පටිච්ච සමුප්පාදය ගැඹුරු උනත් එය නොතේරෙන දෙයක් නොවේ.නොඑසේනම් බුදුන් වහන්සේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝධම්මං පස්සති ලෙසත් විනයට සසඳා හේතු පල දහමට ගලපා බලා කටයුතු කරන ලෙස දේශනා නොකරණු ඇත.
අකුසල මූල පටිච්ච සමුප්පාදය ලෙස ගත් අරුත වන්නේ නිච්ච සුඛ අත්ත අරමුණු නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සංඥා වලට ඇලී හෝ ගැටී සය ආකාර ආයතන වලින්, රාග ද්වේශ මෝහ මූලික ක්‍රියා කරමින් දිට්ඨ සුත මුත විඥ්ඥත ලෙස කර්ම බීජ උපදමින්, චිත්ත සංතානයේ තැන්පත් කරගෙන නැවත රාග ද්වේශ මෝහ උපද්දවීමට අවශ්‍ය මූල පද්ධතිය තර කිරීමේ ක්‍රියාවලියයි.
කුසළ මූල පටිච්ච සමුප්පාදය යනු මෙහි විරුද්ධ ක්‍රියාවලියයි. එනම් දිට්ඨ සුත මුත විඥ්ඥත ලෙස ඇති කරගත් පෙර පුරුද්දට අනුව සය ආකාර ආයතන වලට සංඥාවක් අරමුණක් ලෙස ලබෙන විට එහි අනිච්ච දුක්ඛ අනත්ත වටහා කැමැත්තෙන් ඇලීමත්, අකැමැත්තෙන් ගැටීමත් රාග ද්වේශ මෝහ මූලය තර වීමට හේතු වන නිසා නිච්ච සුඛ අත්ත අරමුණ අස්ස (ආන) කර ඒ වෙනුවට අනිච්ච දුක්ඛ අනත්ත අරමුණ පස්ස (ආපාන) කිරීම ප්‍රත්‍යක්ශ අවබෝධය පිණිස හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නෙකු භාවිතා කළයුතු අරිය කුසළ මූල පටිච්ච සමුප්පාද භාවනාවයි.
මෙය අළුතින් රාග ද්වේශ මෝහ මූලය වැඩීම වළක්වන ක්‍රමවේදයයි. මමත්වය ඇතිවීම දැකීමෙන් නැතිකරන්නා කරුණ නොහොත් සංඥාවක ත්‍රිලක්ඛණ භාවනාව මෙයයි. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං ලෙස දේෂනා කලේ ඒකයි.
විනයට සැසඳීම ලෙස සැලකුවේ සසරට ණය වීමෙ ක්‍රියාවලියෙන් නොහොත් ඉහත ලෙස අකුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වන්නේනම් එයින් වෙන්විය යුතු බව ණුවනින් විමසීමයි.
කෝටියක් සංවර ශීලය ලෙස දේශනා කරන ලද්දේ මෙම සළායතන වලින් සිදු කරගන්නා අනේක ආකාර වූ ලෝබ ද්වේශ මෝහ අරමුණු හඳුනාගෙන එම අරමුණු වලින් සසරට ණයවන ක්‍රියා සිදු නොකිරීමේ ප්‍රතිපත්තිමය මාර්ගයයි.
සමාධිය වැඩෙන්නේ එවිටයි ආසවක්ඛයා ඥාණය ලැබෙන්නේ සමාධිය පූර්ණ වූ පසුය. ආසව අනුසය වශයෙන චිත්ත සංතානයේ තැන්පත්ව ඇති ලෝබ ද්වේශ මෝහ මුල් තුන ආසවක්ඛයා ඥාණයෙන් උදුරා දැමූ පසු ලෝබ ද්වේශ මෝහ ඉපදවීම සදහටම නවතා දමයි. ලෝබ ද්වේශ මෝහ ඉපදීම සම්පූර්ණයෙන් නවතා දැමූ කළ කර්මජ කය ඉපදීමට අවශ්‍ය කර්ම බීජ ශුන්‍ය වේ.
ආයු සංඛාරය අවසන් වූ පසු අපවත්(පැවැත්ම නතර කිරීම) තත්වයට පත්වන බව දේශනා කලේ එබැවිනි.
මෙතෙක් මා සංයමයෙන් මීවනපළානේ සිරිධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු අරිය උතුමන් වහන්සේලාගේ ධර්ම ශ්‍රවණයෙන් සහ ප්‍රායෝගික භාවිතයෙන් අවබෝධ කරගත් සංක්ශිප්ත ප්‍රායෝගික බුද්ධ ධර්මය ඉහත පරිදි වේ.
Friday, January 17, 2014
Tuesday, January 7, 2014
- සීහළදීපඤ්‌හි සාසනස්‌ස පතිට්‌ඨානභූතත්‌තා චෙතියගබ්‌භසදිසං හොති. සම්‌මාසම්‌බුද්‌ධො කිර සීහළදීපං ධරමානකාලෙපි තික්‌ඛත්‌තුං අගමාසි. පඨමං යක්‌ඛානං දමනත්‌ථං එකකොව ගන්‌ත්‌වා යක්‌ඛෙ දමෙත්‌වා මයි පරිනිබ්‌බුතෙ සීහළදීපෙ සාසනං පතිට්‌ඨහිස්‌සතීති තම්‌බපණ්‌ණිදීපෙ ආරක්‌ඛං කරොන්‌තො තික්‌ඛත්‌තුං දීපං ආවිඤ්‌ඡි. දුතියං මාතුලභාගිනෙය්‍යානං නාගරා ජූනං දමනත්‌ථාය එකකොව ගන්‌ත්‌වා තෙ දමෙත්‌වා අගමාසි. තතියං පඤ්‌චභික්‌ඛුසතපරිවාරො ගන්‌ත්‌වා මහාචෙතියට්‌ඨානෙ ච ථූපාරාමචෙතියට්‌ඨානෙ ච මහාබොධිපතිට්‌ඨිතට්‌ඨානෙ ච මහියඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච මුදිඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච දීඝවාපි චෙතියට්‌ඨානෙ ච කල්‍යාණියචෙතියට්‌ඨානෙ ච නිරොධසමාපත්‌තිං සමාපජ්‌ජිත්‌වා නිසීදි.////
ලෞකික ලෝකේ මුලාවෙන් මුලාවට පත්වූවන්ට ඔවුන්ගෙන් ගිලිහුන සැබෑ ඉතිහාසය පෙන්වාදීම වරදක්ද?
ලෞකික ලෝකේ පැවැත්ම මතයි කෙනෙක්ට ලෝකෝත්තර තත්වයට යන්න මග විවර වෙන්නේ
මම දාපු එක
ඔව්
දඹදිව මහා බෝදිය නොයෙක් වර පිදිවී
ඉන්දියාවේ ගියාවත්ද??????????
එක ඇත්ත
විකුර්ති ඉතිහාසයක් අපට තියෙන්නේ
උ දෙමළෙක්
පරාක්‍රමයා
දඹදිව අක්‍රමණ කරලා තියෙන්නේ පරාක්‍රමබාහු
බ්‍රොහිර්ගෙ පොතේ තියෙන දෙය හරි නේද
seeing Ceylon පොතේ
මේ වර්ණා කරන්නේ අපේ රජෙක්ව නෙමේ
හිරිවඩුනෙන් ගලා ගිය වතුර ටික ඇලක් කපල වෙන පැත්කට හරවල තියන්නේ පරාක්‍රමබාහු
මිනිහා බමුණෙක්,දෙමල සම්බවය ඇත්තෙක්
දෙමල අය මිනිහට මේ සඳහා උදව් කරලා තියෙනව කොහම හරි කලවම් මිනිහෙක් වෙන්න ඕනේ
මෝල් කාරයොනේ රජවරු
ගැනු ආමාරුව තිබ්බ උන්
ඉන්දියාවේ ගෑණු ගේන්න ඇති
අන්තිම එකත් දෙමළෙක්නේ
අන්තිම රජා
මේවා ලියපු උන් හෙළයෝ නෙමේ කියලා දැන් ඔප්පු වෙනවා නේද
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ නේද
එතකොට පුජාවලි
ආඩිහැත්තට නේද
ඕව ලියපු උන් අපේ ජාතියේ උන් වෙන්න ඇති නමුත් පරයන්ට ගොට්ට අල්ලපු එකාල
චීවර දාරියෝ ගැන කිව්වේ
අදත් ඉන්නේ එහෙම උන්
අර එල්ලාවලයා වගේ උන්
බොරු වර්ණා පොත් වල තිබ්බට වැඩි හරියක් ඉඳලා තියෙන්නේ දේශ ද්‍රෝහියෝ
දැනුම යොදවන්නේ ජාතියේ විනාසය සඳහා
ගොඩ නැගීම සඳහා නොවේ
මාත් හිතුවා ඒ ගැන
ඔයා කොහොමද ඔය pages mark කරලා හදන්නේ
scan කරලද දන්නේ
තව කතාවක් මේක කියලා තියෙන්නේ ඉස්සර හිටිය මාහනායක හිමි නමක් මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයට මාර යව තමා නම වෙනස් කරලා රාම කියලා සංකල්පයක් බමුනො විසින් ගොඩ නගල තියෙන්නේ ඔහු පිටසක්වලයෙක් ,රාවනාව මනුෂ්‍යයන්ට පරාද කරන්න බැහැ කියලයි සඳහන් වෙන්නේ රාවනා පැරදුනේ මාරයට[රාමට]
සිරිපාදේ අවට රවනාගේ ගුවන් ආරක්ෂණ කලාපයක් තිබ්බ කියලා කියනවා නේද බාහිරින් පැමිණෙන අනතුරුවලට මුහුණ දෙන්න
සිරිපාදේ ඇතම් විට විශ්වීය දොරටුවක් තියෙන්නේ බැරි නැහැ අනිකුත් චක්‍රාවාට වලට යන්න පුළුවන් විදිහේ
දර්මය
රාගක්ඛයෝ නිබ්බානං ද්ව්වෙෂක්ඛයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං රාගය ද්වේශය මෝහය සහමුලින් උදුරාදමා නිබ්බාන තත්වයට පත් වීම බුද්ධ දේශනාවයි
අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා.
අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා
මම තරහා ආවම එය ගලව ගන්න ආකාරය පමණක් ලියන්නම්.මගේ අතේ මදුරුවෙක් විද්දා යැයි..උපකල්පනය කරමු.මොනතරම් වේගයෙන් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වුනාද පෙර දවසෙ ධර්මය නොදන්නා කාලයෙදී.අවසානයේ...මගේ ලග තිබුනු ද්වේෂ පොදියට තව ටිකක් එකතු වුනා..පර පන නැසීම කියන පව් කමත් සමග.මම කියලා ,මගේ හම,කියලා,මගේ වේදනාව කියලා මගේ හිතේ තිබුනු නිසා.අද මම දන්නවා..මම කියලා ගන්න සුදුසු කෙනෙක් නැහ,මොකද මම තරහා ගත්තත් ,නැතත්....සතර මහා ධාතූ ,මම කැමති ආකාරයට පවත්වා ගන්න බැහැ,මදුරුවා මැරීම තුලින් මම සැපයක් බලාපොරොත්තු වුනොත්..ඔතනදී මගේ සිත තුල රාග,ද්වේශ,මෝහ තුනම එකතු වෙනවා[ සං] නැවතත් සසර ගමනට ඉන්දන ටිකක් හොයාගෙන,මම අනාත වීමක් පමණයි සිදුවෙන්නෙ.,හේතුව සතා මැරීම[තරහින්],ඵලය දෙගුනයකින් මටත් විදින්න වෙන එක.බයානක විදවීම සසරේ ගමන් කිරීම.අසුරු සැනකින් මම මදුරුවා මග හැර[පෙර කල හේතුවක ඵලයක් නිසාමයි වේදනාව] සතාට පරම මෛත්‍රියක් පතුරන්න හැකි නම්,,,[සිත සමාදී වෙනකම්] අලුතින් හේතුවක් මග හැරීම සිදුවුනා.[රාත්‍රියෙදී මෙත් වැඩුවාට ඵලක් නැත,එවිට ද්වෙශ ඇතුලට ඇවිත් ඉවරයි] ඉන්පසු පංචස්කන්ධයෙ අනිච්ච/දුක්ඛ/අනත්ත [මරනානුස්සතිය]හො බුද්ධානුස්සතිය මෙනෙහි කිරීම තුලින් සං උත්පාදනය වලක්වා ගනිමි.ද්වෙශය කියන ආසව වලක්වා ගනිමින්,නැවත ඵලයකට හේතුවක් නිර්මාණය නොකර ගැනීම තුලිනුත් මගේ සිතේ ඇතිවෙන්නාවු නිරාමිස සුවය...විග්‍රහ කිරීමට මුහුනු පොත ඉඩ මදිය.මෙම උදාහරණය ප්‍රායොගික කරනා මට,..මෙමගින්ම සංමා මාර්ගයමත්,සප්තිෂ්බෝධි පාක්ෂික ධර්මයත් දැක ගැනීමට හැකියාවක් ලැබේ. කරලම බලන්න.....කෙටියෙන් ලියන්නෙ..තත්පර කීපයක් තුලදී කිරීමට මිසක් කැලේ ගිහින් හො වෙනයම් වෙලාවකදී කලාට වැඩක් නැත.

සීහළදීපඤ්‌හි සාසනස්‌ස පතිට්‌ඨානභූතත්‌තා චෙතියගබ්‌භසදිසං හොති. සම්‌මාසම්‌බුද්‌ධො කිර සීහළදීපං ධරමානකාලෙපි තික්‌ඛත්‌තුං අගමාසි. පඨමං යක්‌ඛානං දමනත්‌ථං එකකොව ගන්‌ත්‌වා යක්‌ඛෙ දමෙත්‌වා මයි පරිනිබ්‌බුතෙ සීහළදීපෙ සාසනං පතිට්‌ඨහිස්‌සතීති තම්‌බපණ්‌ණිදීපෙ ආරක්‌ඛං කරොන්‌තො තික්‌ඛත්‌තුං දීපං ආවිඤ්‌ඡි. දුතියං මාතුලභාගිනෙය්‍යානං නාගරා ජූනං දමනත්‌ථාය එකකොව ගන්‌ත්‌වා තෙ දමෙත්‌වා අගමාසි. තතියං පඤ්‌චභික්‌ඛුසතපරිවාරො ගන්‌ත්‌වා මහාචෙතියට්‌ඨානෙ ච ථූපාරාමචෙතියට්‌ඨානෙ ච මහාබොධිපතිට්‌ඨිතට්‌ඨානෙ ච මහියඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච මුදිඞ්‌ගණචෙතියට්‌ඨානෙ ච දීඝවාපි චෙතියට්‌ඨානෙ ච කල්‍යාණියචෙතියට්‌ඨානෙ ච නිරොධසමාපත්‌තිං සමාපජ්‌ජිත්‌වා නිසීදි.////
Sunday, January 5, 2014
සම්මා
හෙළදිව ඇතුලෙත් රටවල් ගොඩක් තිබ්බා,බලන්න මේ අපේ වැදි නායකයා මයියංගනය හඳුන්වන හැටි
සම්මාදිට්ටිය කියන්නේ ,යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම--- මේ මෙහි සම්මත අර්ථයයි
සංම්මා දිට්ටියයි දෙයාකාරයි එකක් ලෞකිකයි -සසර ගමනට හේතුවෙනවා. අනික ලොකොත්තරයි- නිවනට හේතුවෙනවා
සං කියන්නේ එකතුවක් [මා ]කියන්නේ මිදී නිදහස් වෙනවට සං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද එය සංම්මා දිට්ටියයි
ලෞකික සම්මාදිට්ටිය නම් ----හොද නරක තෙරුන් අරගෙන යුතු අයුතු කම් තෙරුන් අරගෙන දන් දීම ආදියෙන් පිනක් තියෙනව යහපතක් තියෙනව කියලා තෙරුන් අරගෙන හොඳ වැඩ වල යෙදුනානන් මෙන්න මේ හේතුව තුලින් ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පිනක් මෙන්න මේක තමයි ලෞකික සම්මාදිට්ටිය
[ලෝකෝත්තර සම්මාදිට්ටිය-]] --සියුම් හෝ, ගණ හෝ ,හින වූ ,ප්‍රනීත වූ , දුර වූ ,ළඟ වූ ,ඇස යැයි යමක් යම් තැනක ඇත්නම් එහි ප්‍රියයි මානපයි යහපතයි හොදයැයි දුෂ්ටියක් ඇත්තද ,කණ යැයි , දිව යැයි ,නාස යැයි ,කය යැයි ,මන යැයි යමක් ඇත්නම් මේවා හොදයැයි කියන දුෂ්ටියක් යම් කෙනෙක්ට තියෙනවා නම් මෙන්න මේ තියෙන දුෂ්ටියෙන් අල්ලාගත්තේ කොහෙද කොතන හරි පැවැත්මක් දෙවියෙක් වෙලා හරි බඹෙක් වෙලා හරි මනුෂයෙක් වෙලා හරි කොතනහෝ කවුරු වෙලා හරි පැවැත්මක් බලාපොරොත්තු උනා නම් ,මේ ඉන්ද්‍රිය හයත් එක්ක එකතු වෙලා ඉදිමක් බලාපොරෝත්තු වුනානම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නැහැ කියලා දැනගන්න දර්මයක් තියෙනව! මොකක් නිසාද විපරිණාමයට පත්වී වැනසෙන දෙයක් තුල මා බලපොරොත්තු වෙන යමක් ඇත්නම් එකේ පවතින්න පුලුවන්ද? මා බලාපොරොත්තුව වෙන ආකාරයට එය පිහිටා සිටිවිද?එසේ නොවන දෙයක් එසේ වේයැයි බලාපොරෝත්තුවක් ඇත්නම් අරුත් සුන් බලාපොරොත්තුවක් මිස හරවත් බලාපොරෝතුවක් වෙන්නේ නැහැ,සැනසුමට හේතුවෙන්නේ නැහැ සැනසුම බලාගෙන දුක් විදින එකක් වෙනවා කියා දර්මානුකුලව තෙරුන්ගත්තා නම් අසාරයි අසාරයි කියා දකිනවා කුමක්ද අසාර වෙන්නේ ? ,[ඇස අසාරයි, රුපය අසාරයි ][කණ අසාරයි ,ශබ්දය අසාරයි][ නාසය අසාරයි ,ගන්දය අසාරයි][ දිව අසාරයි රසය අසාරයි ][කය අසාරයි ,පොට්ටබ්බ අසාරයි ][මන අසාරයි ,දම්ම අසාරයි], [අසාරත්තෙන අනත්තා] මෙන්න මේඅසාර දේවල් දැක්කට පස්සේ කොහේ හිත බැඳගන්ද කවුරු වෙන්නද කෙබඳු ස්බාවයට පත්වෙලා ඉන්නද එහෙම අල්ලන්න එකම දෙයක්වත් මට මේ පැවැත්ම තුල නැහැ කියල දැනගත්තම ලෝකේහි අසාරත්වය දැක්ක කෙනා අසාරවන්නා ලෝකේ මම මොනවයේ ඇලෙන්නද මොනවා හොදයි කියල ගන්නද මෙන්න මේ ප්‍රච්නා නිගමනයට බහින පුද්ගලයාට ලෝකෝත්තර වන සම්මාදිට්ටිය පහලවෙනවා
ස,ම
සම්මාදිට්ටිය කියන්නේ ,යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම මේ මෙහි සම්මත අර්ථයයිසං කියන්නේ එකතුවක් [මා ]කියන්නේ මිදී නිදහස් වෙනවටසං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද එය සංම්මා දිට්ටියයිසංම්මා දිට්ටියයි දෙයාකාරයි එකක් ලෞකිකයි -සසර ගමනට හේතුවෙනවා. අනික ලොකොත්තරයි- නිවනට හේතුවෙනවාලෞකික සම්මාදිට්ටිය නම් ----හොද නරක තෙරුන් අරගෙන යුතු අයුතු කම් තෙරුන් අරගෙන දන් දීම ආදියෙන් පිනක් තියෙනව යහපතක් තියෙනව කියලා තෙරුන් අරගෙන හොඳ වැඩ වල යෙදුනානන් මෙන්න මේ හේතුව තුලින් ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පිනක් මෙන්න මේක තමයි ලෞකික සම්මාදිට්ටිය[ලෝකෝත්තර සම්මාදිට්ටිය-]] --සියුම් හෝ, ගණ හෝ ,හින වූ ,ප්‍රනීත වූ , දුර වූ ,ළඟ වූ ,ඇස යැයි යමක් යම් තැනක ඇත්නම් එහි ප්‍රියයි මානපයි යහපතයි හොදයැයි දුෂ්ටියක් ඇත්තද ,කණ යැයි , දිව යැයි ,නාස යැයි ,කය යැයි ,මන යැයි යමක් ඇත්නම් මේවා හොදයැයි කියන දුෂ්ටියක් යම් කෙනෙක්ට තියෙනවා නම් මෙන්න මේ තියෙන දුෂ්ටියෙන් අල්ලාගත්තේ කොහෙද කොතන හරි පැවැත්මක් දෙවියෙක් වෙලා හරි බඹෙක් වෙලා හරි මනුෂයෙක් වෙලා හරි කොතනහෝ කවුරු වෙලා හරි පැවැත්මක් බලාපොරොත්තු උනා නම් ,මේ ඉන්ද්‍රිය හයත් එක්ක එකතු වෙලා ඉදිමක් බලාපොරෝත්තු වුනානම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නැහැ කියලා දැනගන්න දර්මයක් තියෙනව! මොකක් නිසාද විපරිණාමයට පත්වී වැනසෙන දෙයක් තුල මා බලපොරොත්තු වෙන යමක් ඇත්නම් එකේ පවතින්න පුලුවන්ද? මා බලාපොරොත්තුව වෙන ආකාරයට එය පිහිටා සිටිවිද?එසේ නොවන දෙයක් එසේ වේයැයි බලාපොරෝත්තුවක් ඇත්නම් අරුත් සුන් බලාපොරොත්තුවක් මිස හරවත් බලාපොරෝතුවක් වෙන්නේ නැහැ,සැනසුමට හේතුවෙන්නේ නැහැ සැනසුම බලාගෙන දුක් විදින එකක් වෙනවා කියා දර්මානුකුලව තෙරුන්ගත්තා නම් අසාරයි අසාරයි කියා දකිනවා කුමක්ද අසාර වෙන්නේ ? ,[ඇස අසාරයි, රුපය අසාරයි ][කණ අසාරයි ,ශබ්දය අසාරයි][ නාසය අසාරයි ,ගන්දය අසාරයි][ දිව අසාරයි රසය අසාරයි ][කය අසාරයි ,පොට්ටබ්බ අසාරයි ][මන අසාරයි ,දම්ම අසාරයි], [අසාරත්තෙන අනත්තා] මෙන්න මේඅසාර දේවල් දැක්කට පස්සේ කොහේ හිත බැඳගන්ද කවුරු වෙන්නද කෙබඳු ස්බාවයට පත්වෙලා ඉන්නද එහෙම අල්ලන්න එකම දෙයක්වත් මට මේ පැවැත්ම තුල නැහැ කියල දැනගත්තම ලෝකේහි අසාරත්වය දැක්ක කෙනා අසාරවන්නා ලෝකේ මම මොනවයේ ඇලෙන්නද මොනවා හොදයි කියල ගන්නද මෙන්න මේ ප්‍රච්නා නිගමනයට බහින පුද්ගලයාට ලෝකෝත්තර වන සම්මාදිට්ටිය පහලවෙනවා
සම්මාදිට්ටිය
ලෞකික සම්මාදිට්ටිය
සංම්මා දිට්ටියයි දෙයාකාරයි එකක් ලෞකිකයි -සසර ගමනට හේතුවෙනවා. හොද නරක තෙරුන් අරගෙන යුතු අයුතු කම් තෙරුන් අරගෙන දන් දීම ආදියෙන් පිනක් තියෙනව යහපතක් තියෙනව කියලා තෙරුන් අරගෙන හොඳ වැඩ වල යෙදුනානන් මෙන්න මේ හේතුව තුලින් ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පිනක් මෙන්න මේක තමයි ලෞකික සම්මාදිට්ටිය
ලෝකෝත්තර සම්මාදිට්ටිය
[[ලෝකෝත්තර සම්මාදිට්ටිය-]] --සියුම් හෝ, ගණ හෝ ,හින වූ ,ප්‍රනීත වූ , දුර වූ ,ළඟ වූ ,ඇස යැයි යමක් යම් තැනක ඇත්නම් එහි ප්‍රියයි මානපයි යහපතයි හොදයැයි දුෂ්ටියක් ඇත්තද ,කණ යැයි , දිව යැයි ,නාස යැයි ,කය යැයි ,මන යැයි යමක් ඇත්නම් මේවා හොදයැයි කියන දුෂ්ටියක් යම් කෙනෙක්ට තියෙනවා නම් මෙන්න මේ තියෙන දුෂ්ටියෙන් අල්ලාගත්තේ කොහෙද කොතන හරි පැවැත්මක් දෙවියෙක් වෙලා හරි බඹෙක් වෙලා හරි මනුෂයෙක් වෙලා හරි කොතනහෝ කවුරු වෙලා හරි පැවැත්මක් බලාපොරොත්තු උනා නම් ,මේ ඉන්ද්‍රිය හයත් එක්ක එකතු වෙලා ඉදිමක් බලාපොරෝත්තු වුනානම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නැහැ කියලා දැනගන්න දර්මයක් තියෙනව! මොකක් නිසාද විපරිණාමයට පත්වී වැනසෙන දෙයක් තුල මා බලපොරොත්තු වෙන යමක් ඇත්නම් එකේ පවතින්න පුලුවන්ද? මා බලාපොරොත්තුව වෙන ආකාරයට එය පිහිටා සිටිවිද?එසේ නොවන දෙයක් එසේ වේයැයි බලාපොරෝත්තුවක් ඇත්නම් අරුත් සුන් බලාපොරොත්තුවක් මිස හරවත් බලාපොරෝතුවක් වෙන්නේ නැහැ,සැනසුමට හේතුවෙන්නේ නැහැ සැනසුම බලාගෙන දුක් විදින එකක් වෙනවා කියා දර්මානුකුලව තෙරුන්ගත්තා නම් අසාරයි අසාරයි කියා දකිනවා කුමක්ද අසාර වෙන්නේ ? ,[ඇස අසාරයි, රුපය අසාරයි ][කණ අසාරයි ,ශබ්දය අසාරයි][ නාසය අසාරයි ,ගන්දය අසාරයි][ දිව අසාරයි රසය අසාරයි ][කය අසාරයි ,පොට්ටබ්බ අසාරයි ][මන අසාරයි ,දම්ම අසාරයි], [අසාරත්තෙන අනත්තා] මෙන්න මේඅසාර දේවල් දැක්කට පස්සේ කොහේ හිත බැඳගන්ද කවුරු වෙන්නද කෙබඳු ස්බාවයට පත්වෙලා ඉන්නද එහෙම අල්ලන්න එකම දෙයක්වත් මට මේ පැවැත්ම තුල නැහැ කියල දැනගත්තම ලෝකේහි අසාරත්වය දැක්ක කෙනා අසාරවන්නා ලෝකේ මම මොනවයේ ඇලෙන්නද මොනවා හොදයි කියල ගන්නද මෙන්න මේ ප්‍රච්නා නිගමනයට බහින පුද්ගලයාට ලෝකෝත්තර වන සම්මාදිට්ටිය පහලවෙනවා

Friday, January 3, 2014
aththa
කිඹුල් වත්පුර එබෝසත් සිරි මංගලම් ,මගුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට විසි කර බෙලෙන්,අගුල් ලාලා තිබුනු හැම වාසල් ඇරපු දෙවියන් බෙලෙන් මගුල් වේවා යුවතිපතිහට බොහෝ කල් ජය මංගලම්
වංග ගිරියේ තපස් රකිනට නික්ම ගිය අප මහ බෝසතුන් .නැග්ග රථයත් අසුන් දෙදෙනත් අතරමගදී පිනට දුන්,රන්ද රිදියෙන් මුතු මැණික් සහ සියලු වස්තුව පිනට දුන්,සංග රත්නේ අනුහසින් වෙයි මොවුන් හට ජය මංගලම්
ගිහිගෙ ගොඩක් කල් ඉඳල කම්සැප විදලා එයින්ම ලැබුණු අවබෝදයෙන් තමා ගෙදරින් යන්නේ ඒ යන්නේ හොරෙන් නෙමේ
Subscribe to:
Posts (Atom)