංචස්කන්ධයක් ඇති නොම වන සෙ ] දමා සංසාර දුකෙන් මිදීමයි , බුදුන් දැකිය යුත්තේ පරමාර්ථ වශයෙනි , යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ,යමෙක් දහම අවබෝධ කොට ගනීද ඔහුට හෝ ඇයට බුදුන් පසක් වේ [බව උදුරා දමයි
සක්කාය දිට්ටිය - උදාහරණක්-සියල්ල මට පමණක් කරගැනීම කියන අදහස, එහි ඇත , ඔබ බැංකුවක රුපියල් ලක්ෂ 10ක ඉස්ථිර තැන්පතුවක් කරනවා අනාගතේ ප්‍රයෝජනයට ගැනීමට කාලයක් ගතවීමේදී හදිස්සියේ ඇතිවූ අසනීප තත්වයක් නිසා ඔබ ලෙඩ ඇඳට වැටෙනවා බොහෝ අසාධ්‍ය වෙලා මරණාසන්න තත්වයකට පත් වී , ඒ අවස්ථාවේ අර මුදල් මතක්වෙලා ඔබ සිතුවොත් අනේ මගේ සල්ලි මම බොහොම මහන්සියෙන් හම්බකරපුව මට ඉන් මොකුත් කරගන්න බැරි වුනා කියලා ඔබ දුක් වුනොත් අන්න එයයි සක්කාය දිට්ටිය කියන්නේ, එහෙම නැතුව මට බැරිවුනත් වෙනකෙනෙක් හෝ ඉන් ප්‍රයෝජනයක් ගනී කියන අදහස ඇති කරගත්තොත් සක්කාය දිට්ටියෙන් මිදුනා වෙනවා
ගත් විවරණ දීපන්කර මුණි සිරිපා මුල
පත් කර නර ලො සත හට අමා නිවන් පළ
බිත් මුනිවෙත සාතාගිර නමස්කාරෙ කල
පත් වුනේ නර ලොවට එදයි නමස්කාරේ මුල
සුර්ය නමස්කාර මන්ත්‍ර .
ඕම් මිත්රාය නමහ
ඕම් රවයේ නමහ
ඕම් සුර්යාය නමහ
ඕම් බහන වේ නමහ
ඕම් කගාය නමහ
ඕම් පුශ්නේ නමහ
ඕම් හිරන්යගර්භාය නමහ
ඕම් මරිචෙයි නමහ
ඕම් ආදිත්‍යාය නමහ
ඕම් සවිත්රේ නමහ
ඕම් අරකාය නමහ
ඕම් බහස්කරාය නමහ .
No comments:
Post a Comment