ඕම් ශ්‍රී ගණේශාය නමහඃ
අශ්යස්ශ්රී රාම රක්ශාස්තෝත්ර මන්ත්රස්ය
බුධ කෞෂික ඍෂිහික්
ශ්‍රී සිතා රාම චන්ද්රරෝ දේවතා අනුශ්තුප් චන්දහා
සිතා ශක්තිහි ශ්‍රීමත් හනුමාන් කිලකම්
ශ්‍රී රාමචන්ද්‍ර ප්රිතියර්තේ ජපේ විනියෝගහා
අතද් ධ්‍යානම්
ධ්යායෙදා ජානු
පුදම් ආලංගා
සිතසේ කෙරයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
දසමාර පිරිත
ඉති තදුභය සේනා ඝට්ටයංඅඤ්ඤමඤ්ඤං
විවිධ විසම වාචං උග්ගිරන්නී රමන්තී
සතත දුරිත වේලා ඛග්ගරාසී වහන්ති
දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං
ඉති මුනි කකුසංදො දීපමාගම්ම මෙතං
බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා
තදහනි සිරිසං බොධි සාඛංච නෙත්වා
නිදහිය ගගනම්භා ජම්බු දීපා අගචජි
එවංපි කෝණාගමනො මුනින්දෝ
දත්වා බහුණ්ත ඵලමග්ගදානං
නෙත්වා තතො දුම්බර බෝධි ශාඛං
සො පාගමාසී පුන ජම්බු දීපා
එවම්පි කසස්ප ජිනො වරමණ්ඩ දීපං
පත්තො පලග්ග රතනො බහුනොජනස්ස
දත්වාන නීතං වට බෝධිශාඛං
රොපාපයිත්ව මඟමා පුන ජම්බුදීපං
පරොහ දන්තො චිත කුට කුම්භො
අනෙක සො තත්ථ විරාජ මානො
සො නිඡ්ජරා සාර මදප්ප වාහො
ධජො යථාභාති භාති සුරාධි පස්ස
තස්මිං සමන්ත නග මුද්ධතිලොක නාථො
ජම්බණ්ණ රංසි නිකරං දිසි පග්ඝරන්තො
හික්ඛුහි සො පරිවුතො ඝර සාගරන්තො
ඕලොකයං ඨිත මකාසි අනෝම වන්තෝ
ලංකාවධු සුමනකුට කිරිට කූටං
සඡ්ජෙහි තග්ග ජිනරාජ මණී වහන්තො
ඉච්චිත්ථ දං සිවපදං පටිමං තිලොකෙ
තන්දානි භොභජථ සෙවිත සබ්බකාලං
දිවා විහාරං භගවා සසංඝො
කත්වාන තස්මිං පණකිඤ්චිකාලං
මහීය මානෙසු සදෙව කෙසු
තතො ගතො රොහණ අම්භරස්මා
තස්මිං සසංඝො මුනි දීඝවාපියං
ථූපාය ඨානේ පරමාය භූමියං
ගරුං කරොන්තො ජනිතං මහීතලං
නිරොධ මා පඡ්ජ නිසීදි උත්තමො
විභංග මානං ගරුඩොව මජෙඣ
මිගාන මජෙඣ පරමොව සීහො
මහායසොමාර බලස්ස මජෙඣ
විසාරදො වීත භයො නිසීදි
සබ්බන්ත මද මොහෙන නාලගිරිං මහාගජං
වෙස්සන්තරො දෙවදත්ත මෙඛලා ගිරි භූසංගජං
විවත්ත මද වෙගෙන නාලාගිරි කරිස්සරං
මෙත්තා සද්ධානු භාවේන සම්බුද්ධෝ නිම්මදං අකා
ඒතෙන සච්චවජ්ජෙන බයා ඕප සමින්තුචේ
දසමාර යන්තරය
බුදු කෙනක් කියලා පුද්ගලයෙක් නිර්මාණය කොට පරමාර්ථ දහම පුද්ගල ස්රුපයක් බවට පත් කොට වත් පිළිවෙත් වැඳුම් පිදුම් නිර්මාණය කරේ ඉන්දියාවෙන් ආව දෙමෙල්ලු,බමුණෝ , සද්දර්මය අවබෝධ වුනොත් තමා බුදු වෙන්න හැකි වෙන්නේ , සිදුහත් ගොතමයන් වහන්සේ ජීවමාන කාලේවත් කියලා නැහැ තමන් වහන්සේට වඳින්න කියලා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති - යමෙක් දහම අවබෝධ කොට ගනීද ඔහුට[ඇයට] බුදුන් පසක් වෙ - ලෝකෝත්තර නිවනට පත් වෙ - ලංකා කියන නම සකුවෙන් උපන්න වදනක් ,මේ රට දම් දීපයයි ,දම් රජුගේ රටයි ඒ නිසා මේ රටේ නම වුනේ සිරි ලකයි [සිරිගේ ලකයි][ දම් රජුගේ දේශයයි .
No comments:
Post a Comment