Saturday, May 31, 2014

hhg

නිබ්බාන කියන්නේ බාන් තුන ලෙහ ඉන් නිදහස් වීම ඒ බාන් තුනට ගැටගහල තියෙන්නේ රාගයෙන්,දේවේශයෙන් ,මෝහයයෙන් කියන බැමි වලින් ඒවා කපා දන්නේ නැතුව නිදහස් වෙන්න බැහැ , එකයි දර්මයේ තියෙන්නේ රාගක්කයෝ නිබ්බානං, දේවේශක්කයෝ නිබ්බානං ,මෝහක්කයෝ නිබ්බානං කියල

 නිර්වාණය කියන්නේ ජෛන ආගමේ සඳහන් විමුක්තිය ,එක සංස්කෘත වචනයක්,කයෙන් නිදහස්වීමක් විතරයි,මනස පවතිනවා, බුදු දහම යනු කයෙන් සහ මනසින් යන දෙකෙන්ම නිදහස් වීමයි

Tuesday, May 27, 2014

ඇත්තද

24 දෙනෙක් ඉන්නවා  ජෛනයෝ  අන්තිම කෙනා ජෛන මහාවිර  ජෛන මහාවීරගේ  ප්‍රධාන ගෝලයාගේ නම ජෛන ගෞතම ,ගෞතම් සුවාමි  මට පෙන්නේ එතුමා ලංකාවට ඇවිත් වගේ, එතකොට අපේ බුදුඅප්පච්චිට මොකද වුනේ  ඇත්ත ගොතම බුදුන්ට මොකද උනේ  උන්වහන්සේගේ දහමට මොකද වුනේ  ජෛන දහම නිසා යටපත් වුනාද රේරුකානේ හිමි ඇත්තටම කවුද   ජෛන විමුක්තිය නිර්වාණය ලැබුවෙක්ද?

iswara

 ඊස්වර කියන්නේ දෙවිකෙනෙක් නොවේ, ඉන්දියාවේ හින්දු බමුණෝ තමා ඊස්වර ව දේවත්වයට පත් කරේ සිඳු දිවයිනේ [හෙළබිමේ] තිබ්බ නෑ යකුන් පිදීමේ චාරිත්‍රයට අනුව යමින්, ඊස්වර කියන්නේ අතුරු කල්ප විනාසෙන් පසුව ලෝකයේ පහල වූ පළමුවෙනි රජතුමාට , ඊස්වර කියන්නේ රටේ ප්‍රධාන රජතුමාට කියන නමක් ,ප්‍රාදේශීය පාලකයන්ට නොවේ අදත් ධනේශ්වර, භුපාලේශ්වර ,මහින්ද රාජපක්‍ෂටත් මල් වත්තෙන් දීලා තියෙන්නේ ත්‍රිලංකේශ්වර කියලා ඒ වගේ ඊස්වර කිව්වේ මහා සම්මතයෙන් තෝරා ගත් කාලසේන ගොවියායි [ වංසත්ප් ප්‍රකාසිනි ග්‍රන්ථයේ ඔහුගේ නම සඳහන් වෙන්නේ කල් සෙන් කියලා]එතුමා රජකෙරුවේ සිඳු දිවයිනේ,මුහුදින් වටවුන දීපයේ. දුපත් රාශියක් කිට්ටුවෙන් වෙන් වෙන් වශයෙන් පැවතුන නිසා මන්තිව් දිවයින නමින් හැදින්නුව මන්තිව් වල පාලකයා නිසා මනු රජ්ජුරුවෝ නමින් හැදින්නුව හෙළබසේ වචනවල ඇදීම නොමැත සිඳු කියන තැන සංඤක වෙනවිට ඉන්දු ආර්ය බාසාවල බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය සිංදු කියලා ඇදෙනවා , මුලින්ම සිඳු,සිංදු කිව්වේ මේ හෙළබිමට , ලංකාවට

Wednesday, May 21, 2014

ඇත්ත

සෝ කෝ අහං බික්‍යවේ සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො බද්‍රරෙන යොබබනෙන සමතනාගතො පටමෙන වයසා, අකාමකානං මාතාපිතුනනං අසසුමුකානං රුදනතානං,කෙසමසසුං ඔහාරෙත්වා කාසායානි වත්තානි අච්චාජෙත්වා අගාරසමා අනගාරියන් පබ්බ්ජින් සෝ එවන් පබ්බජිතෝ සමානො කිංකුසලගවේසි අනුතතරන් සන්තිවරපදන් පරියෙසමානො යෙන ආළාරො කාළාමො තෙනුපසංකමින්,උපසංකමිත්වා, ආළාරන් කාලාමන් එතදවොචං; 'ඉච්චාමහන් ආවුසො කාලාම ඉමස්මිං දම්මවිනයෙ බ්‍රහමචරියන් චරිතු'නති අරිය පරියෙශන සුත්‍රයෙන් ----- මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තෙම, කළුවූ හිසකෙස් ඇත්තෙම,පළමුවෙනි වයසෙහි යහපත් යෞවන බාවයෙන් යුක්තවුයේ,නොකැමැතිවූ මවුපියන් අඩද්දි,හිසකෙස් රවුල් බා කහවත් හැඳගන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදි විමි .මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගෝත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි,ගොස් කාලාම ගෝත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කියෙමි.,ඇවැත්නි කාලාමයෙනි,මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි'යි[යනුය]

Sunday, May 18, 2014

බ්‍රහ්ම මානසිකත්ව

මට හිතුනා, මෙයා බ්‍රහ්ම මානසිකත්වයෙන් පෙලෙන්නෙක්, අල්ලා කියන්නෙත් ශුද්දාවාස බම්බලොවක ඉන්න බ්‍රහ්ම මානසිකත්වයෙන් [මානය] පෙලෙන්නෙක් , , අලුතින් හටගත් බ්‍රහ්මලෝක වල මුලින්ම පහළවන බ්‍රහ්මයා හිතනවා තමා ඇර එහි වෙන කෙනෙක් දක්නට නැති නිසා තමා තමා ලොව මැවුම් කරු කියලා , ඔහුට පසුව එහි පහළවන බ්‍රහ්මයෝ හිතන්නේ මුල් බ්‍රහ්මය විසින් තමන්ව මැව්වා කියා ඔවුනුත් මුලාවෙනව ඉන් පසු ඔවුන් ,මුල් බ්‍රහ්මයා අමතන්නේ පියාණන් වහන්සේ නමින් ඔහු තව තවත් මානයට පත්වෙනවා , ඉන් පසු ඔහු හදන්නේ තමන්ගේ පැත්තට තව අය නතුකරගන්නයි,නමුත් ඔහුත් ඉස්ථිර නැහැ ,එම බ්‍රහ්මලෝකයේ ඔහුගේ කාලය ඉවර උනාම පින් නැති නම් ඔහුව අපායට වැටෙනවා

Saturday, May 17, 2014

ATHTHA

සිරි කිව්වේ බුදුන්ට මුලින්ම කිව්ව නම, බුදු වුනු අලුත කවුරුත් ,බුදුන් කියන්න දැනගන උන්නේ නැහැ ඒ නිසා සිරි කිව්ව , ගොතමි දේවියගේ පුතා නිසා සිදුහත් ගොතම බුදුන් කිව්ව ලොව්තුරා උතුම් සම්බෝධියට පත් වූ නිසා සම්මා සම්බුද්ද කිව්ව, මුනි කියන්නේ ජෛන සංගාය වහන්සේලාට සමන්ත බද්‍ර මුනි ,අශොක රජතුමාගේ සීයාය කියලා කියන මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජ්‍ය වසර 24 රට පාලනේ කරලා ජෛන සාසනේ පැවිදි වෙනවා චන්ද්‍රගුප්ත මුනි නමින්, ඒ කාලේ හිටිය ප්‍රධාන ජෛන සංගයා වහන්සේගේ නම බද්‍ර බාහු මුනි, මුනි වරු කියන්නේ ජෛන සංගයාට, නාථ වරු කියන්නේ ජෛන ශාස්තෘන් 24 දෙනාට[තිර්තන්කරයින්]





මේ සාහිත්‍ය කාරයෝ ගොඩක් නරක දේවල් කරලා තියෙනවා මේ - මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ විහිදෙන සීල සුගන්දේ-   මුනිවරුන්ගේ පාද කොහෙද සමනල කන්දේ  සමනල කන්දේ පිහිටලා තියෙන්නේ සිරිගේ පාදේ සිරි පාදේ, මහනුවර දළදා මාලිගාවේ  තියෙන්නේ සිරිගේ දළදාව  සිරි දළදාව  අනුරපුරේ තියෙන්නේ සිරිගේ බෝධිය සිරි මහා බෝධිය, සිරි නඛා ධාතු, සිරි ඝන්ට සෑය අද හිරිගඩු  සෑය, සිරි වැඩ උන් බෝධිය  අද හිරිවඩුන බෝධිය ,  සිරියාය අද තිරි යාය,  බුදු උන අලුත කවුරුත් බුදුන් කියන්න දැන උන්නේ නැහැ ප්‍රතම දර්ම දේශනාව පැවැත්තුව  මොහොතෙ දස දහසක් සේනාව පිරිවරා පැමිණි සිටි රජවරුන් දෙදෙනාගෙන් [,සාතාගිර,හේමවත ]  හේමවත රජතුමා[ වෙසමුණි ,සමන් ,යම යන නම්  බාවිතා වුයේ ඔහුටයි, ඔහු කුවේරගේ පරම්පරාවේ රජකෙනෙක්[ එතුමා හිමවන්ත ප්‍රදේශයේ පාලකයා ] බන අහල ඉවර උනාම අපි බොහොම   ප්‍රසන්න උනා ඔබේ නම සිරි කියා ඇමතිය , සිරි කියන වචනේ තේරුම ඉසුරුබවින් සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් අනුන යන්නය, සතාගිර රජතුමා සිරිට මුලින්ම නමෝ කියා ආමන්ත්‍රණය කළහ  නමෝ යන්නෙහි අර්ථය මෝහය සහමුලින්ම නැති කරපු යන්නයි

මේ සාහිත්‍ය කාරයෝ ගොඩක් නරක දේවල් කරලා තියෙනවා මේ - මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ විහිදෙන සීල සුගන්දේ-   මුනිවරුන්ගේ පාද කොහෙද සමනල කන්දේ  සමනල කන්දේ පිහිටලා තියෙන්නේ සිරිගේ පාදේ සිරි පාදේ, මහනුවර දළදා මාලිගාවේ  තියෙන්නේ සිරිගේ දළදාව  සිරි දළදාව  අනුරපුරේ තියෙන්නේ සිරිගේ බෝධිය සිරි මහා බෝධිය, සිරි නඛා ධාතු, සිරි ඝන්ට සෑය අද හිරිගඩු  සෑය, සිරි වැඩ උන් බෝධිය  අද හිරිවඩුන බෝධිය ,  සිරියාය අද තිරි යාය,  බුදු උන අලුත කවුරුත් බුදුන් කියන්න දැන උන්නේ නැහැ ප්‍රතම දර්ම දේශනාව පැවැත්තුව  මොහොතෙ දස දහසක් සේනාව පිරිවරා පැමිණි සිටි රජවරුන් දෙදෙනාගෙන් [,සාතාගිර,හේමවත ]  හේමවත රජතුමා[ වෙසමුණි ,සමන් ,යම යන නම්  බාවිතා වුයේ ඔහුටයි, ඔහු කුවේරගේ පරම්පරාවේ රජකෙනෙක්[ එතුමා හිමවන්ත ප්‍රදේශයේ පාලකයා ] බන අහල ඉවර උනාම අපි බොහොම   ප්‍රසන්න උනා ඔබේ නම සිරි කියා ඇමතිය , සිරි කියන වචනේ තේරුම ඉසුරුබවින් සහ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් අනුන යන්නය, සතාගිර රජතුමා සිරිට මුලින්ම නමෝ කියා ආමන්ත්‍රණය කළහ  නමෝ යන්නෙහි අර්ථය මෝහය සහමුලින්ම නැති කරපු යන්නයි,  බුදු හාමුදුරුවෝ  මියුගුණට[මයියංගනයට]  වැඩමවා  යක්ක නාග ගෝත්‍රිකයන් අතර වෙන්න ගිය යුද්දය සංසිදවා ඔවුන්ගේ බාසාවෙන්ම දේශනා කෙරු සිරි දෙසුම එළමල්දෙණියේ රේවත නායක හාමුදුරුවෝ ළඟ සුරක්ෂිත වෙලා තිබුණු රන් පත් ඉරුවක් , බලන්ගොඩ නායක හාමුදුරුවන්ට ලැබුණු එයින් පිටපතක් ආචාර්ය පි,ටි ස් චුලවංස  මහතා හරහා ජනතාවට දැන ගන්න ලැබුනා එය සඳහන් වෙන්නේ සිරි දෙසුම නමින් -සිරි කියන්නේ බුදුහාමුදුරුවන්ට


මහණෙනි මේ ,අපෝ ධාතුවට ,තේජෝ ධාතුවට ,වයෝ ධාතුවට පටවි ධාතුවට මේ බුද්ද සාසනේ විනාස කරන්න බැහැ නමුත් මේක විනාස කරන කෙනෙක් ඉන්නවා ඒ බුද්ද සාසනෙම ඉන්න කෙනෙක් මේක විකුර්ති කරනවා එයා වටේ පිරිස් එකතු වෙනවා ,එදාට මේක නැතිවෙලා යනවා
SINDHU සිංදු mean LAND AROUND WITH WATER 26000 years A GO A MASSIVE TSUNAMI HIT THE SINDHU ISLAND AND ITS PEOPLE DRAG TO THE Babilonia , PEOPLE WALKED FORWARD through lonely LANDA SOME GO TO persia, THEY WALKED FORWARD AND CAME TO BRAHMAPUTRA RIVER, THERE THEY START A NEW Civilization, THEY CALLED SINDHU PEOPLE ,BECAUSE THEY CAME THERE FROM SINDHU ISLAND සිංදු SOMETIME AFTER BRAHMAPUTRA RIVER CALLED SINDHU NADHI[RIVER]

Thursday, May 15, 2014

පාප කොටස් දෙකක් තියෙනවා

අකරණිය දර්ම- නොකර යුතු දේ අකරණිය දර්ම ,නොකරයුතු දේ සබ්බපාපස්ස-රාගයෙන් දේවේශයෙන් මෝහයෙන් අන්තගාමි ලෙස අන්තවාදී ලෙස ඉන්ද්‍රය 6 පරිහරනයකිරිම බාවිතා කිරීම ඇලීම ගැලීම  මුලාව තම සබ්බ පාපස්ස අකරනං කිව්වේ

කරණිය දර්ම







කුසලස්ස- කු+උස්+සල+ අස්ස කුනුකෙලෙස් උදුරා සොලවා ඉවත්කිරීම, රාගක්කයෝ නිබ්බානං, දේවේශක්කයෝ නිබ්බානං , මෝහක්කයෝ නිබ්බානං
මාගධී නිරුක්තියෙන්ම බුද්ද වචනය පිරිවහන්නට අනුදැන වදාළහ





උපසංපදා-සං පහද ඉවත් කිරීම ,සම්බන්දතාවයෙන් මිදිනිදහස් වීම


එතං බුද්දානු සාසනං ,එය බුද්ද බවට පේනවා දුන් මගයි




අරි අටඟි මග කියන්නේ සසර ගමන නවත්වන මාර්ග අට කියන එකයි
මේ හැමෝම බානක් ඇදන් යන ගොනුන් ඉතින් නිබ්බාන කරානම් රිය නවතිනවා
බානෙන් ලෙහා නිදහස් වෙන්න



බන නොදන්නා මහන බමුණෝ තමන්ගේ නොහැකියාව වහගන්න මිනිස්සුන්ව දහමෙන් අයින් කරලා ආමිසය පැත්තට තල්ලු කරලා තියෙන්නේ වැඳුම් පිදුම් කරලා බුදු දහමේ සඳහන් මිදීම ලබාගන්න බැහැ






ලෝකය සොයා yaama

ගොතම බුදු රජුන් ලොව පහලැ වීම ටැ වසර 28000 ට මත්තේ මෙරට හැදින්නුවේ මන්තිව් දිවයින ලෙසය ,එයැ දුපතක් රාශියකින් සමන්විත වූ දිවයිනක් වීයැ හරියට අද ඉන්දුනීසියාව මැලේසියාව වගේ දුපත් සමුහයකින් සැදුම් ලත් දිවයිනක් විය ඒ කාලේ එක එක දුපත් පාලනය කෙරුවේ එක එක පාලකයෝ ඒ උනාට මුලුදිවයිනම මන්තිව්, තනි රටක් මෙහම තියෙන කාලේ මේ රටේ මිනිස්සුන්ට ඕනේ උනා මුළු මන්තිව් දිවයිනටම තනි රජෙක් පත් කර ගන්න , මේ සඳහා රට වැසියෝ රජෙක් පත් කරගන්න තරගයක් සංවිදානය කරා , හැම දුපතකම අඬබෙර යක් වාදනය කරා කැමති අය ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියා එහෙම අඬබෙරය වාදනය කරමින් රුහුණු පළාතේ අඬබෙර කරු යමින් සිටින විටැ කුඹුරක වැඩකරමින් සිටිය හොදින් වැඩුන කයක් ඇති ගොවියෙක් ,එයාගේ නම මහා කාලසේන [වංසත්ප්ප්‍රාකාසිනියේ ඔහුගේ නම සඳහන් වෙන්නේ [කල් සෙන් කියලයි] මන්තිව් දිවයිනට රජෙක් පත් කරන්න පවත්වන තරගය ගැන කියන අඬබෙරය ඔහුට ඇහුනා ඔහු අඬබෙර කරුගෙන් ඇහැව්වා මේ තරගයට තමන්ටත් ඉදිරිපත් වෙන්න පුලුවන්ද කියලා පුළුවන් යන පිළිතුර අඬබෙර කරුගෙන් ලැබුනුනා ,කුඹුරු කාරයන්ට ඒ කාලේ තිබුන හොදම වාහනේ තමා ගවයා ගවයෙක්ගේ පිටේ නැගල තරග බුමියට අවා ,හැම දුපතකින්ම තරග කරුවෝ ඉදිරිපත් වෙලා හිටියා , අපේ රටේ සිරිතක්නේ මොන ජන්දයක් තිබුනත් කෙල කෝටියක් ඉදිරිපත් වෙන එක ඒක එදත් තිබුනා කලින් ඇවිදින් උන්න තරග කරුවෝ තමන්ගේ අවස්ථාවෙන් පරාජයට පත් වෙලා ඉවත්ව ගියා , කාල සෙන ගොවියාගේ වාරේ ආවම ඔහුම විශාල කොටයක් රැගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිට ගත්ත, දුනුවායෝ දහසය දෙනෙක් එක එක දිශාවේ සිට එක වර හි සර ඔහු වෙත එල්ල කලා එකක්වත් ඇගේ නොගැටෙන්නේ සියලු හිසර ඔහු සිය කඩුවෙන් ගසා බිම දම්මා ඊට පසු හැමෝගෙම සම්මතයෙන් මහා සම්මත රජු හැටියට පත් කරගත්ත මන්තිව් වල රජ්ජුරුවෝ නිසා මනු රජ යන නමකින් හැදින්නුව මේ රටේ නායකයා නිසා ඊස්වර නමින් හැදින්නුව , ඊස්වර කියන්නේ මුළු රටේම ප්‍රධාන රජතුමාට ප්‍රාදේශීය පාලකයන්ට නෙමේ, අදත් [ධනේශ්වර],[භුපාලේශ්වර] මහින්ද රාජපක්ෂටත් මල්වත්තේ දීලා තියෙන්නේ [ත්‍රිලංකේෂ්වර ]කියලා ඒ වගේ ඊස්වර කිව්වේ රටේ ප්‍රධාන රජ්ජුරුවන්ට ප්‍රාදේශීය රජවරුන්ට නොවේ මනුට අභිෂේකය සිද්ද කරන්න අරමක් ,ආරාමයක් හැදුව එකට කිව්ව මනු අරම කියලා අද මන්නාරම කියන්නේ එතැනට මන්නාරමට තමා සුර්යා මීන රාශියේ සිට මේෂ රාශියට යන දවස ඇතුල් වෙන්නේ රජතුමාගේ රාජකීය බලය තියන්නේ සුර්යාගේ සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වුනා, එදා නැකත අස්විද නැකත වුනා මේෂ රාශියට සුර්යා උච්ච්යි මේ රට මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ රට ඒ කාලේ හැදින්නුවා [සිඳු දු ] කියලා හෙළ බසින්[ සි ]කියන්නේ මුහුද [ දු ]කියන්නේ දිවයින කියන එකයි [සිඳු දු ]කිව්වේ මුහුදින් වටවූ දිවයින කියන එක, [සිඳු] කියන තැන[ සංඤක] වෙනකොට ඉන්දු ආර්ය බසාවල බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය [ සිංදු ]කියලා ඇදෙනවා, හෙළබාසාවේ ඇදීම නොමැත මුලින්ම සිඳු කිව්වේ සිංදු කිව්වේ මේ අපේ මනුදිපයට ,හෙළදිපයට,ලංකාවට සිඳු,සිංදු කියලා සෙල්ලිපි ලංකාවෙන් හම්බවෙලා තියෙනවා විද්වතුන්ට පැටලෙන්නේ ඉන්දියාවේ ඒවා හොයන්න ගියාමයි, ලංකාවේ දෙයක් ගැන සඳහන් වෙන්නේ එක හොයන්නේ ඉන්දියාවේ ඉතින් මේ විදිහට මේ රටේ මිනිස්සු මහසම්මත රජ්ජුරුවන්ට අබිසේක කරපු දවස මහත් උත්සවාකාරයෙන් පවත්වනවා කැවුම් කිරිබත් හදල මහා ප්‍රීති උත්සව පවත්වනවා එක නිසා එක අපේ රටේ අවුරුද්ද සිංදු අවුරුද්ද වුනා සිංදු රටේ මනු රජ්ජුරුවන්ට අභිෂේකය කරපු දවස නිසා එයට සිංදු අවුරුද්ද කිව්ව එදා ඉඳන් නොකඩවා මේ උත්සවය පවත්වන් ආව මෙහෙම ඉන්නකොට මනු රජ්ජුරුවන්ගේ දේවියට ළමයි හම්බවෙන්නේ නැතුව ගියා නොයෙකුත් බාර හාර කර නමුත් වැඩක් වුනේ නැහැ මේ කාලේ මේ මනුදිවයිනේ ඇති දුපතක රිසිවරු දෙදෙනෙක් හිටිය පරම් රිසි අදම් රිසි කියලා [රිසි වරු කියන්නේ පසේ බුදුවරුන්ට ,ත්‍රිපිටකේ ඉසිගිලි සුත්‍රයේ ඇත][පරම් පසේ බුදු, අදම් පසේ බුදු කියලා මේ දෙදෙනා ලඟට ගොස් කරපු බාරයෙන් පසු පුතෙක් හම්ඹ වුනා දරුවා උපන්නේ පසලොස්වක දවසක පසළොස්වක දවසේ උපන්න නිසා බොහෝ ලස්සනට දිලිසි දිලිසි හිටිය ඒ නිසා දරුවට නම තිබ්බ දිලීප කුමාරයා කියලා හෙළ බසින් දරුවට කියන්නේ [සන් ] කියල දම්පියා අටුවා ගැටපදේ තියෙනවා සනුර] කියලා අපේ මිනිස්සු තරහ ගියාම කියන්නේ තොපේ මුළු සනුහරේම නැති කරනවා කියලා සන් වුනු හරෙ දරුවන්ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවම නැති කරනවා කියලා එහි අදහස සන් කිව්වේ දරුවට එක නිසා දරුවා උපන්න පෝය දවසට කිව්ව සන්පෝය ]කියලා, [සීහල බසේ සිරිතක් තියෙනවා ස්වර අඩු එක මුලට ඇවිත් වැඩි එක අගට යන, එක නිසා සන්පෝය - [පෝසන් වුනා ] පොසොන් උත්සවය අපිට වැදගත් වුනේ ළඟ නෙමේ බොහොම ඉස්සර ඉඳන් පොසොන් කිව්වේ මනු රජතුමාගේ දරුවා හම්බුන දවස පස්සේ කාලේ මිහිදු හාමුදුරුවෝ එකේ නායකයා වුනා බුදුන් ලොව පහල වීමට අවුරුදු විසිහයදහස් හමාරකට පෙර අපේ රටට ලොකු උදම් රළක් [ලොකු සුනාමියක්] ඇවිත් මහපොළොව කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියා පැත්තට,කාත් කවුරුත් නැති බුමියකට, කාත් කවුරුවත් නැති බුමියකට තල්ලු වුන මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා කොහොමත් අපේ රටේ බුමි ප්ලේට් එක බිඳුනට පසු සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට පසුගිය කාලේ මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහිනුත් තිබ්බ ඇති වෙච්ච සුනාමියෙන්, ඒ විදිහට මිනිස්සුත් ගහගන ගිය ගහගන ගිහින් තැන් තැන් වල ලැග ලැගා යන නිසා ඔවුන්ට ලගින්නෝ ලගින්නෝ කියලා කිව්ව, ඒ ලගින්න ලගින්න කියන වචනය වෙනස් වෙලා ඇවිත් තමයි ලැටින් ලැටින් කියලා හැදුනේ මුළු ලැටින් බාසාව පුරාම තියෙන්නේ සිහළ එ නිසා ලැටින් බාසාවේ සන්[SUN] කියන වචනය තමා ඉංග්‍රීසියේ සන්[SUN] වුනේ ඒ ලැටින් කිව්වේ අපේ රටේ මිනිස්සු, අපේ සන් කියන වචනේ තමා එතන පාවිචිචි වෙන්නේ,අපේ [සී,සිං ]කියන වචනේ තමා ඉංග්‍රීසියේ මුහුදට[ සී ]කියන්නේ ඉංග්‍රීසි බාසාවේ ඕනේම වචනයක් ගත්තොත් අපේ වචනයක් තියෙනවා, මදර්,පාදර්,ඒ වගේම ඔලුවේ ඉඳන් කියන වචන ටික ඔක්කොම අපේ හාමුදුරුවරු අනුශාසනාවේදී කියනවා ඉස්සර සියලු දෙවියෝ සහ පිරිවරින් [ඉයර්] යුත්තේය කියලා [ඉයර්] කියලා කියන්නේ [මෙතන,මෙතෙන්ට එන්ඩ කියා කීම ඉයර්, [හි ]කියන්නේ සප්තනි හි ප්‍රත්‍ය, [ඉයන්න] ලඟට [හියන්න] දමා කිවූ විට කියවෙන්නේ හියර් ලෙසයි ඒ නිසා ඉංග්‍රීසියේ කොතනකවත් නැහැ ලැටින් වලින් බිඳීච්ච වචනයක් සිහල නොවිච්ච හැම වචනයක්ම සිහල අපි අතේ ඇඟිලි එකට ලංකර ගුලි කර ගන්නවට කියන්නේ[ මිට මොලවනවා කියා], කාන්තාවන් දර කඩන්න ගිහින් දර කෑලි එකට තියල වැල්පට වලින් ගැට ගහනවට කියන්නේ [මිටි බඳිනවා ]කියා, හතර දෙනෙක් හරි පස්දෙනෙක් හරි ඊට වැඩි පිරිසක් හරි එකට එකතු වෙලා හිට තීරණයක් ගන්න කතා කරනවට කියන්නේ [මිටින් කරනවා] කියලා,ඒ විදිහට ඕනේ වචනයක් කියන්න එහි සිංහල වචනේ අප ගාව තිබෙනවා, ගමන් කරනවා ,ගමනේ යා ගමනේ යා කියන්නේ ගමන් කරමින් යනවා කියන එක ඉංග්‍රීසියෙන් ගෝ [ගෝ] ඒ විදිහට ඉංග්‍රීසියේ හැම වචනයක්ම ලැටින් වලින් බිඳුනා නම් ඉස්පාන්ඤ වලින් නාව නම් ඒ වචන ටික ඔක්කොම අපේ සිහල වචන තිබෙනවා,මෙම සිහල වචනත් එක්කම අපේ රටේ රජ පරම්පරාවට ඉස්සර කිව්වේ රා කියලා,රා වන් කියන්නේ රජ පරම්පරාවක් ඒ කාලේ හිටිය ඒ රජ පරම්පරාවත් ගහගන ගියා,රා රජ පරම්පරාවේ අය වැඩියේ සිටියේ දකුණේ රා -රෝ වෙලා තමයි රුහුණු වුනේ මේ රජ පරම්පරාවත් ගහගන ගිය බැබිලෝනියාවට ,බැබිලෝනියාවෙන් ගහගන ගිහින් හිට මුන් පාවෙලා ගිය නිසා [මුන් පා රාවන්. මුන් පා රාවෝ ]පාරාවෝ ප්‍රසියාවේ අපේ රටෙත් රාවණ රජ පෙළපත එහෙම්ම තිබ්බ එහෙම ප්‍රසියාවට ගිය අයගෙන් කොටසක් යුරෝපෙට ගියා අනිත් පිරිස භාරතයට ගිහින් බ්‍රහ්මපුත්‍ර නදිය ගාව ජනාවාස කරා සිංදු රටෙන් ආව නිසා උන්ට කියන්නේ සිංදු කරයෝ කියලා පසු කාලේදී ඉන්දියවේ බ්‍රහ්මපුත්‍ර නදිය හැදින්නුව සිංදු නදී කියලා ආර්ය සහමුලින්ම පැතුරුණේ අපෙන් ඒ නිසා අපේ බාසාවයි පාවිච්චි කරන්නේ ඉතිහාස ගවේශනයේදී වැදගත්ම සාධකයක් වෙන්නේ වාග් විද්‍යාත්මක සාධකෙයි සියලු තොරතරු, සුර්ය පුත්‍රයාගෙනි...

Monday, May 12, 2014

කුරු

ඒ කුරු ධර්මය ලොවට පුජිත කරපු ජයසිරි මංගලම්
අකුරු නිපුනව එසිව් සැට ශිල්පයක් දරු ජය මංගලම් 
අකුරු පළමුව මැවූ මුනිදුගේ බෙලෙන් වේ ජය මංගලම්
සිකුරුගෙන් වන අපල උවදුරු දුරුවේය ජයසිරි මංගලම්

aththa

හෙලබසින් [සි] කියන්නේ මුහුද ඉන්දු ආර්ය බසාවේදී එයට බින්දුවක් යෙදෙනවා[0] එතකොට එම වචනය [ සිං] වෙනවා සීදු නැත්නම් සිඳු-කිව්වේ මුහුදින් වටවූ දුපත කියන එක ඉන්දු ආර්ය බාසවේදී එය සිංදු වෙනවා- ඇදීමකට ලක්වෙනවා මුහුදෙන් වට වූ දිවයින කියල ,සිහළ කිව්වේ මුහුදින් වටවූ හෙළ දිව කියන එකයි, ඉන්දු ආර්ය බාසාවේදී එය සිංහළ වෙනවා එත් මුහුදින් වටවූ හෙළදිව කියන එකයි
ගොතම බුදු රජුන් ලොව පහලැ වීම ටැ වසර 28000 ට මත්තේ මෙරට හැදින්නුවේ මන්තිව් දිවයින ලෙසය ,එයැ දුපතක් රාශියකින් සමන්විත වූ දිවයිනක් වීයැ හරියට අද ඉන්දුනීසියාව මැලේසියාව වගේ දුපත් සමුහයකින් සැදුම් ලත් දිවයිනක් විය
ඒ කලේ එක එක දුපත් පාලනය කෙරුවේ එක එක පාලකයෝ ඒ උනාට මුලුදිවයිනම මන්තිව් තනි රටක්

මෙහම තියෙන කාලේ මේ රටේ මිනිස්සුන්ට ඕනේ උනා මුළු මන්තිව් දිවයිනටම තනි රජෙක් පත් කර ගන්න , මේ සඳහා රට වැසියෝ රජෙක් පත් කරගන්න තරගයක් සංවිදානය කරා , හැම දුපතකම අඬබෙර යක් වාදනය කරා කැමති අය ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියා
එහෙම අඬබෙරය වාදනය කරමින් රුහුණු පළාතේ අඬබෙර කරු යමින් සිටින විටැ කුඹුරක වැඩකරමින් සිටිය හොදින් වැඩුන කයක් ඇති ගොවියෙක් ,එයාගේ නම මහා කාලසේන [වංසත්ප්ප්‍රාකාසිනියේ ඔහුගේ නම සඳහන් වෙන්නේ [කල් සෙන් කියලයි] මන්තිව් දිවයිනට රජෙක් පත් කරන්න පවත්වන තරගය ගැන කියන අඬබෙර ඇහුනා ඔහු අඬබෙර කරුගෙන් ඇහැව්වා මේ තරගයට තමන්ටත් ඉදිරිපත් වෙන්න පුලුවන්ද කියලා පුළුවන් යන පිළිතුර අඬබෙර කරුගෙන් ලැබුනුනා ,කුඹුරු කාරයන්ට ඒ කාලේ තිබුන හොදම වාහනේ තමා ගවයා ගවයෙක්ගේ පිටේ නැගල තරග බුමියට අවා ,හැම දුපතකින්ම තරග කරුවෝ ඉදිරිපත් වෙලා හිටියා , අපේ රටේ සිරිතක්නේ මොන ජන්දයක් තිබුනත් කෙල කෝටියක් ඉදිරිපත් වෙන එක ඒක එදත් තිබුනා

කලින් ඇවිදින් උන්න තරග කරුවෝ තමන්ගේ අවස්ථාවෙන් පරාජයට පත් වෙලා ඉවත්ව ගිය කාල සෙන ගොවියාගේ වාරේ ආවම ඔහුම විශාල කොටයක් රැගෙනවිත් කෙලින් අතට සිටුවා ඒ මත සිට ගත්ත, දුනුවායෝ දහසය දෙනෙක් එක එක දිශාවේ සිට එක වර හි සර ඔහු වෙත එල්ල කල එකක්වත් ඇගේ නොගැටෙන්නේ සියලු හිසර ඔහු සිය කඩුවෙන් ගසා බිම දම්මා ක
ඊට පසු හැමෝගෙම සම්මතයෙන් මහා සම්මත රජු හැටියට පත් කරගත්ත
මන්තිව් වල රජ්ජුරුවෝ නිසා මනු රජ යන නමකින් හැදින්නුව මේ රටේ නායකයා නිසා ඊස්වර නමින් හැදින්නුව , ඊස්වර කියන්නේ මුළු රටේම ප්‍රධාන රජතුමාට ප්‍රාදේශීය පාලකයන්ට නෙමේ, අදත් [ධනේශ්වර],[භුපාලේශ්වර] මහින්ද රාජපක්ෂටත් මල්වත්තේ දීලා තියෙන්නේ [ත්‍රිලංකේෂ්වර ]කියලා ඒ වගේ ඊස්වර කිව්වේ රටේ ප්‍රධාන රජ්ජුරුවන්ට ප්‍රාදේශීය රජවරුන්ට නොවේ
මනුට අභිෂේකය සිද්ද කරන්න අරමක් ,ආරාමයක් හැදුව එකට කිව්ව මනු අරම කියලා අද මන්නාරම කියන්නේ එතැනට
මන්නාරමට තමා සුර්යා මීන රාශියේ සිට මේෂ රාශියට යන දවස ඇතුල් වෙන්නේ රජතුමාගේ රාජකීය බලය තියන්නේ සුර්යාගේ සුර්යා උච්ච කරලා ගන්න ඕනේ වුනා, එදා නැකත අස්විද නැකත වුනා මේෂ රාශියට සුර්යා උච්ච්යි මේ රට මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ රට ඒ කාලේ හැදින්නුවා [සිඳු දු ] කියලා හෙළ බසින්[ සි ]කියන්නේ මුහුද [ දු ]කියන්නේ දිවයින කියන එකයි [සිඳු දු ]කිව්වේ මුහුදින් වටවූ දිවයින කියන එක, [සිඳු] කියන තැන[ සංඤක] වෙනකොට ඉන්දු ආර්ය බසාවල බින්දුවක් යෙදෙනවා එතකොට එම වචනය [ සිංදු ]කියලා ඇදෙනවා, හෙළබාසාවේ ඇදීම නොමැත මුලින්ම සිඳු කිව්වේ සිංදු කිව්වේ මේ අපේ මනුදිපයට ,හෙළදිපයට,ලංකාවට සිඳු,සිංදු කියලා සෙල්ලිපි ලංකාවෙන් හම්බවෙලා තියෙනවා විද්වතුන්ට පැටලෙන්නේ ඉන්දියාවේ ඒවා හොයන්න ගියාමයි, ලංකාවේ දෙයක් ගැන සඳහන් වෙන්නේ එක හොයන්නේ ඉන්දියාවේ ඉතින් මේ විදිහට මේ රටේ මිනිස්සු මහසම්මත රජ්ජුරුවන්ට අබිසේක කරපු දවස මහත් උත්සවාකාරයෙන් පවත්වනවා කැවුම් කිරිබත් හදල මහා ප්‍රීති උත්සව පවත්වනවා එක නිසා එක අපේ රටේ අවුරුද්ද සිංදු අවුරුද්ද වුනා
සිංදු රටේ මනු රජ්ජුරුවන්ට අභිෂේකය කරපු දවස නිසා එයට සිංදු අවුරුද්ද කිව්ව
එදා ඉඳන් නොකඩවා මේ උත්සවය පවත්වන් ආව මෙහෙම ඉන්නකොට මනු රජ්ජුරුවන්ගේ දේවියට ළමයි හම්බවෙන්නේ නැතුව ගියා
නොයෙකුත් බාර හාර කර නමුත් වැඩක් වුනේ නැහැ මේ කාලේ මේ මනුදිවයිනේ ඇති දුපතක රිසිවරු දෙදෙනෙක් හිටිය පරම් රිසි අදම් රිසි කියලා [රිසි වරු කියන්නේ පසේ බුදුවරුන්ට ,ත්‍රිපිටකේ ඉසිගිලි සුත්‍රයේ ඇත][පරම් පසේ බුදු, අදම් පසේ බුදු කියලා මේ දෙදෙනා ලඟට ගොස් කරපු බාරයෙන් පසු පුතෙක් හම්ම වුනා දරුවා උපන්නේ පසලොස්වක දවසක පසළොස්වක දවසේ උපන්න නිසා බොහෝ ලස්සනට දිලිසි දිලිසි හිටිය ඒ නිසා දරුවට නම තිබ්බ දිලීප කුමාරයා කියලා හෙළ බසින් දරුවට කියන්නේ [සන් ] කියල
දම්පියා අටුවා ගැටපදේ තියෙනවා සනුර] කියලා
අපේ මිනිස්සු තරහ ගියාම කියන්නේ තොපේ මුළු සනුහරේම නැති කරනවා කියලා
සන් වුනු හරෙ
දරුවන්ගෙන් දරුවන්ගෙන් වැඩි වැඩි එන පරම්පරාවම නැති කරනවා කියලා එහි අදහස
සන් කිව්වේ දරුවට
එක නිසා දරුවා උපන්න පෝය දවසට කිව්ව සන්පෝය ]කියලා, [සීහල බසේ සිරිතක් තියෙනවා ස්වර අඩු එක මුලට ඇවිත් වැඩි එක අගට යන එක නිසා සන්පෝය - [පෝසන් වුනා ] පොසොන් උත්සවය අපිට වැදගත් වුනේ ළඟ නෙමේ බොහොම ඉස්සර ඉඳන් පොසොන් කිව්වේ මනු රජතුමාගේ දරුවා හම්බුන දවස
පස්සේ කාලේ මිහිදු හාමුදුරුවෝ එකේ නායකයා වුනා
බුදුන් ලොව පහල වීමට අවුරුදු විසිහයදහස් හමාරකට පෙර අපේ රටට ලොකු උදම් රළක් [ලොකු සුනාමියක්] ඇවිත් මහපොළොව කැඩිලා ඔක්කොම මිනිස්සු ගහගන ගියා බැබිලෝනියා පැත්තට,කාත් කවුරුත් නැති බුමියකට, කාත් කවුරුවත් නැති බුමියකට තල්ලු වුන මිනිස්සු තැන් තැන් වල ලැග ලැගා යනවා කොහොමත් අපේ රටේ බුමි ප්ලේට් එක බිඳුනට පසු සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියාවේ ඉඳන් ඒ වතුර ගලන්නේ බටහිරට පසුගිය කාලේ මාතර බස් මාලදිවයිනට ගසාගන ගිහිනුත් තිබ්බ ඇති වෙච්ච සුනාමියෙන්, ඒ විදිහට මිනිස්සුත් ගහගන ගිය ගහගන ගිහින් තැන් තැන් වල ලැග ලැගා යන නිසා ඔවුන්ට ලගින්නෝ ලගින්නෝ කියලා කිව්ව, ඒ ලගින්න ලගින්න කියන වචනය වෙනස් වෙලා ඇවිත් තමයි ලැටින් ලැටින් කියලා හැදුනේ මුළු ලැටින් බාසාව පුරාම තියෙන්නේ සිහළ එ නිසා ලැටින් බාසාවේ සන්[SUN] කියන වචනය තමා ඉංග්‍රීසියේ සන්[SUN] වුනේ ඒ ලැටින් කිව්වේ අපේ රටේ මිනිස්සු, අපේ සන් කියන වචනේ තමා එතන පාවිචිචි වෙන්නේ,අපේ [සී,සිං ]කියන වචනේ තමා ඉංග්‍රීසියේ මුහුදට[ සී ]කියන්නේ ඉංග්‍රීසි බාසාවේ ඕනේම වචනයක් ගත්තොත් අපේ වචනයක් තියෙනවා, මදර්,පාදර්,ඒ වගේම ඔලුවේ ඉඳන් කියන වචන ටික ඔක්කොම
අපේ හාමුදුරුවරු අනුශාසනාවේදී කියනවා ඉස්සර සියලු දෙවියෝ සහ පිරිවරින් [ඉයර්] යුත්තේය කියලා [ඉයර්] කියලා කියන්නේ [මෙතන,මෙතෙන්ට එන්ඩ කියා කීම ඉයර්, [හි ]කියන්නේ සප්තනි හි ප්‍රත්‍ය, [ඉයන්න] ලඟට [හියන්න] දමා කිවූ විට කියවෙන්නේ හියර් ලෙසයි ඒ නිසා ඉංග්‍රීසියේ කොතනකවත් නැහැ ලැටින් වලින් බිඳීච්ච වචනයක් සිහල නොවිච්ච හැම වචනයක්ම සිහල අපි අතේ ඇඟිලි එකට ලංකර ගුලි කර ගන්නවට කියන්නේ[ මිට මොලවනවා කියා], කාන්තාවන් දර කඩන්න ගිහින් දර කෑලි එකට තියල වැල්පට වලින් ගැට ගහනවට කියන්නේ [මිටි බඳිනවා ]කියා, හතර දෙනෙක් හරි පස්දෙනෙක් හරි ඊට වැඩි පිරිසක් හරි එකට එකතු වෙලා හිට තීරණයක් ගන්න කතා කරනවට කියන්නේ [මිටින් කරනවා] කියලා,ඒ විදිහට ඕනේ වචනයක් කියන්න එහි සිංහල වචනේ අප ගාව තිබෙනවා, ගමන් කරනවා ,ගමනේ යා ගමනේ යා කියන්නේ ගමන් කරමින් යනවා කියන එක ඉංග්‍රීසියෙන් ගෝ [ගෝ] ඒ විදිහට ඉංග්‍රීසියේ හැම වචනයක්ම ලැටින් වලින් බිඳුනා නම් ඉස්පාන්ඤ වලින් නාව නම් ඒ වචන ටික ඔක්කොම අපේ සිහල වචන තිබෙනවා,මෙම සිහල වචනත් එක්කම අපේ රටේ රජ පරම්පරාවට ඉස්සර කිව්වේ රා කියලා,රා වන් කියන්නේ රජ පරම්පරාවක් ඒ කාලේ හිටිය ඒ රජ පරම්පරාවත් ගහගන ගියා,රා රජ පරම්පරාවේ අය වැඩියේ සිටියේ දකුණේ රා -රෝ වෙලා තමයි රුහුණු වුනේ මේ රජ පරම්පරාවත් ගහගන ගිය බැබිලෝනියාවට ,බැබිලෝනියාවෙන් ගහගන ගිහින් හිට මුන් පාවෙලා ගිය නිසා [මුන් පා රාවන්. මුන් පා රාවෝ ]පාරාවෝ ප්‍රසියාවේ අපේ රටෙත් රාවණ රජ පෙළපත එහෙම්ම තිබ්බ

එහෙම ප්‍රසියාවට ගිය අයගෙන් කොටසක් යුරෝපෙට ගියා අනිත් පිරිස භාරතයට ගිහින් බ්‍රහ්මපුත්‍ර නදිය ගාව ජනාවාස කරා සිංදු රටෙන් ආව නිසා උන්ට කියන්නේ සිංදු කරයෝ කියලා පසු කාලේදී ඉන්දියවේ බ්‍රහ්මපුත්‍ර නදිය හැදින්නුව සිංදු නදී කියලා
ආර්ය සහමුලින්ම පැතුරුණේ අපෙන් ඒ නිසා අපේ බාසාවයි පාවිච්චි කරන්නේ
ඉතිහාස ගවේශනයේදී වැදගත්ම සාධකයක් වෙන්නේ වාග් විද්‍යාත්මක සාධකෙයි


Sunday, May 11, 2014

සම්මත ඉතිහාසය බොරු
එක හැදුවේ සුද්දෝ
පොත් කියවන්න
හොයන්න
අනිවා හම්බ වෙයි
අපි දන්නේ නැති වුනාට ලෝකය අපේ ඇත්ත දන්නවා
සම්මත ඉතිහාස ලියල තියෙන්නේ ජේමිස් ලින්ටන් ,ජෝර්ජ් ටර්නර්, සහ කොඩ්රින්ටන් කියන ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපේ සියලු පොත් පත් වුන්ගේ කෞතුකාගාරයේ තැන්පත් කර සිටිනවා
හෙළබසින් , අම්මට,තාත්තට කියන්නේ මත,පිත කියලා ලැටින් වලින් අම්මට තාත්තට කියන්නේ ,මෙටර්,පීටර් කියලා ඉතිහාස ගවේශනයේදී වැදගත්ම සාධකයක් වෙන්නේ වාග් විද්‍යාත්මක සාධකෙයි
ආර්ය ජාතියේ තොටිල්ල හෙලදිවයි
ඇට්ලන්ටිස් නොහොත් අටමහා පුරය මෙම හෙලදිවේ පිහිටි කොටසකි
ඔය විස්තර හොයා ගත්තෙ කොහෙන්ද? මටත් ලැබෙන්න සළස්වනවද?
එක තැනකින් නොවේ
හැම තැනින්ම
මම සෙවීමේ නිරත වෙලා ඉන්නේ
ආවට ගියාට බාර ගන්න හොඳ නැහැ කිසි දෙයක් හොදට හොයන්න ඕනේ
මමත් හොයනවා. ඒත් ඔච්චර පරණ අතීත විස්තරයක් හම්බ වෙලා නෑ.
හේතු වාසනා තිබ්බොත් හම්බවෙවි
උස්සහ කරන්න අපි හදන්නේ අපෙන් වසන් කෙරු ඒ අතීතය නැවත හොයා ගන්න
අති විශිෂ්ට ඉතිහාසයක් තිබී දේශයක් හෙළදීපය කියන්නේ
2500 එහාට හිතන්න
විබාගෙට සුද්දගේ ඉතිහාසය ලිව්වේ නැත්නම් විභාගේ අසමත් වෙනවා
මාත් බලිතරු, රාවණ වගේ රජවරු ගැන මේ දවස් වල හොයනවා.
ඊට එහා ඉතිහාසයක් තියෙනවා
එයාල පස්සේ හිටිය අය
මනු තමා පළමු වෙනි රජතුමා
ඔව් ඒක ඇත්ත. කකුසඳ, කෝනාගම බුදුවරුන්ගෙ කාළෙ ගැනත් සඳහන් වෙනසෙල්ලිපි හම්බ වෙලා තියෙනවා. අපි තව හොයල බලමු. එක පොතක තිබ්බ පළියටත් නිගමනයකට එන්න බෑනෙ.
අතුරු කප උපන්න බඹ පුත් විවස් වස් මනු රජ කුලෙන් පත්
පුලස්ති සෘෂිවරයගෙ සංඛේතය ග්‍රීසියටත් ගිහින් තියෙනවලුනෙ. ඒ නිසා අපිට ඇති සුවිශේෂි ඉතිහාසයක්.
ඝෝෂ කියන්නේ දෙමල දකුණු ඉන්දියානු හිමි නමක් ඇතැම් විට ජෛන දහමේ අනුගාමිකයෙක්ව වෙන්න පුළුවන් භික්ෂුවක් වෙන්න පෙර මහා විහාරේ ඉඳල තියෙන්නේ සිහළ අට්ට කතා ගිනි තියෙල නොතේරෙන බසකට පරිවර්තනය කරා, අද එයාගේ නම ඉස්සරහින් බුද්ද කියලා දාල අපේ බුදුන්ට වගේ බුද්ද ඝෝෂ කියල අපේ මිනිස්සු අමතනවා
අපි මේව ගැන තව හොඳට හොයල බලමු. එක පාර විනිශ්චයකට එන්නත් බෑනෙ.
මම හෙව්වා
ඔබ හොයන්න
මම දුරට ඒ ඇත්තට ලං වුන කෙනෙක්
බොහෝ දුරට
මට අනිත් අයට එක බලෙන් දාන්න ඕනේ නැහැ
ඉඟි කරනවා
මෙහෙමද කියලා
අපේ යාළුවො ඉන්නවා එංගලන්තේ ගිහින් ඒ පොත් බලන
මේ රටේ ආණ්ඩුව ජනතාව රවටමින් ගසා කමින් ඉන්නේ
රට ගැන කැක්කුමක් නැහැ
ග්‍රීසිය ශිෂ්ටත්වය ලබා ගත්තේ හෙළයන්ගෙන්
හෙළනික් THEORY
ඇලෙක්සැන්ඩර් හෙළදිවට ඇවිත් තියනව
මහගිරි දඹේ ගිහින් තියෙනව
හිමවතට ඇවිත් තියෙනවා
හිමවත කියන්නේ සිරි පාදය ආශ්‍රිත ප්‍රදේශයට
මනු රජුට අභිෂේක කෙරු මන්නාරම තවමත් අප රටේ ඇත, මන්නාරමට තමා හිරු මුදුන් වෙන්නේ,සුර්යා මිනෙන් මේෂ රාශියට යන දවස ඇතුල් වෙන්නේ එතනට
කියවන්න සිංහල සිංහයා සහ මන්නාරම් පුරාවස්තු පොත
මම කියවල බලන්නම්. ස්තූතියි.
කොහොමත් මං විශ්වාස කරන්නෑ බුද්ධඝෝෂ හිමියන්ගෙ ඔබ පැවසූ කතාව.
බිම්බිසාර රජ්ජුරුවෝ අහනව ඔබවහන්සේගේ ගම ප්‍රදේශය කොහෙද කියලා , උජම් ජනපදෝ රාජ හෙමවන්තස්ස පබබජා, ධන වීර්ය සම්පන්නෝ තොසලේසු නිකෙතනෝ
උදම් ජනපදයේ හිමවත් පර්වත ප්‍රදේශයේ ධනයෙන් සහ විර්යෙන් පිරිපුන් මිනිසුන් සිටින තොසලය ,මගේ නිවහනයි කියලා
පබ්බ්ජා සුත්‍රය
ඝෝෂ කියන්නේ ද්‍රවිඩ නමක්
මම කිසිවක් පිළිගන්න කිව්වේ නැහැ
ජෛන සංකල්ප වලින් බුදු දහම වහල තියෙන්නේ
එක දැන ගන්න හරියට බුදු බන දැනගන ඉන්න ඕනේ
අපේ රටේ උන් පොත් කිවන්නේ නැහැ
බලන්නේ දිවයින මව්බිම, ලංකා දිනමිණ ඒවනේ
පාලි කියන්නේ මහාවිහාරික බික්ෂුන් ධර්මය ගබඩා කර තියන්න හැදු කෘතීම බාසාවක් කියල ත් කියනව, බුදුන් දහම් දේශනා කරේ මාගධී බසින් සහ හෙලබසින් , මාගධී බසට අකුරු නැහැ ඇත්තේ ශබ්ද සංඤා පමණයි, ඕනෑම බාසාවක තියන අකුරුවලින් ලියන්න පුළුවන්, ත්‍රිපිටකට වෙනත් බාසාවන්ට පරිවත්නය කරේ නැහැ ,එක එක රටවල ඒ ඒ රටේ බාවිතා කරන අකුරින් ලිව්වා පමණයි බුද්දඝෝස ඇවිත් කරේ හෙළ අටුවා ගිනි තියල පාලියට පෙරලීමක්, ඒ නිසා ඇත්ත යට ගියා, පාලි කතා කරන අය දැකල තිබේද? පාලි කියා අකුරු හෝඩියක් ඇත්ත,ජාතියක් ඇත්තද?, එක එක රටවල ඒ ඒ රටේ බාවිතා කරන අකුරුවලින් තමා පාලි ලියන්නේ,ලංකාවේ සීහල අකුරෙන්,තායිලන්තේ තායි අකුරෙන්, එංගලන්තේ ඉංග්‍රීසි අකුරෙන්,කෝ පාලි අකුරු මාගධී බාසාවට තමයි පාලි කියන්නේ එහි අකුරු නැහැ අපේ රටේ ලියන්නේ හෙළ අකුරෙන්